text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
ඔයත් පරෙස්සමින් ඉන්න..." එහෙම කියලා ඈ දිහා මොහොතක් බලාගෙන උන්නු අභී එකපාරටම පාත් වෙලා ඇගේ කම්මුලක් සිපගත්තේ ආදරෙන්. | si | CulturaX |
මගෙත් ආසම සිංදුව.... අද කොටසත් මාරම ලස්සනයි.. දිගටම ලියන්න මම සුභපතනවා | si | CulturaX |
අද එපිසෝඩ් එක හිතේ වැදෙන්න පුළුවන් උපරිමේටම වැදුණා. | si | CulturaX |
අනිත් එක අක්කා පාඨක අදහස් ගැන හිතුවට කමක් නැහැ.ඒත් ඔයාගෙ හිතේ ඇදිච්ච කතාව වෙනස් වෙන්න දෙන්න එපා.මට හොදටම විශ්වාසයි කලින් කතාවේ වගේම මේකටත් දුක හිතෙන වුණත් සුපිරි අවසානයක් තියේවි කියල. | si | CulturaX |
එසේම මේ යෝජනාව දැඩි ලෙස විවේචනයට ලක්කරන පිරිසක්ද දැන් කළඑළි බැස හමාරය | si | CulturaX |
මේ නිසාම මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ගැනත්, නොබෙල් සාම තෑග්ග ගැනත්, එම සාම තෑග්ගට කලින් හිමිකම් කී පූජකවරය ලත් පිරිස මෙන්ම අනෙකුත් සාම ක්‍රියාකාරීන් ගැනත් කතාබහකට මේ සුදුසුම කාලයයි. | si | CulturaX |
එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු වහන්සේය. | si | CulturaX |
කාදිනල් රංජිත් පියතුමන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) කාලයේද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) කාලයේද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) කාලයේද, එමෙන්ම ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005)ද, සහ ජන වන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009)ද සේවය කර ඇත. | si | CulturaX |
ඉන්පසුව, එවකට අගරද ගුරුතුමාණන්ව සිටි තෝමස් කාදිනල් කුරේ පියතුමන් විසින් මෙතුමාව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්ව විද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය. | si | CulturaX |
සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ නොර්වේහි ඔස්ලෝ නුවරදීය. | si | CulturaX |
මාර්ටින් ලූතර් කිං ගේ ජීවන චරිතය ඒඅතරින් වඩාත් විචිත්‍රය. | si | CulturaX |
සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ වෙළඳසැල් හා ආපනශාලා බොහෝ ප්‍රමාණයක් තිබූ අතර, ඔවුන්ට ඒ තුළට ඇතුළුවීම තහනම් විය. | si | CulturaX |
තවද, ප්‍රදේශයේ කළු ජාතිකයන්ට හා සුදු ජාතිකයන්ට වෙන වෙනම සේවා සැපයීමට එරෙහිව සිදු වූ අරගලවලටද ඔහු මූලිකත්වය දී ඇත. | si | CulturaX |
ඒ කාලයේදී මෙවැනි තනතුරකට කළු ජාතිකයෙකු පත්වන්නේ ඉතා කලාතුරකිනි. | si | CulturaX |
එබැවින් ඇය වැරදිකරැවෙක් බවට පත්වන අතර ඒ සඳහා ඩොලර් 14ක දඩයක්ද ඇයට නියම වෙයි. | si | CulturaX |
මේ අසහාය විප්ලවකරැවාගේ ජන්ම දිනය සැමරීම වාර්ෂිකව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදටත් සිදුවෙයි. | si | CulturaX |
ඔවුහු අසරණ පුද්ගලයින් වන HIV/AIDS අසාදිතයින්, ලාදුරැ සහ ක්ෂය රෝගයන් වැළඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල්වල ඇවිදිමින්, දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන, බෙහෙත් ශාලා සහ ජංගම සායන, ළමා සහ පවුල් උපදේශන වැඩසටහන්, ළමා නිවාස සහ පාසල්වලටද මහත් සේවයක් ඉටු කළහ. | si | CulturaX |
අප්‍රිකා ආසියා සබඳතා නංවන ලෝක මිත්‍රත්වය සංවිධානයද ඇරඹූවේ එතුමන්ය. | si | CulturaX |
නොබෙල් තෑග්ග ඇරඹූ ඇල්ප්‍රඩ් නොබෙල් ගිය පල්ලියේ පුජකවරයකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. | si | CulturaX |
සෑම අයෙකුටම වර්ණභේදයකින් තොරව සලකන සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා ඔහු කැපවී සිටියේය. | si | CulturaX |
උන්වහන්සේට නොබෙල් පිරිනැමෙන්නේ චීනයේ මෙම ප්‍රකෝපකාරී බලපෑම මැද තිබ්බතයේ නිදහස දිනාගැනීම වෙනුවෙන් සාමකාමි විසඳුමක් සොයා ගැනීම උදෙසා දරන්නා වූ උත්සාහය වෙනුවෙනි. | si | CulturaX |
පසුව 1989 දී දලයි ලාමාතුමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන විට නොබෙල් කමිටුවේ සභාපති එය මහත්මා ගාන්ධි තුමා සිහි කිරීමක් ලෙසද සලකන බව ප්‍රකාශ කරන ලදී. | si | CulturaX |
ඒ අතරට දැන් සමහරවිට අපේ කොළඹ අගරදගුරැතුමන්ගේ නමද එක්වීමට හැකිය. | si | CulturaX |
පසුව ඉන්ද්‍රඛීලය අසල එලන ලද පාවාඩයක් මත නැගී සිටගත් මහතෙරුන් වහන්සේ, ශබ්ද නගා ලිත කියවා එය මහා සංඝරත්නයට ද දන්වා සිටිති. | si | CulturaX |
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ | si | CulturaX |
නාග විහාරස්ථ සම්බුදු මැඳුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙවර මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක් වෙයි. | si | CulturaX |
විස වායුව යොදා ගැනීම සම්බන්ධයෙන් රුසියාව හා සිරියාව හෙලා දකිමින් අසත්‍ය ප‍්‍රචාරක උද්ඝෝෂනයක එක්සත් ජනපදය හා ජනමාධ්‍යයන් නියලී සිටින මොහොතේ ම, ඇමරිකානු මිලිටරිය මැසිව් ඕඩිනන්ස් එයාර් බ්ලාස්ට් (එම් ඕඒබී) නම් භයානක අවිය ඇෆ්ගනිස්තානය තුල හෙලීම ස්ථානගත කරමින් සිටියේ ය. | si | CulturaX |
කෙසේ නමුත් සිරියාවේ ගෑස් ප‍්‍රහාරයක් සිදුවූ බවට පවා නිශ්චිත සාක්ෂි නොමැත. | si | CulturaX |
හිරෝෂිමා හා නාගසාකි ව්‍යසනයෙන් වසර හැත්තෑදෙකකට පසු, ඇමරිකානු අධිරාජ්‍යවාදය නැවත වතාවක් ඔප්පු කර ඇත්තේ තමා ග‍්‍රහලෝකය මත සිටින ඉතාමත් කුරිරු මෙන් ම සාහසික බලය බව යි. | si | CulturaX |
එය ප‍්‍රදර්ශනය කරන්නේ―මෙය, සැබවින් ම, ප‍්‍රහාරයේ ප‍්‍රධාන අරමුන යි ― ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන් හඹා යාමේදී එක්සත් ජනපද මිලිටරිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ කවරක්ද ඒ සම්බන්ධයෙන් කුමන හෝ පැකිලීමක් නොමැති බව යි. | si | CulturaX |
කොරියානු අර්ධද්වීපයේ සිට සිරියාව ද නැගෙනහිර යුරෝපය ද දක්වා ඉහල නගිමින් පවත්නා මිලිටරි ආතතීන්ගේ සන්දර්භය තුල ගත් කල, ඇෆ්ගනිස්තානය මත දැවන්ත බෝම්බයක් හෙලීම මගින් නියෝජනය කෙරෙන්නේ, රුසියාව, ඉරානය, උතුරු කොරියාව මෙන් ම වොෂින්ටනයේ උත්සුකයන්ට අභියෝග කෙරෙන ඕනෑ ම රටකට එරෙහිව වොෂින්ටනය විසින් මුදා හැරෙන ප‍්‍රචන්ඩත්වයට සීමාවක් නැති බවට කෙරෙන අනතුරු ඇඟවුමකි. | si | CulturaX |
ඉලක්කගත කලාපය තුල සිටි අයට ඇතිවූ පිපිරීමේ බලපෑම න්‍යෂ්ටික අවියක බලපෑමට සමාන ය. | si | CulturaX |
පෙන්ටගනය ඉරාක ජීවිත මිලියනයක් පමන ගිල ගත් යුද්ධයක් හා වාඩිලාගැනීමක් ගෙන ගිය මොහොතේ දී පවා, එකී අවිය එක්සත් ජනපද මූලෝපායික අරමුනුවලට යොදා ගැනීමට තරම් විනාසකාරී වැඩි යයි සලකන ලදී. | si | CulturaX |
ඇෆ්ගනිස්තානය තුල මෙම බියකරු අවිය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා සැලැසුම් කිරීම ආරම්භ කෙරුනේ ඔබාමා පාලනාධිකාරය යටතේ දී ය. | si | CulturaX |
පෙන්ටගන් සේනාධිපතීන්ට අනුව, මෙම සැබෑ "ජන ඝාතක අවිය" ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගාර්හාර් ප‍්‍රාන්තයේ පර්යන්ත දිස්ත්‍රික්කයකට පලමු වරට අතහැරියේ අයිඑස්අයිඑස් සංවිධානයේ ඇෆ්ගනිස්තාන් අනුබද්ධ කොටස් විසින් යොදා ගන්නා ලදැ යි සැක කෙරුනු ගුහා හා උමං මාර්ග විනාශ කිරීමට ය. | si | CulturaX |
එනමුත්, ඇමරිකානු මිලිටරි ශක්තියේ ගනන් බැලූ ප‍්‍රහාරයක තිබිය යුතු සියලු ම සලකුනු මෙම ප‍්‍රහාරයේ ඇත, එය න්‍යෂ්ටික ප‍්‍රහාරයක් නොවන අවස්ථාවකදී එල්ල කලහැකි ඉතාමත් බියජනකම ප‍්‍රහාරයකි. | si | CulturaX |
මෙම බෝම්බ දැමීම සිදුවන්නේ සිරියානු ආන්ඩුවේ ගුවන්හමුදා කඳුවරකට කෲස් මිසයිල 59ක් එල්ල කරමින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු ඝාතනය කරමින් -ඔවුන්ගෙන් බහුතරයක් සිවිල් වැසියන්ය- වොෂින්ටනය සිරියාවට එරෙහිව පැහදිලි මිලිටරි ආක‍්‍රමනික ක්‍රියාවක් සිදුකොට යන්තම් සතියකට පසු ය. | si | CulturaX |
සියලුම වෛෂයික සාක්ෂි පෙන්වා දෙන්නේ එය සීඅයිඒ සංවිධානය මෙන් ම සිරියාව තුල එය සහාය දෙන අල් කයිඩාවට සම්බන්ධ කන්ඩායමක් විසින් ඇති කරන ලද ප‍්‍රකෝපකිරීමක් බවට ය. | si | CulturaX |
සිරියාව තුල සිදු කෙරුනු "රසායනික අවි" ප‍්‍රහාරය පිලිබඳ ප‍්‍රබන්ධය මත එක්සත් ජනපද ආන්ඩුව සහ මාධ්‍ය විසින් යුද ප‍්‍රචාරය ගෙන යමින් සිටියදීම, වොෂින්ටනය තම න්‍යෂ්ටික-නොවන විශාලතම අවිය ඇෆ්ගනිස්ථානයට හෙලීම සඳහා සූදානම් වෙමින් සිටියේ ය. | si | CulturaX |
මුල් වාර්තාවන්ට අනුව, ඉලක්කගත ප‍්‍රදේශය ආසන්නයේ ගම්මාන කීපයක් ඇති අතර, විය හැකි ලෙස සිවිල් මරන හා තුවාල ලැබූ සංඛ්‍යාව දැවැන්ත වනු ඇත. | si | CulturaX |
නිව් යෝක් ටයිම්ස් වැනි සීඅයිඒ ආයතනයේ හොරනෑවන් හි කතුවැකි ලියන්නන් සහ සිරියාවේ රසායනික අවි ප‍්‍රකෝපකරනය සම්බන්ධයෙන් අසාද් තන්ත‍්‍රයට එරෙහි ආන්ඩුවේ හෙලාදැකීම් ගිරවුන් මෙන් වමාරන රූපවාහිනී නාලිකාවන්හි පුවත් කියන්නන්, ඇෆ්ගනිස්තානය මත එක්සත් ජනපද දැවන්ත බෝම්බ හෙලීම විසින් ඇති කරන ලද ජීවිත විනාසය ගැන මුලුමනින් ම නොතකා හරියි. | si | CulturaX |
පාසල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන විනාස කෙරෙන අතර විදුලිය හා ජල මධ්‍යස්ථාන වැනි වැදගත් මහජන පොදු කාර්ය නටබුන් කෙරෙන්නේ, පුද්ගලයන් 300,00කට වඩා වැඩි පිරිසක් නිවාස අහිමි සරනාගත තත්වයට පත් කිරීම සමගිනි. | si | CulturaX |
මෙම සිදුවීම් කිසිවකට මොනයම් හෝ සැලකිය යුතු මාධ්‍ය ආවරනයක් නො දේ; සිරියානු ආන්ඩුව පටලවනු ලැබ ඇති චුදිත රසායනික ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් ගැන කිඹුල් කඳුලු හෙලන අයගේ හෘද සාක්ෂිය අවුලුවා ලීමට ඔවුන් කරන දෙයක් නැත. | si | CulturaX |
ඩොනල්ඩ් ට‍්‍රම්ප් නම් ඉතා අප‍්‍රසන්න පුද්ගලයා තුලින් පුද්ගලාරෝපනය කෙරන, ලෝක වේදිකාව මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රචන්ඩ හා කොල්ලකාරී ක්‍රියා, ඇමරිකානු ධනේශ්වර පාලක පන්තියේ සාපරාධී හා පරපුටු ස්වභාවයේ සෘජු ප‍්‍රකාශනයකි. | si | CulturaX |
ආරම්භයේ සිටම මැදිහත්වීමේ අරමුන වූයේ ඇෆ්ගනිස්තානු ජනතාව අර්ධ-යටත් විජිත ඇමරිකානු ආධිපත්‍යයට යටත් කිරීම මෙන් ම මධ්‍යම ආසියාවේ තෙල්වලින් ආඪ්‍ය කලාපය මත තම ආධිපත්‍යය තහවුරු කිරීමට වූ අධිරාජ්‍යවාදී ධාවනය තවදුරටත් ගෙනයාමත් ය. | si | CulturaX |
ආරාධනය කර තිබුන ද, තමන් සහභාගී වනවා දැ යි යන්න තහවුරු කිරීමට වොෂින්ටනය අසමත් වූ අතර, රුසියාව තලීබාන් සංවිධානය සඳහා සහාය දෙන බවට එක්සත් ජනපද මිලිටරි ආඥාපතීන් නොනවත්වා පදනම් විරහිත චෝදනා එල්ල කර තිබුනි. | si | CulturaX |
එක්සත් ජනපදය හා රුසියාව අතර සන්නද්ධ ගැටුමක් සිදුවන්නේ, සිරියාවට ඉහල අවකාශයේ දී වේවා, උතුරු කොරියාවට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් තුල හෝ රුසියානු බටහිර දේශසීමාවේ ප‍්‍රකෝපකරනයන් තුල වේවා, ඇෆ්ගනිස්තානය මත බෝම්බ දැමීමේ සිට ඊ ලඟ පියවර වනු ඇත්තේ න්‍යෂ්ටික මිසයිල දියත්කිරීම යි. | si | CulturaX |
එක්සත් ජනපද හා ජාත්‍යන්තර කම්කරුවන් හා තරුනයන් මෙම අන්තරායකාරී සිද්ධීන්වලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ තුන්වැනි, න්‍යෂ්ටික යුද්ධයක් තුලට සමස්ත ග‍්‍රහලෝකය ගිල්වීමෙන් එක්සත් ජනපද හා ලෝක ධනේශ්වරය නැවැත්වීමේ උපරිම බැරෑරුම් කමකින් හා අධිෂ්ඨානයකින් යුක්තව ය. | si | CulturaX |
එකී අරගලයේ හරි මැද තිබෙන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස, සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ―ලෝක අධිරාජ්‍යවාදයේ එක ම අඛන්ඩ දේශපාලනික විරුද්ධවාදියා―ගොඩ නැගීම යි. | si | CulturaX |
මෙන්න මේ හේතුව නිසාම ගැහැණු දරුවන් ඉන්න මව්වරුන් මේ තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටීම බෙහෙවින්ම වැදගත් වනවා. | si | CulturaX |
නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children) | si | CulturaX |
මෙම තත්ත්වයේදී බොහෝ දරුවන් වේගයෙන් වර්ධනය වීම පළමුව සිදුවන අතර ආරය මගින් තමාට නියමිත උසට වර්ධනය වීමට පෙර වර්ධනය නවතී. | si | CulturaX |
මේ සඳහා හේතූ ලෙස 90%-95% ගැහැනු දරුවන්ට ඇති වීමට හේතුව නොදන්නා අතර පිරිමි දරුවන් සඳහා හඳුනාගත් හේතූ පවතී. | si | CulturaX |
කලින් මල්වර වීම හා ලිංගික වර්ධනය බලපෑ හැකි හේතු | si | CulturaX |
කලාතුරකින් ඇතිවන සමහර ආජන්මජ රෝග (ජාන මගින් ඇතිවන) | si | CulturaX |
පිටියුටරි ග්‍රන්ථියේ හෝ මොළයේ ඇති වන අර්බුද (Tumours) | si | CulturaX |
නමුත් ඇන්ඩ්‍රජන් හා ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය ශරීරයේ අනෙක් කොටස්වලින් සිදු වේ. | si | CulturaX |
ජානමය ලෙස කලාතුරකින් ඇති වන රෝග තත්ත්ව | si | CulturaX |
හෝමෝන ගැටලු හේතුවෙන් අස්ථි හා සමේ පැහැයට බලපෑම් ඇති වේ. | si | CulturaX |
මොළයට හෝ සුෂුම්නා රජ්ජුවට අනතුරු වීම, විකිරණ ප්‍රතිකාර ලබාදීම | si | CulturaX |
නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children) කෙරෙහි ඇති අවධානම් සාධක | si | CulturaX |
අන් ජාතීන්ට වඩා මොවුන් අතර මෙම තත්ත්වය වැඩිය. | si | CulturaX |
ලිංගික හෝමෝනවලට නිරාවරණය (ටෙස්ටොස්ටෙරොන්, ඊස්ට්‍රජන් අඩංගු ආලේපන, ක්‍රීම්, ඖෂධ, ආහාර) | si | CulturaX |
උදා: Mc- Cune – Albright Syndrome, අධිවෘත්ත ග්‍රන්ථි අධි වර්ධනය | si | CulturaX |
ගැහැනු දරුවන් මල්වර වීමේදී පෙන්නුම් කරන ලක්ෂණ | si | CulturaX |
පළමු ආර්තවය – යෝනිය මගින් රුධිරය වහනය | si | CulturaX |
අධික ලෙස දහදිය දැමීම (මෙහිදී දහදිය ග්‍රන්ථි විශාල වී ක්‍රියාකාරීත්වය අධික වේ. | si | CulturaX |
සමේ, විශේෂයෙන් මුහුණේ තෙල් ගතිය වැඩිවීමෙන් කුරුලෑ (Acne) ඇති වේ. | si | CulturaX |
පිරිමි දරුවන් මල්වර වීමේදී පෙන්නුම් කරන ලක්ෂණ | si | CulturaX |
කලින් වැඩිවියට පත්වීම සඳහා ආහාරවල බලපෑම ගැන සැලකුවහොත් මේදය අධික ආහාර ගැනීම මගින් උස හා අධික තරබාරු බව ඇති වීම නිසාද මෙම තත්ත්වය ඇති විය හැක. | si | CulturaX |
එසේ ප්‍රතිකාර කිරීම අර්බුද (Tumors), ලිංගික හෝමෝන වැඩිවී තිබීම යන තත්ත්වයන් මත රඳා පවතී. | si | CulturaX |
නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children) යන තත්ත්වය මත ඇතිවිය හැකි සංකූලතා | si | CulturaX |
ඔවුන්ගේ සැකිල්ල මේරීම හා අස්ථි වර්ධනය අන් අයට වඩා කලින් නැවතීම නිසා මොවුන් ඔවුන්ගේ නියමිත උසට නොපැමිණේ) | si | CulturaX |
හෘද රෝග, ආඝාතය (Stroke) වැනි තත්ත්ව පසු කාලවලදී වැඩිවීම | si | CulturaX |
වයසින් අඩුවීම හා මොළයේ නොමේරූ බව නිසා අනවශ්‍ය ලිංගික උත්තේජන ලැබීම තුළින් දරුවා කුඩා අවදියේ සිටම ලිංගික ඇබ්බැහි වීම්වලට පවා ලක්විය හැක. | si | CulturaX |
මා පමණක් නො ව විද්වත් බෝධි ධනපාල, විද්වත් චන්ද්‍ර ධර්මවර්ධන යන මහතුන් ද මේ බව පෙන්වා දී ඇත. | si | CulturaX |
යුරෝපය ඒවා ගැන දැනගැනීමට බොහෝ කලකට පෙර චීනය ඒවා ගැන දැන සිටියේ ය. | si | CulturaX |
එම තීරණ ක්‍රියාවට නංවන ලද්දේ ඇමැතිවරුන් විසිනි. | si | CulturaX |
මා ගේ වැරැදි පමණක් ගැන ලියන්නේ චීනයේ තිබූ විද්‍යාව ගැන නො දන්න නිසා ය. | si | CulturaX |
ගල් කණු භාවිත කොට පාලම් තනන්නට ප්‍රථමයෙන් ඒවායේ ශක්‌තිය මැන බැලීමේ තාක්‌ෂණය විද්‍යාඥයන් සොයා ගෙන තිබිණි. | si | CulturaX |
උදාහරණයක් ලෙස ෂු ගාඩ් නමැති ශිල්පියා ඔහුට අයත් අංශයේ අධිපති තත්ත්වයට පත් විය. | si | CulturaX |
විද්‍යාව සහ තාක්‌ෂණය පිළිබඳ චීන දර්ශනය තුළ දක්‌නට ලැබෙන ලක්‌ෂණ කිහිපයක් පහත සඳහන් ලෙස ඉදිරිපත් කළ හැකි ය. | si | CulturaX |
ඉර, හඳ, තරු, හුළග, අව්ව වැනි චක්‍රිය ක්‍රියාදාමයන් මත එය පදනම් විය. | si | CulturaX |
ඔවුන් ගේ විද්‍යාව එම නිසා සම්පූර්ණයෙන් අත්දැකීම් තුළින් ලබාගන්නා දැනුම මත පදනම් විය. | si | CulturaX |
උණ බම්බුවෙන් කළ හැකි වැඩකට යකඩ බම්බුවක් පාවිච්චි නො කළේ යකඩ ගැන දැනුමක් නැති නිසා නො ව සම්පත් සංරක්‌ෂණය ඔවුන් ගේ දර්ශනයේ උදාර ලක්‌ෂණයක් වූ නිසා ය. | si | CulturaX |
පහත් යෑයි සැලකෙන සමාජ ස්‌ථරවලට අයත් වූ තාක්‌ෂණ ශිල්පීන්ට විද්‍යාඥයන්ට පවා ඉතා හොඳින් සැලකූ නිසා ඔවුන් ගේ කාර්යයන් ඉතා හොඳින් කිරීමට ඔවුනට හැකි විය. | si | CulturaX |
උදාහරණයක් ලෙස ෂින්ටු ශැන්ග් (525 AD) නමැති අර්ධ වහල් පංතියට අයත් විද්‍යාඥයාට විශාල පුස්‌තකාලයක් එකතු කරගැනීමට අවශ්‍ය සියලු උදව් ලබා දෙන ලදී. | si | CulturaX |
දේශපාලන ජීවිතයේ එතුමාට ලැබුණු උසස් තනාන්තරය වූයේ අපරාධ පිළිබඳ ඇමැතිකම ය. | si | CulturaX |
එතුමා ගත කළ ආදර්ශවත් ජීවිතය වියුක්‌ත මූලධර්ම දේශනයට වඩා ජනතාවට ප්‍රයෝජනවත් විය. | si | CulturaX |
ස්‌වභාවධර්මය පාලනය කිරීම යුරෝපීය විද්‍යා දර්ශනයේ ලක්‌ෂණයකි. | si | CulturaX |
එම ක්‍රියාදාමයන් ස්‌වභාවධර්මයට යම් කිසි සේවයක් කරන බව ඔවුහු පිළිගත් හ. | si | CulturaX |
මෙවැනි විශ්වාසයකට ඉඩක් නැති බව ස්‌වභාවධර්මය හරිහැටි අධ්‍යයනය කළ චීන දර්ශනිකයෝ විද්‍යාඥයෝ වටහාගත් හ. | si | CulturaX |
මෙවැනි අඥානයන් සමග වාද විවාද කුමට ද? | si | CulturaX |
තවත් පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශන මේ අරමුණින් යුතු ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. | si | CulturaX |
සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. | si | CulturaX |
ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නය නොවිසදෙන නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ඉන්දියාවෙන් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බවද සඳහන් කළේය. | si | CulturaX |
එම නිසා ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා වහාම අවසන් කර එකඟතාවයකට පැමිණිය යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී කීය. | si | CulturaX |
මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ එසේ නොකරන්නේ නම් පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ වන විට ආණ්ඩුවෙන් ඒ කාරණා දෙකම සිදු වී නොමැති බව ද කීය. | si | CulturaX |
මෙම පසුබිම යටතේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් එම ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. | si | CulturaX |
අපි ක්රීඩා සිට බටහිර, නමුත් අපි ද ගොඩක් තියෙනවා hentai yaoi ක්රීඩා කරන, වඩා හොඳ බලා hentai හෝ කියවීම මන්ගා. | si | CulturaX |