instruction
stringclasses
1 value
input
stringlengths
18
634
output
stringclasses
2 values
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අනේ කොල්ලනේ.. මුස්ලිම් අයට හිරිහැර කලෝතින් මේ ප්‍රශ්නය උඩුදුවාවි. එවිට ඔවුන් අතර සිටිනා සුලු ත්‍රස්තවාදීන් පිරිසට සාමාන්‍ය මුස්ලිම් වරුන්ගේ සහය නිරායාසයෙන් ලැබී ඒවා තව තවත් සංවිධානය වනු ඇත. අවශ්‍ය නම් නිහඬව ඔවුන්ව වර්ජනය කරන්න. හිරිහැර කරන්න එපා. ජීවිත දේපල හානි එපා..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER මැරියන් මුසලයා -_-
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හැමෝම තමුන්ගේ පාසලේ හිටපු පට්ට ඩෑල් ගැන වර්ණා කරනවා..අපේ පාසලෙන් බිහිවුන හොදම පාතාල පොරක් ගැන මටත් වර්ණනා කරන්න ආසයි.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER රෙද්ද උස්සගෙන එයිද අදාල උන්..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER දෙවෙනි පාරට රට කන්ඩ?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අනේ 'ස' සංවර්ධනය කියන්නේ මේකද? මෙතෙක් කල් හිටපු පාලකයෝ කෙලෙව්වේ රටේ මිනිස්සුන්ට. දැන් ඉන්න පාලකයා සත්තුන්ටයි ගහ කොළවලටයිත් කෙලවනවා. එක්කෝ මූට පිස්සු. නැත්නම් පරිසරය එක්ක ජන්මාන්තර වෛරයක් තියෙන්න ඕන. 𝐌𝐨𝐡𝐚𝐦𝐞𝐝 𝐑𝐢𝐳𝐰𝐚𝐧  @USER · 3 Mar 2021 අපි නෙමෙයි, අපේ ඊලග පරම්පරාව!!!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER වාචාල දේශපාලකයෙක්. තර්ක වෙනුවට තඩි මොඩ වදන් කියන තුට්ටු 2 දේශපාලකයෙක්.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
රු 50ක් දීලා හරි කමක් නෑ ලංකාව වටේම තියෙන බීච් ටිකයි, ශ්‍රීපාදස්ථානයයි සේරම ටික මේ වගෙ ලස්සනට තියාගන්න පුලුවන් නම් අන්න ඒකයි වටින්නේ. මේකෙ ඉන්න ගොන් බිජ්ජොන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ කුණු දාන්න එපා කියලා. Vikalpa @USER · 25 Dec 2018 මේ ත්‍රිකුණාමලය,මාබල් බීච් පිවිසුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තම ග්‍රහණයට ලක් කොට තිබෙන අයුරු. වෙරළ තීරයකට මුදල් ගෙවා, ආරක්ෂක මුරපොළවල් වලින් පිවිසුමට සිදු වී තිබේ. හමුදා වෙළාදාමත්, සිවිල් ජන ජිවිත වෙත මේ කරනු ලබන අතපෙවිමත් ලංකා රාජ්‍ය නවත්වන්නේ කවදාද? #lka #militarisation Show this thread
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මං ට්විටර් එකට ආපු පොඩි කෙල්ලෙක් උනානම්.. වේස බඩුව වගේ හැම එකා එක්කකම කේක් කන්න යනවා..තේබොන්න යනවා විතරක් නෙමෙයි රූමුත් යනවා.. හොද වෙලාවට මම වගේ වල් අදාස් තියෙන එකෙක් කොල්ලෙක් වුනේ..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කාලකණ්ණි අවස්ථාවාදී දේශාපාලුවන් දැන සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මාස පහයි..මියගිය සියලුම දෙනාට මෝක් සුවය ලැබේවා.. ප්‍රහාරයට උදවු කරපු, ප්‍රහාරය දැනසිට ජාතික සමගිය සහ රටේ සාමකාමී බව නැති කරපු කාලකණ්නි හැතිකරේට හෙන හතම වැදෙවා !!! #lka #SriLanka
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER බාලගිරි දෝෂය අද නොවේ හෙට #gotabayarajapaksa අයියෝ සල්ලි #SriLanka #bananarepublic
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ෆිෂර්මන්ට යකා ආවේස වුණා. 'තෝ මෙතන ඉංගිරිසියෙන් ප්‍රස්න අහන්නෙ, දෙන්නෙ බෙල්ල අනිත් පැත්තට කැරකෙන්න' කියලා ඇස් ගොරක ගෙඩි කරගෙන කිව්වා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒ උනාට අපේ අම්මා නිතරම කියන්නෙ 'තොපි හින්ද මට මේ සංසාරෙන් නං ගොඩයෑමක් නෑ' කියල.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එක පාරටම රෙද්ද අන්දන්නද නංගි අහන එක හරි නෑනෙ. ඉස්සෙල්ල බබා වඩාගන්න ඕනෙ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ජනාධිපතිවරයා ගේ අලුත්ම ‘ඇන ගැනීම’ සමාන කළ හැක්කේ ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් වල දැක්වෙන මෝඩ බළල් තඩියාගේ ‘ඇන ගැනීම්’ වලට ය.ඌ දිව යයි. කඳු මුදුනින් පසු ඇති හෙළ නොදැක කඳු මුදුන පසුකරලාත් දිව යයි. අවසානයේ ගුවනේ නිකම් දනිපනිගාන බළල් තඩියා තමා ඉන්නේ හෙළක් උඩ බව දැනගන්නේ පහත බැලීමෙන් පසුවය
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එක Match එකක් ගැහුවම මුන් හිතන් ඉන්නේ උන් හරි පකයෝ කියලා පයිය. #Sl_vs_Ban
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඇයි බැරි..?? අපි දැනගන්න ඕන කවුද ඒවා තියාගෙන හිටියේ, කොච්චර තිබ්බාද කියලා..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පිස්සු ආතල් කියන එක තමයි ඉස්ලාම් කියන්නේ — feeling crazy
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අද දෙරණ >> මුලතිව්වලට නව පොලිස් ස්ථානයක්: මුලතිව් නව පොලීසියක් ඉදි කිරීම සදහා මුල් ගල තැබීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතගේ ප්‍රධානත්වයෙන් සිදු විය. URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අනේ තෝ පලයන් යකෝ යන්න - මීට සිරිසේන
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකෝ ප්‍රාදේශීය සභාවකටත් ස්වාදීනව තරග කරන්න ලක්ෂ ගානක ඇප මුදල් බදින්න ඕනෙනම් ඔය මිනිස්සු දිනලා ගිහින් පිනට වැඩ කරයිද හොරකම් කරලා හරි තියපු මුදල වත් හොයාගනියිද ? මේකේ කොහෙද පිඩිත මිනිසුන්ට ප්රාජාතන්ත්රවාදයේ අයිතිවාසිකම හිමි වෙලා තියෙන්නේ. කෝ බන් ජෙප්පෝ #SriLanka #SriLankan @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මහසෙන් ධාතුසේන පරාක්‍රමබාහු රජවරුන්ට වඩ ප්‍රේමදාස ජනාදිපතිතුමා වැවු හැදුව. @USER රටට ඉතිහාසය උගන්න්න කතාව. හරකා කියන්නේ නිකන්ද #SLPolitics
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ගහ ගැන ලියන්න බැරි උනාම ගහට හරකෙක්ව බැඳල හරකා ගැන ලියනව xD
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මැරියන් ඉන්ද්‍රජිත් තෝ පණුවො දාලා කුණු වෙලා මැරෙන්නේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මිනිස්සු තමන්ගේ අසරණකම තාවකාලිකව වහගෙන ජීවත් වෙනවා. නමුත් සමහර මිනිස්සු අසරණ නැහැ. ඒ අය අනිත් මිනිස්සුන්ව අසරණ කරනවා. වෙරි ෂොරි, ඒවා අවජාතක වැඩ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒ දවස්වල රුපියල් 25ට වික්ක වී. කිසිසේත්ම රු50 ට වැඩි මුදලකට නොගත යුතුයි. උන් හදන්නේ නයාගෙන් දරමිටි බදින්න.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අනාගතය අදයි හුකාපන් ඩයලොග් ඩේටා තියන් @USER කුනු හැත්ත
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඊය හලෝ වල් හිත -_- මං දන්නව රිප්ලයි කියල
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
Train එකේ කොල්ලෙක් ඉන්නවා සුදුම සුදුයි මේකප් උලලා වගේ කොන්ඩේ බෙකම් හදල පට්ට උසට ලොලු ගතියකුත් නෑ හැබැයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඕකුන්ගෙ පයිය කපලා හරි තලලා හරි දමන්න ගට තියෙන දායක ඇත්තො ඔය හතර පේරුවෙම නැද්දැ?
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දුක හාදු දේවි වැලපෙන සිතට ඔබ ඈත යාවි පවනක් ලෙසට මට වේදනාව දුන්නු පලියට බැහැ සාප දෙන්න පෙම්කල සිතට
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මගේ acc block කලා කියලා ඔයාලා මගේ idol ට disrespect කරපු එක වෙනස් වෙන්නෙ නෑ !!! ඒක හොදට මතක තියාගන්නවා වැරැද්ද ඔයාලගේ නිසානේ ඔයාලම blk කලේ ( hbai thnk u ) හැබැයි මුළු SL FANDOM එකම ඔයාලගේ තත්වෙ මොකද්ද කියලා දැනගත්තා ඔය දෙන්නම සාප අන්න ඒක කොහෙහරි ලියලා අලවගන්නවා @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER Thank you!! A/L වලින් පස්සේ කාලකණ්ණි වුනා වැඩි වගේ කියලා දැන් හිතෙනවා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පිස්සු උන්මන්තක ඩයල් එකක් මේ නම්. අහන දේවල් වලට උත්තර නොදී වටේ ගිහින් දැන් අපෙන් තව ප්‍රශ්න අහනවා @USER
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අරා කතාවක් කිව්වා. කසාදෙට ඉස්සෙල්ලා ජෝඩුව අලුත් ගෙදරට යද්දි අලුත් බල්ලෙක් ලු ගේන්නෙ .බල්ලට මහත්තයා දවසට හවසට විතරක් දකින නිසා කන්න පනිනවලු මුල් දවස්වල.නෝනා ආදරෙයි. මහත්තයගෙ සපත්තු මේස් පවා නෝනා ගේනවා. ටික දවසක් ගියා ම නෝනා කන්න පනිනවා බල්ලා ආදරේ කරනවා.බෙස් ගෙන්නෙ බල්ලා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ටහුඩු ඒක Kalinga @USER · 29 Dec 2018
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඕකයි බලාපොරොත්තුව....අනේ.. එකනේ...! අර ආබාධිත කොල්ලෙක් යොදාගෙන මේ රාජපක්ෂලා ගහපු ගැටයක් මේක...ආය පටන් ගමු 2015 ජයග්‍රහණය නැවත ගන්න.... බැරි නැහැ පට්ට බොරු ටික සකස් කර ගත්තාම රවටන එක කජ්ජක්ද? නේද? #lka #sriLanka #SriLankanPolitics #Colombo @USER @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දැන් ඉන්න කෙල්ලො සෙම ආවාම කෙළ ගහන්නෙත් තාලෙට තූ නොදකින් කෙල ගහන්නත් උගන්නන්න ඕනෙ පඩික්කම් අපරාදෙ #සිතුවිලි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ගෙවල් වල ඉන්න නිසා ඉබේම අයින් වෙනව.පාඩුව විදින්නෙ ඒ කැපවීම කරන මිනිස්ස.කොටසකට අවුරුදු 2 තිස්සෙ හරි ආදායම් නෑ.අන්න ඒ මිනිස්සු තමයි අන්තිමට බලද්දි ලෙඩේ පාලනය කරල තියෙන්නෙ.තව කොටසක් හැමදාම කරේ පාස් හදාගෙන සුපුරුදු විදියට සල්ලි හම්බ කිරීම.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේ news එක කාටද වැදගත් වෙන්නෙ ?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ආණ්ඩුව පර්‍යන්තය බේරගන්නෙත් නෑ , මෙයාලා ත්‍ර්පිටකය බේරගන්නෙත් නෑ එකම දෙකයි !!
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තමුසෙ මහ වනචරයෙක් මම ප්‍රෙග්නන්ට් ඒ කොහොමද මම ඔයාව ඇල්ලුවෙවත් නෑනෙ මේ බලනව මේකෙ මෙ තියෙන්නෙ රතු ඉරක් ඔ.... ෆ්‍රෙන් ඔය HCG strip එකක්නේ.. ඕකේ ඉරි දෙකක් එන්න ඕනේ...
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ගෑස් වල අවුලට රෙගියුලේටර් මාරු කලා වගේ.. සොම්බි නිව්ස්..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER සර් සා. පෙ ප්‍රතිපල කාවද්ද දන්නේ නෑ එන්නේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පැපොල් බෑය අතින් ගත් පරා උත්තමාණෝ අතින් හෙට සභා ගත වෙයි.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER වේස බල්ලනේ තොපිට දැන් කීපාරක් කිව්වද මේ ලබ්බවල් block කරලා දාන්න කියලා. හිගන හැත්ත.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
වලි? පොන්න ආතල් මල්ලි. වලි පෙන්නන්නම් වරෙන් මෙහෙ ටවුන් එක පැත්තේ.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මෙහෙම අමනයො එල්ලා මරන්න ඕන. ඒත් එල්ලුම් ගහ නැහැනෙ. නමුත් ස්භාව දහමෙන් මූට දඩුවම ෂුවර් එකට ලැබෙනවා.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔය සමාජේ කොහෙද අප්පා තියෙන්නේ පාලකෙයා් හිතන්නේ අපි ගොන්නු කියලද...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
බස් කොන්දොස්තර ගෙන් පර්ස් එක නැති වීම ගැන පඬිවරයකු ඇහුවේ මෙහෙමලු... "එම්බා බස් පලුව,තෝ මා ගේ පයිය දුටුවෙහි ද?" #ශුද්ධසිංහල
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මහ ජනතාව කියන්නේ තමන්ව කනවා කියලා දැන දැනම කැලේ රජා විදිහට සිංහයෙක් හරි කොටියෙක් හරි එහෙම නැත්තං නරියෙක් හරි පත් කරගන්න මෝඩ හාවෝ ජාතියක්... උන් කවදාවත් ලෑස්ති නෑ තව හාවෙක්ව තමන්ව පාලනය කරන්න පත් කරගන්න...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මගෙ බල්ලවත් යන්නෑ අයියෙ ඕවට මෝඩ හැත්ත
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඇක බාවිතා කරාට කමක් නෑ පුක බාවිතා කරන්න දෙන්න එපා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඇහැ.. අඩො මගෙ ගාවට එද්දි සෑහෙන්න තිබුනනේ.. @USER @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ලබ්බ dm කරන්න
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මූ යකෝ тнαяιη∂υ ツ @USER · 19 Apr 2017 @USER අනිත් ටික හැකියාව මත තමා. ටිකක් මැසේජ් කරලා කියනවා. මගේ Twitter වල DM කරද්දි Stuck වෙනවා. Whatsapp නැද්ද කියලා. පස්සෙ නම්බරේ දෙනවා ඒකිම
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකෝ මුරලි fast balls දාන්නත් උගන්නලානේ මුන්ට, වැඩේ කැතයි, මුරලි හොරා!!! #AUSvSL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER නොදකින් ඇයි බන් උඹල මේ නාකින්ව මෙන්ෂන් කර ගන්නේ මේවට
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER @USER @USER @USER පකයා වචනය වැරදි කැත වචනයක්ද? පයියාගල මිනිස්සු ගමේ නම වෙනස් කලාද? සිංහල බස වැඩෙනවා පරණ ඒවාට
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දෙයියන්ට පට්ට හුජ්ජ බරක් හැදිලා තියෙන්නේ යාලෝ...
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අපි final ආව නන් ගහනව කියල වැලලෙන්න එපා !! තොපි final ආවෙ නෑනෙ !!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER @USER @USER @USER මෝඩ කමට බෙහෙත් නෑ...නිලදාරියෙකුට උපදෙස් දුන්නම ඒක කරන එක ඒ මනුස්සයගෙ duty එක කියල ..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අවුස්සගන්න එපා ඔය පොඩි උන් අමු සක්කිලි Jerry  @USER · 10 Aug 2020 @USER ඕක නෙමෙයි ඇහුවෙ මල්ලි ඇයි ඔයා මේ වෙලා කලබල.. අහලා තියෙන්නෙ වීරකමක් ගැන ඔයා මේ සෙරෙම පටලගෙන.. ගෙව්වෙ ඔයා නෙමෙයි ඒක පේනවා ඔයාට නැනෙ තාම වයස.. සූස්ති අදින්න වයසක් නෙමෙයි ඕක මල්ලි ඔයා ඉගනුම ගැන වෙන්න වද.. යෝ යෝ හෙල රැප් නිග.!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අඩේ අම්ම කිව්වෙ තමුසෙගෙන් ඉල්ල ගන්න කියල පර්ස් එක දෙනව
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER මොංගල්ද ඩාලින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මූට පිස්සු අනේ..ඉස්සර කාලෙත් මේ වගෙ හැරමිටි අදහස් තිබුන අය හිටියා.. උදා:- හවස 6.00න් පස්සෙ ගෑණු ළමයෙක්ට ගෙදරින් එලියට යන්න බෑ.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER දැන්වත් ගෙදර යන්න පීස්, මාර කරුමයක් ඔයා නම්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මම දන්නවා තෝ චීත්තයක් වගේ මේකේ හැමෝගෙම ඕපේ හොයනවා කියලා... එක නිසා තොගේ මුනට කිව්වත් එකයි වටේ කිවත් එකයි... අනික මේ තෝ වගේ මෙකේ ගැනු පලල් කරල දෙයි කියලා හිතාගෙන ඔලු අත ගන්න යන්නේ නෑ.... එහෙම අහේනියක් නෑ යකෝ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
තව කොටස් කීපයක්ම යන්න තියෙද්දි කිසා සමාප්ත කරපු එක නම් කැතම කැත වැඩක්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER යකෝ එහෙනම් අපේ ලැප් පෝරණු වගේ තියෙන්නේපැයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අද්දැකීමෙන් කියන්නෙ යකෝ, කටට ආවට කියනව නෙවී ..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මගුලක් කියවනවා කජ්ජ ගහන්න තව කල් තියෙන්නෙ බොල
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER බැන්දා කියන්නෙත් මැරුණා වගේ තමා.. ඒ හින්දා පලයන් එහේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
shimp ලා හදුනා ගැනීමේ ත්‍රෙඩ් එකක් දාන්නද .. හැබැයි වැදිලා අඩාගෙන තැන් තැන්වල මගෙ පයිය කොටයි .. කෙල්ලෝ සෙට් වෙන්නෙ නෑ ගගා කියවන්න බෑ හොදේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මම ඒකිට ආදරේ කරනවා....ඒකි මට වෙනස්කම් කරනවා.... කමක් නැ එකිත් මොකක් හරි කරනවනේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මම පහ වසරේ ඉද්දි පොරක් වෙන්න නම් පැටල් බාර් වල "වවුලා ගාන්න" ඕනේ,ඒ කියන්නේ වවුලා වගේ කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න ඕනේ.ඒ දවස් වල හැටියට ඒක ලොකුම දෙයක්.ඉතිං බං ඉස්කොලේ තිබ්බ බාර් දෙක එක ලඟ නිසා වැඩේට අමාරු උනේ නෑ.දවසක් අපේ ගෙවල් ගාව තියෙන ප්‍රජාශාලවට ගියා අයියා එක්ක
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අද දින මෙම පරීශ්‍රය තුල අතුරුදහන් වීමට නියමිත දෑ කවරේද?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පොන්න අවජාතක ''සම්පත්'' කොටියො...උඕෙ අම්ම අල්ලන්නද යුදහමුදාකුමන්ත්‍රණ????
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තූ නොදකිං රාජපක්ෂ බෙට්ටෙ කැටයම් කපන්නවා. ළමයා ඉස්කෝලේ දාන්න කොන්ත්‍රාත් ගන්න නඩු බෙරගන්න පොලිසියෙන් බේරෙන්න රස්සාව ගන්න කුඩු ගංජා බෙරන්න ඇදුරුං කං කියවන්න වගෙ පටු අරමුණු වාසි වලට කතිරෙ ගහන උන් මොනවද බං දියුණුව ගැන කියන්නේ උං දන්නෙ සක්කිලි හොර වැඩ ඒ පාප කර්ම වලට ශාන්තිකර්ම නෑ පුතෙ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඉන්දියාවේ උන්ට ලැජ්ජාවක් නෑ නෙ එහා ගෙදර ඉන්න අපේ රෙද්ද උස්සල බලන්නෙ.!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අනිවා බන් කෙල්ලෝ හෙන ගොන් බන් @USER නැද්ද නන්ගි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හරි බන් උබ පාටලි ගැන කියලා නැ. එල.ට්ව්ට් වලට රිප්ලයි වැටෙන එක අවුල් නම් ඔක ප්‍රයිවට් එකවුන්ට් 1ක් කරගනින් අනිත් මිනිස්සුන්ට ට්වීට් නොපෙනෙන්න.එහෙම නැතුව ට්වීට් 1කට රිප්ලයි දැම්මම උබෙ ගැනි අපි ගත්තා වගෙ ගොන් ටෝක් දෙන්න එපා ට්ව්ටරෙ පබ්ලික්නෙ.ඒක නොතෙරෙන ගොබ්බයෙක් දැක්කමයි.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER මම නෑ උඹලගේ වල් කතා වලට
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පස්සෙනේ පිස්සු කෑල්ල දැක්කේ, නොදකින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දැන් නම් හොදටම ඇති යුවරාජ් පලයන්! #RoadSafetyWorldSeries2021
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
නෑ නෑ තොපිට පිස්සු. මට නෑ පිස්සු
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඊළඟ පරම්පරාව මචන් එකෙම්ම කාලකණ්ණි වෙනවා බස් කාරයොයි අර රැපර්ස්ල කියාගන්න කුඩ්ඩොයි නිසා.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER දන්න දෙයක් කතා කරපං බං.කරුණට රජ සැප දීලා ඌව හොඳ මාර්ගෙට හරෝගෙන උගේ මාලු උගෙ පිටේම තියල කපල තමා යුද්ධෙ කලේ..අහපන් සරත් ෆොන්සේක සර් ගෙන්..ෆොන්සේකා මහින්ද ගෝඨා තුන් කට්ටුවෙ සැලසුම්.උබල මොනාද කරපු සැලසුම් සටන් විරාම දදා පිට රටවල් වලට පුක දුන්න මිසක්.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මෙයද තවත් එක් news එකක් පමණයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කුලේටයි මාලිටයි එකට ගහන්න තිබුණු worldcup එක කුහකයෝ කාලා රීලා වස්ති කලා.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හොදට ලියවෙන පෑනකින් කොහේ හරි ලියලා තියාගන්න * මෙලෝහසරක් දන්නැති අහිංසක ජීවීත බරගානක් මේ රටේ මුල්තැන් වල ඉන්න සිගෙ පුතාලා නිසා නිරපරාදේ බිල්ලට දුන්න බව * එහෙම වෙලත් ඒක උන්ට කාලකණ්ණි ආතල් එකක් වුන බව * අටපාස් නැති උන් විතරක් අන්තිමට පිහිටට හිටපු බව
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කව්ද හුත්තෝ මගෙ නම අසිත කියලා ට්විටරේ උන්ට කියපු වල් පරයා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අනේ පලයන් චාතුර්යා කියන නමින් ඉන්න පිරිමියා. උඹට තියෙන පුකේ අමාරුව ඉස්කෝලෙ යන කෙල්ලන්ට පෑඩ් දෙන එකෙක් සිංහල ජාතිය නැති වෙනවා කියන එකද? අනේ හුත්ති-පයියෝ, නිකන් දෙන පෑඩ් ඇන්දම ජාතියක් නැති වෙන්නෙ කොහොමද? පිරිමි ගණිකාව, තොට මානසික රෝගයක්, බේත් ගනින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඕයි, උඹ නැති තැනක් නෑනෙ අයිසෙ හැම කෙල්ලම දාගන්න එපා ඕයි තවුසෙට හෙන ගහනව
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අම්ම විනාඩි 5න් 5ට ඇවිල්ල පොත කියවනවද කියල බලනව ඒක නිසා බොරුවට පොත දිහා බලාගෙන ඉන්නවා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ෂනු අදින්නෙම ඇන්දොත් කොල්ලෝ ෂනු දිහා දෙපාරක් බලන විදිහේ ඇදුම්මයි අදින්නේ අනික පට්ට විදිහටනේ මහත් වෙන්නේ වට්ටක්කා URL This Tweet is unavailable.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
එන එන හැම app එකටම phone එකේ ඔක්කොම access ටික දීලා... රැල්ලට යන්න දගලන අපේ හැත්ත...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
වැසි නැති හෙන මිහිපිට නැතිදෝ...? බුද්ධි බළකායේ රණවිරුවන් 16 ට දඬුවම්... | Medaperadiga URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පිස්සු හුටන්ලා.ඇයි යකෝ මුන් දැන් බලෙන් ආවම ඔහොමනම්.එන්න දුන්නම කරේ යයි ගෝනි නැතිවම
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එතකොට අනන්‍යතාව වෙනස් වෙන විදිහට MAKE-UP කරන්න පුලුවන්ද?
No Hate Speech