instruction
stringclasses
1 value
input
stringlengths
18
634
output
stringclasses
2 values
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ආදරණීය @USER වෙත ලියමි, ඉතින් මිතුර ඔබ සුවෙන්ද? මමනම් සුවෙන්. තෝ ගාලු එනව කියල මාස ගාණක ඉඳන් කියනව. ඈ පරයො කියන්න විතරද දන්නෙ ආච්චිට හාල් ගරන්න. මොකද කරන්නෙ ඉතින්? යමන් පැළයක්වත් කන්න. උඹ කනකොට මටත් කියපන් මීට ආදරණීය @USER #Twitterලියුම්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER බඩඋඩින් ගේ විමර්ශනත් හරියට රබර් වගේ.... ඇදෙනවා විතරයි .... කමක්නෑ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන්ට දඬුවම් කලානේ #Respect @USER @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER සමාජ ජාල තහනම නිකන් කැබිනට් සංශෝධනය වගේ තනිකරම විහිළුවක්. ජනතාවට ඒක ලොකුවට දැනෙන් නෑ එහෙම දැනෙනවා නම් අපි කොහොමද මේ #twiter පණිවිඩ කියවන්නේ? ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සමාජ ජාල වල පණිවිඩ නිකුත් කරන්නේ කොහොමද? @USER @USER @USER @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
රැපියලට සිදුවී ඇති බලපෑම සහ ලෝක ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවක ඉහළම නායකයන් කියාගන්නා අයගේ පවුලට සම්බන්ධ හැත්ත බුරැත සියල්ලම ජනතාවට අයත් විදේශ මුදලින් රට පටවාගෙන යන විට අපට පැවැත්මක් තියේවිද? මේවායේ සාපය කා පිටින් යාවිද? #lka #SriLanka
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පලයන් ඇන්ටි බලාගෙන ඇති @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අහක යන ඒවට ඔලුව දාන්නෙ ඇයි මලේ නාකි ගෑණු වගේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
වරෙන් #MY3 තෝ ඉල්ලන් කෑවා #lka #CoupLk #CoupSL #ConstitutionalCrisisSriLanka
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER වෙන රටවල් වලින් උදව් ගන්නවාට වඩා තමන්ගේ රටේම හැමදේම තියෙද්දි ඇයි මෙහෙම කරන්නෙ. අනිත් රටවල් වලින් ඉල්ලිම් කරන්න නෙමෙ. ඒ රටවල් අපේ රට හොයාගෙන එන විදිහට කටයුතු කරන්න ඕන තරම් පුලුවන් කම තියෙනවා. ඒවා හිතන්න. අනිත් රටවල් වල දේවල් ඉල්ලන්න නෙමෙ ඒ දිහා බලලා ඊට වඩා දෙයක් හිතන්න. ජයෙන් ජය.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER අහල පහල අයටත් වැදිලා ඒක ඊයා යකූ තඩි බඩා ජම්බෝලයා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER වර්ජනයක් වෙනුවෙන් පාරට ටිකක් බැහැලා නැටුවට නං එච්චර අවුලක් නැතිව ඇති නේද බං.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හබරල කොල හිල් වෙන්න හුජ්ජ කරන්න ඉතින් අලි පයියක් වෙන්න ඕනේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඇය නලවනකොට බඩුව වගේ yo yo
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER නෑ මූ වේස වැඩවලට යොදාගත්ත නිසා.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තැන්කියු ඩාලින් පුලුවන්නං a fake profile එකේ ලින්ක් එක මගෙත් එක්ක share කරන්න
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කාබනික ගොන් බයියෙක්ව අල්ලල නාවන්න ඕනෙ Lakna Amandi @USER · 12 Dec 2021 ''ජීවිතේට බල්ලො කාලා නෑ ගොයම්'' ''පොහොර ගඳට බල්ලොත් දැන් ගොයම් කනවා''
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER නව දේශපාලන මංකොල්ලය සමග ලෙස නිවැරදි විය යුතුය
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඊයේ අමාත්‍ය තුමා රිවෙස් කිව්වාට අද වෙන කතාවක්.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඉස්සර වෙලා මෙහේ බස් එකක ගිහින් ඊට පස්සේ කථා කරපං. ගොං හරකා.. හිතං ඉන්නේ ඔක්කොම දන්නවා කියලා..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ගෑස් සමාගමේ ඉල්ලීම හරි. දැන් කිරිපිටි සමාගම් වල ඉල්ලීමත් ඉෂ්ට කරපල්ලා එතකොට ඔක්කොම හරි. අන්තිමට කෙලවෙන්නේ මිනිස්සුන්ට ම තමයි නොදකින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
.රෙද්ද ගලවා ගන්නේ නැතුව කට්ටිය පාලනය කරන්නේ කොහොමද කියලා Daenerysට Lyanna Mormont ගෙන් ඉගෙන ගන්න කියන්න. #GoTS7 #HouseLannister #TrustCersei
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මූලාස්රේ:- මූණුපොත තෙල් මිල කෘත්‍රිම ව පාලනේ කොරන්ට මේ පාණ්ඩුව කටයුතු කොරන එකෙන් අයුතු ලාභයක් උපයන්නේ ඉන්දියානු @USER කොම්පැනිය..!!!! මේක කරුමයක් වෙලා තියෙන්නේ අපිට.මාසෙකට මේ කොම්පැනිය #ඩොලර්මිලියන 80000 ක් ඉන්දියාවට ගෙනියනවා මේ කාලකණ්ණි චක්කරේ ට පින්සිද්ද වෙන්ට..!!!!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒකි මීට් වෙලා මොනා කරන්නද දැන්, බට් ගියත් අවුලක් නෑ පස්සෙ අනින්නහරි chance එකක් සෙට් කරගන්න පුලාන් උනොත්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තොට ඉරිසියාව , පලයන් බන් වද නොදී
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මැලිබන් ස්පයිසි ඇඩ් ටික නම් පට්ට
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේ මොකද එයාගේ කිම්බ ඔයාගේ පුකේ උලනවද කිම්බේ ගු ගදගහයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER බඩුව ඔරිජිනල්ද වැඩක් නැනේ කන්න පුළුවන් නමි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
තඩි fake එකක් වගේ පේන්නේ මට විතරක්ද Chamodi Kulasekara @USER · 27 May 2021 Adarei hemotama
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මොනා උනත් අපේ තත්වෙ තියාගන්න ඕනෙනෙ හුත්ත URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අල්ලපු ගේදර නැන්දගේ දුවගේ කිම්බ වගේ මයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ගිම්හානි අක්කා කංකුං කියලා නම දැම්මෙත් ඕක නිසා. කෝ ඒ බැල්ලි බැල්ලි කිව්වාම ගොඩේනේ බිච් කියන්න කිව්වා @USER
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේ වගේ පර සමනල්ලු එල්ලලා තටු ගලවන්න ඕනේ. පකයා අමරිකානු කම්පැනී එකෙන් සල්ලි දුන්නේ අපිට ආදරේට ද නැත් නම් රටට තියෙන කෑදරේට ද පකෝ..තොපි වගේ පොන්න රැලක් මේ රටේ පාලනය කරන්න ගෙනාපු ලක්ෂ හැට දේකේ මිනිස්සුන්ට දැන්වත් තේරුම් යනවා නම් ලොකු දෙයක්. වහල් පොන්නයා. ...DANANJYA... @USER · 26 Apr 2019 මෙවන් පාලකයන් ලැබීමට ඔබ අප කෙතරම් පවු කරලා ඇත්ද ''මේ ප්‍රහාරයෙන් එක හොද දෙයක් උනාලු අපිට මෙතෙක් ලැබුණු ලොකුම විදේශ ආදාර මුදල ලැබුනලු අවජාතක සක්කිලි ලබන සමනල් සතුට තොපිට ශාප වේවා...! අර අහිංසක මිනිසුන්ට අයෙමත් පන එනවද??? මිනිස්සු මැරුනත් කමක්නෑ තොපිට සල්ලි බලය ලැබෙනවානම්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අහස පළාගෙන පෑයූ වළාවක දේදුන්නක පාට තැවරූ බව වෙලිපනැල්ලේ දිය කඩිතිවල කූඩිත්තන් දග කෙරූ බව ඉස්පාසු නැතිවිය උඹට කීමට හෙරළිය යස අගේ පීදෙද්දි සප්පායම අගේට කදිම බව දොඩන්නේ උඹ මන්තරේ සේම ඉදින් අපූරුයි අද පිල්කඩේ ඉද උඹත් එක්කන් බුදින බත් වේළ උඹට මා මෙන්ම මටද උඹ විනා මක්කටද කවුරුත් නේද?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අපේ ගෙදරත් තත්වෙ ඔමමයි. එක දවසයි කොන්ඩෙ කපන්න ඕන කියල කිවුවෙ, "තමුසෙ ඕකකපාගෙන ගෙදර එන්න එපා" කිවුව.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අඩො මූන නම් වෙන කාගෙද හැබැයි ඇඟ නම් උබේ කියල සුවර්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ගත මදක් පේන ලෙස උස්සලා අන්දා සිටි බැවින් සරාගිව කහපාට ලන්දා මාසයක් ගෑණියක් දැක්කෙ නැති හින්දා වැලමිටෙන් තට්ටු කර ඇඳක රස වින්දා තේරුනත් මගේ තදබල අතේ පණිවිඩය ඈ හිටියෙ නොතේරුණු ලෙසට මට දී ඉඩය රැව්වෙවත් නෑ ඒකෙ අරුත නම් මම ගොඩය උකුල කලයක් වගේ ඒකි පට්ටම හැඩය . ලිවුවා කවියක් #sajje
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ලංකාවෙ සක්කිලි උට්ටො හෙළුව දැකල නෑ. මං පෙන්නන්නං උන්ට. - පියුමි හංසමාලි (නිල් නිළි රැජින)
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අම්මට #කන්න #සිගේ පුතාලට චනදේ දුන්නේ ජාතිවාදය එලියට දාල රටවල් ගිනි තියල චන්දෙ කල් දාන්න නෙවේ පකෝ. චන්දේ... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඊයේ බලෙන් කථාවට ඇදලා ගත්ත ගෑණි අද මගේ theory එක මට දෙනවා. මූණවත් බලන්නේ නෑ. @USER බැරිද අර evil eye එකක් ගෙන්න ගන්න Oshanda ඔෂඳ Samarawickrama @USER · 8 Jul 2020 කොට ගවූමක් ඇදගෙන ඉන්න තුර්කි කෙල්ලෙක් කියනවා එයාට සීතලූ. මම කිව්වා ජසියක් ඇදගන්න කියලා. යකෝ මාව පැය බාගෙක කතාවට අල්ලගත්තා. සීතල ගිය දූරක්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ආයෙ බැල්ලි කියන්න එපා අපේ හිත්මයි කිලිටි වෙන්නේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මෙහෙ ඉතින් හැම තැනම ගල් තමා බං. සුනාමි ආවත් බය නෑ කියල කියන්නෙ ඒකයි.. ඔය කියන ගල හා සමාන තව ගල් 6 කින් town එක covered.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මන් බැලුවා තෝ මොකද තාම මේවා එලියට දැම්මේ නැත්තේ කියලා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER දඩ මාධ්‍යවලින් කොහොමටත් කරන්න හැමදාම බොරුවට මිනිස්සුන්ව බය කරන එක ඒ මනුස්සයා එහෙම කියලා හරි මිනිස්සුන්ගෙ හිත්වල තියෙන බය නැති කෙරුවා.. ජඩමාධ්‍ය කාරයෝ දැන් ඒක විහිළුවට අරගෙන
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පොලිසිය හිටියතැන පිටිපස්සෙ ලාවට එලිය තියන ලයිට්කනුවක් තිබ්බා.... මං කතාව බාගෙට කියද්දි එතන හිටිය එක පොලිස්කාරයෙක් මගෙ උරහිසෙන් අල්ලලා මූන ලයිට්කනුව පැත්තට හැරෙව්වා. හරවලා "අම්මටසිරි බන්ඩයියෙ ඔයා" කියලා කිව්වා. යකෝ අයියෙ උඹ පොලොන්නරුවෙ එනවනං කලිං කියන්න එපැයි බං කියලත් කිව්වා..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
140 + අමාරු වෙයි #AFG #WT20 #SLvAFG #T20WorldCup
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අපේ ගෙදර උළු උඩ විසිවෙන්න මහ හඬින් බෙරිහන් දෙන පුද්ගලයින්.. . බල්ලා . පුතා . ස්ටෙෆනි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER , @USER @USER Indrajith මං උබට කිව්වා... ගල් මුසලයා. මැරියන් තෝ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එහෙම උනොත් ඔයාට ජනාධිපති වෙනව බොරැ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඇයි යකෝ මුන් භය මෙච්චර. ඩොලර් කකා රටට ජාතියට ආගමට එරෙහිව කහින උගත් කියන කැනහිල්ලු. පොහොට්ටුවද හන්සයද අරකද මේකද වැඩක් නෑ හරි ප්‍රතිපත්තියක් තියන එකාට මිනිස්සු චන්දය දෙයි.භය නැත්නම් කෙලින්ම රජපක්ෂලට මුහුණ දියල්ලකො. ---
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අයි අයි අයි අයියො අම්මියො. මෙන්න බල්ලා හපනො අයියො. හපනවො බුරනවො එලව එලව බල්ලා හපනෝ... #Sajje #සිතුවිලි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
Dhoni ට නම් තියෙන්නෙ කන් දෙකක් නෙවෙයි.රෙද්ද. 3 වෙනි විකට් එකත් ගියා කියහන්කෝ #TweepsMatchOut
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
උඹලා අමිමා මෙිවා බලනවාද නැත්නම් මැරිලාද – පියුමිගේ "තන් විකුණා" වීව්ස් ගත්තු ඉරාජ් ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER @USER පවු හරකා..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හරිම අවජාතක දඩුවම් කාටද දඩුවම් දෙන්නේ'? ඇත්තටම ඔවුන් වීරයන් ඒ සටනේදී, නමුත් ඉහලින් මරන්න කිව්වා නිසා මරුවා. ඒක... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER යකූ... !!!!!හරිනේ මෙවුන් කෙල්ලොනේ.. පිස්සු හැදෙයි.. හොර ඡන්ද ගහනවා ඊට වඩා ලාබයි!
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කකුල් හතරක් තියන හරකා බැරි බර කරේ තියන් දෙපයට වාරු ගන්නේ කෝමද බං
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකෝ... මේ lockdown වෙලාවෙ වාහන විකුණනවද අහගෙන මිනිස්සු එනවනේ ගෙදරට...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ.... ආන්න ඒක නිසා ඉෂා ඒ හන්දා ගනන් ගන්න එපා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඒක තමා. කෙලින් ඇවිත් කපලා යන උන් හොඳයි. පැත්තෙන් දෙන වඳ වේස වේසියන්ට වඩා.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කෘෂිකර්ම ඇමති කියනවා රසායනික පොහොර ගේන්න තිරණයක් නෑ කෘෂිකර්ම ලේකම් කියනවා නම් යුරියා ඇගේ ගාන්නත් හොදයි ලු එනිසා ගෙන්නනවා ලු. කෘෂි පෝෂක / පොහොර කෘෂි ආරක්ෂක / කෘමි නාශක තනිකර කෙළින්නේ පිස්සු. පිස්සා තනිකර කෙළින්නේ පිස්සු..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
එහෙනම් කිසිම ගැටලුවක් නැ...සංස්කෘතියට ගරහන එවුමුත් නැ,නිරාගමකියනුත් නැ...පෘතුගීසින්ට රෙද්ද පාත් කරපු එවුන් තමා එක එක පැතිවල දැන් ඉන්නෙ... Kepler-22b @USER · 21 Aug 2018 පෘතුගීසි ලංකාවට ආවෙ නැත්නම් ලංකාව කොයි වගේ වෙයිද Show this thread
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
“කවුද මේ පිස්සා මෙතන්ට ගෙනාවේ “තොටවත්ත මෛත්‍රීගේන් කුණු බැනුම් URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER තොට හෙන ගහල අකුලෝලම පලයන් මාමෙ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මිල මුදල්, රූප සම්පත්තියත් එක්ක ඊට නොඅඩු දක්ශතාවයක් කෙනෙක්ට පිහිටලා තිබ්බොත් එයාව දිරවන්නෙ නැති මහ කුහක ගතියක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවා.. පොඩි කෙල්ලෙක්ට මෙහෙම සක්කිලි කතා කියන උන්ව උලතියන්න ඕනේ.. Sri Lankan Memes @USER · 8 Jun 2020 Too all ma tweet fam, just like you pointed out black face incident I want y’all to help me with something. This is hate speechcyber bullying. Take a momentreport these profilesgroups to [email protected]. She’s a talented young girl
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඇයි බං මේ හුත්තිගෙ පුතාලා අනියම් පෙම මේ තරම් රෝමාන්තික,පූජනීය,හිරිමල් සුන්දර අත්දැකීමක් කරන්න හදන්නෙ? ඒක තේරෙයි තමන් පණ වගේ ආදරෙන් ඉන්න එකා/එකී හොරෙන් ත්‍රීවිල් වල නැගං ගිහිං හෝටල් කාමරේක ලැගලා එළියට බහිනවා දැක්කානං.. දරැවෙක්ට තමන්ගෙ අම්මා බඩුව තාත්තා සල්ලාලයෙක් කියලා කිව්වා නං…
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේ බල්ලා එල්ලන්න ඕනි..!!!
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
යකෝ රටක් දියුණුවෙන්න ජංගි මහලා හරි "නිෂ්පාදන ආර්ථිකයක්" තියෙන්නෙ ඕනි. UNP ආන්ඩුව එදා එහෙම හරි garments ඇරලා, මහවැලිය වගේ අති විශාල ව්‍යාපෘති නොකරන්න මොනවද ශ්‍රී ලංකා ආන්ඩුව නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් කරේ ? චීනට කලිසම ගැලෙව්වා ඇරෙන්න ? ගොං හරකා Manjula Basnayake @USER · 11 Jun 2021 The UNP government built garments factoryemployed innocent boysgirls to sew underwear for women. We had more history than that - Minister of State Indika Anuruddha. #Lka
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඇප නෑ ... වෛරය,
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සිරිසෙනගේ සෙට් එක ගෝඨාට ජනාධිපති සටනට පමනක් සහායොගය දෙන්න ආපු එක හම්මො හෙණ චාටර් වැඩක් TNA සෙට් එකයි බදුර්දින් ලා සජිත් ට සහයොගය දෙන්න ආපු එක ශාශා නියමයි රටට ආදරෙ මිනිස්සු එකතු උනා සජිත් ට ජයවේවා අනේ යකො තොපි හරි බන් එල
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කහපාට රෙද්දකින් තඩි පීප්පයක් ඔතා තිබූ ඒ අවස්තාව
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ටහුඩු... ගෙඩි 2ම කන්න ඕනි... Maduwa @USER · 23 Jun 2019 ගුඩි මෝනිං කොමඩු කමුද වරෙන්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ප්‍රශ්නෙ මේ වේසිගෙ පුතාලාගෙ මොලේ කියන කලඳක් නැද්ද? අනුන් ගැන හිතන්නෙම නැද්ද? 31 යනකොට හැමෝටම කතා කරලා ගියේ.. ඒ හැම එකාම දැන් බයෙන් ඉන්න ඕන. මට හැදුනට කමක්නෑ. ඒත් මගේ පොඩි එකා, ගෑණි අම්මා තාත්තා,... නුවර මුස්ලිම් හෝටලේ කවුන්ටර් වල ඉන්න එකාලා මාස්ක් දාන්නෙ නෑ. පහුගිය දවස් වල
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සුදු මාමේ පුක දෙනවද බ්‍රෝට බ්‍රෝ පුක දෙනකද සුදු මාමට. #අවුස්සමින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER #ApiNodannaApsara RT @USER : අපේක්ෂාවේ ගිනිසිළුව රැගත් චාරිකාව නුවරඑළියට #lka #TorchOfHope #Olympics
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඉනේ ගහන් ඉන්න කණ්නාඩියත් දැම්මා නම් මරු බඩුව two fifty
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔව් අන්තිමට ඉතින් සිoහල අය තමා වැරදි.අනේ මෙහෙම රටක්..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අවවාදයට වඩා ආදර්ශය උතුම්ය
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සහතික ඇත්ත මූත් මෝඩ චූන් දෙන්න පටන්ගෙන. URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ගොන් හරක්, මිනිස්සු ගෙන්නලා වැස්ස කාලෙ වෙලවට හවස ගෙදර යන එක නැති කරල ලෙඩෙත් බෝ කරල යයි වහල්ලු ටික
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කෑගල්ල පැත්තේ isis එකට සම්බන්ධ සිංහල කෙනෙක් අහුවෙලා, ඔයාලට එක reporter කියන්නේ නැද්ද?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER විදෙස් හමුදා ගොඩබැහැලා!!! - විමල් වීරවංශ #lka #News1st #US #SriLanka
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
බස් ටීවී එකේ චාමර රණවක ස්ටේජ් එකේ shirt එකත් ගලවගෙන, අර තඩි බඩයි, අරවා දෙකයි පෙන්නගෙන, එයාගෙම English වලින් මොනවදෝ කියන ගමන් සින්දු කියනවා. නෙදකින් අප්පිරියයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දැන් කාලේ වගේ තොග පිටින් නැති උනාට ඒ කාලෙත් බොහොම ලස්සන ටීවී සීරීස් තිබ්බා. මේ කියන්න යන්නේ ඒ කතා වල හිටපු අපේ ගෑණු ළමයිව පිස්සු වට්ටපු තරුණ හාදයෝ 7 දෙනෙක් ගැන විස්තර කියන්න. URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඉස්සෙල්ලා සල්ලිගත්ත නම් පොහොර ටික දීපල්ලා කුබුරු පැහෙනකොටද පොහොර දෙන්නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පද හදන්න එපා පර බල්ලා තෝ...
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මම දෙමළ උනා නම් කියල මම හිතුවම එහෙම හිතෙනවා.අනික අපි ප්‍රාන්ත ගොඩක් තියන ඉන්දියාවත් නෙමේ.පුංචි දූපතක ඉන්න මිනිස්සුන්ට සමානාත්මතාවය වගේ දෙයක් ලැබෙන්න සලස්වන්න මෙච්චර අමාරු ඇයි කියලත් හිතෙනවා.ජාතික ගීය දෙමළ නෙමේ ඕනෙ භාෂාවකින් කියන්න තිබුනා රට බෙදන්න ඕනෙ කියල යුද්ධයක් නොතිබුනානම්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒක හොද යි. අහල පහල ගසකින් ගෙඩි කැඩුවොත් අවුරුදු 2ක් හිරේ දාන්නකො
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කෑල්ල අනේ එයා දැන් මැද පහන විද්‍යාලයට යයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කියන්නෙ පට්ට කෑල්ලක් . . . . . #වෙලවකටමටඑහෙමත්හිතෙනව
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අශ්ව පඩ බැටලු පඩ අලි පඩ ඔටු පඩ ඩොල්ෆින් පඩ වඳුරු පඩ බැල්ලි පඩ පූස් පඩ කොටි පඩ කුකුල් පඩ බලු බඩ ඌරු පඩ මී පඩ මී හරක් පඩ පඩ පඩ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ලොකුම ප්‍රශ්නේ ලෝක බැංකු ණය ආධාර වලිනුයි, ජනතාවගෙන් එකතු කරපු සල්ලි වලිනුයි, අය වැය හරහා වියදම් කරනවා කිව්ව සල්ලි වලිනුයි මෙච්චර කල් මොනවද කරේ? මෙහෙම මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලං කරන එකයි, රටේ අනාගතයත් එක්ක පිස්සු කෙළින එකෙයි සීමාවක් තියෙන්න ඕනේ. දැන් ආතල් දුන්නා ඇති.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER උඹ මොනාද යකෝ බැලුවෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කොමත් ශරීරගත වෙන ඩෝසේජ් එක එක්ක සුවර් නෑ අනික කොමද බං දන්නෙ මොන හුත්ත වෙල මැරෙයිද කියල. අනිත්‍යයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අැයි පාතාල අයගේ මුහුන වහන්නේ මොවුන් අපරාද කරැවන් මොවුන්ව සමාජයට පෙන්විය යුතුයි මුහුන වැසිමෙන් මොවුන්ව අාරක්ෂා කිරිමක් කරන්නේ කුමක් සදහාද......?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
තොගේ දරුවෙකුට වෙන්න ඕන දැනෙන්න. බල්ලා I L k Nuwan tharaka @USER · 30 Jul 2021 සල්ලි වලට පු$ දෙන සක්කිලි බල්ලො. වැදු අම්මට උනත් ඔය වගෙ දෙයක් කියන්න බැරි කමක් නැහැ . පර හැත්ත.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ගෝඨා දින්නා යැයි සිතමු, පාර්ලිමේන්තු ඡන්දෙන් බැසිල්,විමල්,රෝහිත,එස් බී, මහින්දානන්ද,ගම්මන්පිල,ලාන්සා,රණවීර,පවිත්‍රා etc. වැන්නන් නැති වී රට සුඛිතමුදිත වෙයි නේද ? . . . . . අනේ නිකන් පලයන් බං යන්න ගොන් හැත්ත.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
නුහුරු සෙනෙහසේ.. හුරු පුරුදු තනිකම හොයන... එකම එක අන් ගොනා... මන් ඕයි.... :/
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ඊළඟට පුරුදු වෙනව බයිට් හදන්න. බැන්ද කාලෙක උඹල බොන්න ආවම බයිට් හදල දෙන්නවත් මේ ගෑණි දන්නෙ නැත්නම් ඉවරනේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එක නීතියක් කියලනේ කිවුවේ?
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කොමිසමේ උන්ට පොඩි ආතල් එකක් ගන්න හිතිලා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කොල්ල තාත්ත කිව්වෙ අපේ තාත්තට. උට අවුරුදු 3 දී අපේ තාත්තා නැතිඋනා. දැං කොල්ලගෙ අම්ම වෙලා ඉන්නෙ අපේ අම්මා. උගෙ වයස දැන් 10 ක් වෙනවා.
No Hate Speech