instruction
stringclasses
1 value
input
stringlengths
18
634
output
stringclasses
2 values
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මම කීව ද දැන් ඔයාට කෑල්ල වෙන්න කියලා, අනේ මේ ගොන් කතා කියන්න එපා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මාර ආතල් "බිඳවැටීම" හලෝ. හරියටම පැයයි "බිඳවැටුණේ".
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේක මාලිංගගේ ඉත්තෑව විසින් ප්‍රකාස කරන ලද්දක් බවට කරුනාවෙං සලකන්න. කොහෙද මේ ටුවිටරේ ඉඩිට් බටන් එකක් නෑනෙ... රෙද්ද.. මීට මගේ ඉත්තෑව.. ගම්ම @USER · 4 Jun 2019 හයියෙං වැහැපු හින්ද නතර කලේ.. යන්තං වැස්ස නම් කුඩයක් ඉහලගෙන හරි ගහනව... මීට මාලිංග
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තවත් මොන වාර්තාද?දේශපාලකයින් මෙම කුණු කන්ද ඉවත් කිරිමට කටයුතු කරා නමි මෙවන් විනාශයක් සිදු වීම වැළකෙනවා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කොච්චර අමාරු වුණත් මැරෙන්න කලින් කොකිස් ටිකක් කෑවා @USER තමයි හැදුවේ #මැරෙන්න_කලින්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER දේශපාලුවෝ ගේ අර මොකක්ද එක හෝදන නඩය.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
These lyrics though... :') ඒකට දැන් කාලෙ සින්දුවල වචන.... නොදකින්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER #lka බල්ල නගුට වනනව වෙනුවට ,නගුට බල්ලා වනනවා කියලා ඕකට කියන්නෙ..අපේ නායකයින්ට මේව තේරෙන දවසට පෙලහර ගිහින් ඉවරයි ..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පිටකොටුවෙ මාලු වේසි ඉන්නෙ ඔයාගෙ ගෙදර.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කොහොමද උඹ කට ඇරන් නිදාගෙන ඉද්දි බිජ්ජ හැලුනොත්?
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER හොද වැඩේ නියමයි නියමයි නියමයි අනිත් අවජතකයන්ටත් වෙඩි වදින්න තිබ්බේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පෑන පෙට්ටියට දැම්මා කියලා උජාරුවෙන් කිව්ව මිනිස්සුනේ මේ පෑන හොරකම් කලේ නෑ කියලා fact check කරන්නේ කිව්වම හිත වාවන්නෑ "අනේ නිකන් පලයන් බන් යන්න.අපේ බැසිල්තුමා ඔය වගේ පොඩි හොරකම් කරන්නෑ" කියලා කිව්වනම් කවුරුත් විශ්වාස කරයි.හැබැයි මේ වගේ fact check නම් මලාට විශ්වාස කරන්නෑ.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කෑල්ල සාපෙළ පාස්වෙලා 7/9 යි මම 5/7 යි මටනම් ගැරෙජ් එකකට තමයි යන්න වෙන්නෙ,එයා සිදාදියේ ඉස්කෝලකට ගිහින් වෙන කොල්ලෙක් එක්ක යාලුවෙයි කියල මට බයයි යාලුවනේ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER මල්ලි දැක පුක ල්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මරු වැඩේ තමයි ලංකාවට උනේ..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අම්මෝ යකෝ ඇගටගොඩවෙන්න එන්නෙ නෑ නෑ කසන්නෙ නෑ මොකුත්ම කියන්න බෑනෙ ඉක්මනටම ඩෝං යනවා දැන්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පට්ට කෑල්ල නේ :P @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේ අවජාතක, කුඩු චැනල් එක තහනම් කොරන්ට ඕනි...!!!
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ගෑණුන්ගෙ තන් දෙක මැද දාරෙ ගැන බණට කියද්දි එදා ඔබ වහන්සේලා විරුද්ධ වුනානම්, අම්මලගෙ ෆොටෝ සූට් ගැන කතාකරන ඔබලා ඉංදියවෙදි ගෑණියෙක් ප්‍රසිද්ධියේ කිස්කරපු ගණය ගැනත් කතා කලා නම්, අනුරාධපුරේ පංසල් වල ගෑණු හුටපට ගැන හෙව්වනම්, මේවට විරුද්ධ නොවී කොහොමද රෙද්දක් ඇදන් ගිහියන්ට වරද පටවන්නෙ. VEN.SIRINANDA THERO. @USER · 30 Jul 2020 නාකි ආච්චිලා තමන්ගෙ පුතාලටත් වඩා බාල කොල්ලන්ව, මුත්තලා තමන්ගෙ දුවලටත් වඩා බාල කෙල්ලන්ව කසාද බඳිනකොට,බඩදරු අම්මලා ඇඳුම් නැතිව ෆොටෝ SHOOTING කරනකොට,පොඩි ළමයි LITTLE STAR වෙන්න අම්මල අප්පොච්චිලා කියන සිංදු කියාගෙන නටනකොට,ඒවට විරුද්ධ උනාම කුහකත්වයැයි අවලාද කල උන්ට සතුටු ඇති දැන්..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මට අර ළමයට කියන්න හිතයි ඔයාට බඳින්න වෙන්නෙ නැත්තෙ ඔයාගෙ අම්ම හින්ද කියල
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එහෙනම් අර හදන්නෙ මොකක්ද?¿
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අම්ම දන්නව හොදට පුතාගෙ හැටි. මම හැදුවෙ පොන්නයෙක් නෙමෙයි කියල අම්ම දන්නව
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සුද්දා ගල විදින්න කලිනුයි අපි සදකඩපහණේ කැටයම් දැම්මේ යාළුවා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අඩේ මගේ වයසේ කෙල්ලෙකුත්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER තෝ බීලාද ඉන්නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මොකද්ද ඕයි කියවන්නේ තවත් උබලා කතාකරන්නවත් දන්නේ නෑ මනුස්සයෙක්ට... ඊට පස්සෙ අපි මොකක් බරි කිව්වම අර බඩුව කෝට් කරලා ඒක මොන ආතල්ද ඕයි මේවා... ඔය සිප්පි කෑල්ලත් අරන් පලයන්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කැරි පොන්න අම්මයර් out එක දුන්නා එක out නෑ හුත්තෝ කැරි indian පොන්නයන්ට අත දෙන කැරියෙක් පොන්නයා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දරුවෙක්ට තමන්ගේ දෙමවුපියන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ගව්රවය තමන් වෙනුවෙන් පස්ස දොරෙන් රැකියා හොයන්න ඔවුන්ව දේශපාලුවන් සහ ලොක්කන් ගේ පුක පල්ලේ යවන්නේ නැතිව සමාජයේ ලෝකයේ ඉල්ලුමක් ඇති විෂය ක්ෂේත්‍රයක අධ්‍යාපනයක් ලබාගෙන හැකියාවන් සහ නිවැරදි ආකල්ප වර්ධනය කර ගැනීමයි...
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER You’re the bitch මේ ආන්ඩුවට කඩේ ගිය නේද? පට්ට වේසි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අයිසෙ මම ගියානෙ පැෂන් ඉංජිනියර් කෝස් එකකට... ගිය ගමං ගවුමක් මහන්න දුන්නේ පස්සෙ තමා දන්නෙ එ්ක මැහුං පන්තියක් කියල #ApeAwurudu #BestBoruwa18
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඒක ඇත්‍ත. නමුත් යථාර්තයනම් ඕක වෙන්නෙ නැහැ. විශේෂයෙන් private sector එකෙ Customer service ලේබලයෙන් කරන්නේ තම සෙවකයන් බිල්ලට දි යටිකුට්ටු ආකාරයෙන් ලාබ ලැබිමයි.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තව එකෙක් පස්සෙන් එන්න වෙයිද දන්නේ නෑ බැහැපු ලබ්බ දූවිලි ගෑවෙන්න නොදී උස්සන් එන්න
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අම්ම තාත්ත ආච්චී සියා නාකි හුචක්කු නෙවෙයි ද ලංකාවේ වැඩිහිටි නිවාස වැඩි මේ වගේ හිතන එවුන් නිසා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ගේ ‘ඊළඟ කෑල්ල ‘ සැප්තැම්බර් 1 වැනිදා ප්‍රසූත කෙරේ… – Lanka Lead News URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සුබ රැයක් වේවා මගෙ පණ යාලුවො හැමූටම (y) ;) #පිස්සා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
බුදුදුහමට නිග්‍රහ කරන බල්ලා ඇන ගනි බුදුදුහමට නිග්‍රහ කරන බල්ලා ඇනගනි... මුගෙන් ඉගන ගත්තු උන්ට දෙවිපිහිටයි ..... URL
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER සයර්. නංගිටයි මස්සිනාටයි කෝල් එකල් දීලා අහන්නකෝ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ටුවිටර් හොලික් උනාට පස්සේ අරකිගේ හෙන ඝනකම නේද යාලෝ.. ටැග් ටැග්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER යාපනය පැත්ත ඉංදියාවට දෙන්නම් කියලා ණය ගනිද දන් නැ. එහෙව් බඩු
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
#අම්මා මට මේ ලෝකේ නැතුවම බැරි කෙනෙක් ඉන්නවානම් ඒ අම්මා.....ජීවිතේ හැමදේම කියන්න පුලුවන් හොදම යාලුවාත් අම්මා.. අම්ම නැතුව දවසක් ගෙවාගාන්න එකත් පිස්සු හැදෙන වැඩක් මටනම....එක දවසකින් අම්මා ගැන නිර්වචනයක් දෙන්න බෑ... ආදරෙයි හැමදාමත් පන වගේ... ප්‍රථම හුස්ම ප්‍රථම බැල්ම
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER දැන් ඉන්න ගොබ්බ මාධ්‍ය වල හැටි.! ජංගම දුරකථන වලට අකුණු නොවදින බවත්, ගස හරහා අකුණ වැදුණු බවත් නොදන්නා ගොන්නූ.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
"මගේ කොල්ලන්ට අත උස්සන්න එපා එහෙම උනොත් ලොකු ප්‍රශ්ණයක් වේවි!" - Mr.කාලි අනේ හුකේ නන්නානේ! මෙහෙව් උන්ගේ රෙද්ද පල්ලට යනෝනේ අපේ වාහෙලත් බෙහෙත් ගන්න කියලා! නොදෝකින්! නොදෝමකින්! මේ වගේ ගෝත ජනතාවක් එක්ක කෝමද බන් රටක් හදන්නේ! අප්පිරියයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මං මේවගෙ තැනක ගෑනියෙක් හිටං ඉන්නව දැක්ක..තරමක පට්ට ඇන්ටි පාරක්..ගෙනට් දාපු එකක් වෙන්න ඇති... Ravi Yasas @USER · 7 Jul 2017 Saw this yesterday at Kiribathgoda Makola Road. Today I didn't see any garbage bags there.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මම දැක්කේ නෑ වගේයන්නේ පොටෝ එක දැක්කාම හිනා යනවා පකෝ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේකට උඩින් tweet එක දාපු එකා හරකා. යටින් දාපු එකා බූරුවා.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පොඩි එකා පට්ට ආතල් එකක් දෙනවා – ප්‍රවේගය ‍ෆිල්ම් එක කාපු එකෙක් Like එකක් දාලා Share පාරක් දාලා අපිට පොඩි support... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පීරපු කොණ්ඩේ ආයිත් පීරගෙන ගිහින් කෙල්ලගෙන අහපන්. උඹට කෑල්ල සෙට් වේවා කියා බොක්කෙන්ම සුබ පතනවා. * කෑල්ලගේ තාත්තගෙන්, අයියගෙන්, කොල්ලගෙන්, කොල්ලා කියලා හිතන් ඉන්න එවුන්ගෙන් ප්‍රවේසම් වන්න. (9/9) පිටපත හා සටහන @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER තොපි ඔක්කොම පොට්ටයෝ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සීගිරි ළඳ කැමරාවට පස්ස හරවයි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අදත් ගියපාරටත් වඩා හොඳින් උඹ ගියා මැණික ඉස්සරහට... ට්විටරේ අපි ඉන්නකන් උඹ ඉස්සරහට යනව මිසක පස්සට ඒමක් නැමයි... උඹට කවුරු නැතත් පනටත් වඩා ආදරේ කරන සහෝදරයො ටිකක් මේකේ ඉන්නව.. Congratulations පණ @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේක පට්ට... ආර් දුමින්ද සිල්වා මැතිතුමාගේ දේශපාලන ජීවිතය අමතක කරවමු. #GenElecSL #lka URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පුක තියෙන්නෙ රෙන මිස දෙන්න නෙවෙයි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පුලුවන් අර ඇග ලොකු මහත මෝඩ මුස්ලිම් ගෑනිත් (මතක නෑ අප්පා නම ) ඕකත් බොරු වක් කියල ඔප්පු කරන්න හදයි ඒකිගේ ජාතිය බේරගන්න බැල්ලි.ඔක්කෝම එකයි තම්බි
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මන් ඌට මැසේජ් එකක් දෑම්මා දැන් ටික කාලෙකට කලින් වැඩ සෙට් වෙයි කරන් පලයන් කියල. ඌ සතියකට පස්සෙ වගේ රිප්ලයි කලේ . ඕකුන් ඔක්කොම එකයි බන්.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පිල්ලෙයාන්ල, කරුණාලාගේ උදව් ගන්න හොඳයි සක්කිලි රාජපක්ෂලට. ෆීල්ඩ් මාර්ෂල්තුමා හිටපු LTTE අයට එන්න කිව්වම මුන්ගේ ඉත්තෑවො දුවනවා. එහෙම තමයි ගොනෝ උන්ගෙ අරමුණු ඉවත් කරන්න ඕනේ. මේ @USER ගෙ ඒවා කෙයාර් කරල උබත් නෝන්ඩි වෙනවා. #ගොන්බයියො
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අර මිනිහා මැරුන ගෑණි වගේ ඉහ බදාගෙන ඉන්නේ...... #DP
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මීගමුව මාලු මාකට් එකේ කෙල පෙරාගෙන ඉන්න තමන්ගෙ අබ්බගාත පුතා එක්ක ඉන්නව අම්ම කෙනෙක්. කොල්ලො එහෙම ගියාම ඒ කොල්ලන්ට කෙලින්ම ලමයව පෙන්නල අම්මගෙන් සල්ලි ඉල්ලල දෙන්න වගේ ලයින් කරනව. මම ඒ කාලෙ දෙපාරක් වගේ දුන්න අම්ම එක්ක. පස්සෙ ඒ මාලු මාකට් එකට යන විදිහට සල්ලි.දෙන්න ගියානම් අපි ඉවරයි මාෂි @USER · 31 Jul 2019 බස් එකට පොඩි කොල්ලෙක් වඩන් තාත්තෙක් නැග්ගා.දුක කියාගෙන සල්ලී ඉල්ලනවා.කොල්ලා බොලේ වගේ ඉන්නවා . මං සමෝස එකක් කකා දෙන්නා දිහා බැලුවා.මෙන්න මු මට ඇහැක් ගහලා.අර ඇගිල්ලෙන් ඇක්ශන් දලා ලගට කතා කරනවා වගේ සල්ලී ඉල්ලනවා. මුගේ අප්පට කියලා දෙකක් කියන්න හදද්දී.. තාත්තා ඌ අරන් බැස්සා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER උඹ පල. උඹ අදාල නෑ. @USER @USER @USER @USER @USER
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කෙල්ලංගෙ මූණු ප්‍රොෆයිල් පික්චර් එකට දාගෙන ඉන්න අඩුකුලේ පර හැත්ත. වහලෙ කඩං වැටිල මැරිය. -_- රැවටෙනවනෙ අප්පා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔය කියන්නේ කාබනික පෝර වැඩසටහන ගැන වෙන්න ඕන. ඒ වැඩසටහනට මිනිස්සු අකැමැති නෑ. ඒක අනාගතය වෙනුවෙන් ගත් මිනිස්සු අතර ජනප්‍රිය තීරණයක් වෙන්න තිබුණ අවුරුදු 20-30 ක නියම ප්ලෑන් එකක් ඇතුව හරියට කරා නම්. එක කන්නෙන් මුලු රටේම ගොවිබිම් පරික්ෂනාගාර කරන්න ගියපු එකයි වැරැද්ද.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඔය best life කියල තියන මගුල් කරන්න ගිහින් life එකේ දැනට තියන best එකත් නැති කර ගන්න තරම් මෝඩ වෙන්න එපා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
දිය නා ගල උඩ තැබු තුන් හැවිරිදි දැරිය අතුරුදහන් URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER Reply නෑ. වරහන් ඇතුලෙ කෑල්ල තිබ්බෙ නැත්නම් බලන්න තිබ්බ මෙතන.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
හුජ්ජ ටීම් අල්ලගන ඔහොම ගෝල් ගහන එක ඔබින්නෑ බොල #ENGvPAN
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
කොහෙන් ගියත් හිටං තමයි අසරණ වෙන්නේ ලක්ශේ ඔයාලට සාප වෙනවා මේ කරපු අපරාදෙට #lka #PoliticalCrisisLK
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER ටහුඩු @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මේ මීට අවුරුද්දකට කලින් ලොක්ඩවුන් හෑල්ලු කරන උන් #ලිංගෙම්බෝ #lka (ප.ලි. පෝස්ට් වල අයිතිකරුවන් සමග පුද්ගලික ප්‍රශ්න නැත. අවශ්‍යනම් ඔබගේ ට්විට් එකද සොයා දීමට හැකිය.)
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ප්‍රියාවිය උඹ මගේ අක්කාය ගෙන යන්ට සුදුස්සාය කිසිවෙක් නැති මගේ හිස් අතත් අරන් ඔබ යන්න යන තැනකට -කාලකියුලාශ්‍ර #TweetlikeUnfollowNangi
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි! URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පල යන්න දැන් තෝ සතුට හොයන් ගිහින් බැදගෙන කරුමෙ නෙවෙයිද ගෙවන්නෙ
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
උඹලා අද ඊයේ ඇවිල්ලා හම්සගේ ss එඩිට් කරලා හුජ්ජ ආතල් ගන්න එපා බං. අපි ආතල් එකට මේක එඩිට් කලේත් 2016.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තෝ නම් සාපයක්. දාසක් එවලා මම නන්නත්තාර උනා
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ඔව් ඇවිල්ලා නාකි මැන්ටල් අයියලා දෙන්නගෙයි, මෝඩ මොංගල් බූරු මල්ලිලා දෙන්නගෙයි වලු කඩං කන්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER එකෙක් "මෙන්න මේකෙන් ඇන්දුවේ මේකෙන්" කියලා ලයිට් හයි කරපු පුක පෙන්නවා ඇති..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
පරන love නොසිතූ වෙලාවන් වලට දැකීමෙන් සිත රිදිය හැක. මෙවන් කරුම අනිත් අයට නොවේවා.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER අඩෝ තෝ අහගන්ඩයි හදන්නේ....
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER පින්සිද්ධ වෙනවා... !! අඩො.. මූ ඕකෙන්ම ලියුමක් ටයිප් කරල සියදිවි නසාගත්තොත් මල ගෙදරදි සෙට් වෙමු අහ්..
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
එය රාවනා දේශය නොව, අවජාතක බල්ලන් ගෙ දේශයයි. Captain America ✪ @USER · 15 Jan 2020 ඇත්තටම දුකයි...තව පැත්තකින් කේන්තියි ඔයාලා මොකක්ද හිතන්නේ මේ ගැන..? #LKA
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මෙහි සිංහල පිටපත ලබා දීමට කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER පුෂ්පරාග කියල එකක්. හෙන ගණන් නේ. මට ඕන අර මහින්ද මාම දාන්ඉන්න කොල පාට ගල
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ඒ අස්සෙ අපේ හෙන රෙන(ව)ලූෂනල් කියල හිතන් ඉන්න උන් ටෝක් දෙනව අපේ ප්‍රතිප්ත්ති වෙනස් වෙන එක ගැන. අනේ ගොබිලො රෙද්දෙ ප්‍රතිපත්තියක් නෙවෙයි අවස්ථාවෙ විදියට ටීම් එක දින්නම සතුටු උනා විතරයි. එහෙම කියල ලංකාව ගහද්දි ඉන්දියාවට ගහන්නෑ. මොන කරුමෙකට ඉපදුන ගස් ගොබිලොද දන්නෑ මුන්.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER අඩොව් රැපට සෙට් වෙච්චා බොඩ් කැල්ලක් ගහන් පලයන්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER යකෝ.තව පොඩ්ඩෙන් බස් එකේ වැටෙනවා මේක දිහා බලන්න ගිහින්.බ්‍රේක් පාරක් ගැහුවා ටහිකෙන්න @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
අම්මප ඉන්දියන් කාරයො වගේ දැන්නං කුසල් මෙන්ඩිස්ට ගහන්න ඕන මගදි අල්ලල...රෙද්ද..පොර ටෝල්ක්ස් දෙන්න විතරයි දන්නෙ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER @USER උබ ආප්ප පාවාදීමක් කලොත් තොට අපි එලව එළවා දෙනවා.... උබ සෙල්ලම් කරන්නේ මේ ලංකාවේ හදවත සමග
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ජීවිතේ ගැන අලුත් විදියට හිතන්න ගත්තම..පරණ දේවල් එකක් හරි ආයෙත් ඇමිනිලා එන එක නම් හෙන කරුමයක්. #කරුම
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ටහුඩු මං බැලුව මොකාද මේ හිපාටුව කියල යකෝ සාමල් නේ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මේකේ මාමලා හෙන ආසයි එයාලට අයියා කියල කතා කරනවට.. නැන්දලා හෙන ආසයි එයාලට අක්කෙ කියල කතා කරනවට.. #දැකලහිතුනා
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
සමන් එදිරිමුණි වැන්නවුන් ජාතියේ පවට මිහිපිට උපන් බවට ආසන්නතම සාක්ෂිය වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම යි.ජන වහරට අනුව පියා නැති දරුවන් අවජාතක නම් වේ. නමුත් උත්පත්තිය දූන් මවට ගරහන දරුවන්ට නමක් මා නොදනී.එයට හොදම ආරෝපිත නම් සමන් එදිරිමුණි යන නමය. මව් නොදත් සමන් එදිරිමුණි
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ලංකාවේ සමහරක් උන්ට හිකීම මාරම ටැබූය. කොන්ඩම් ඊටත් වඩා ටැබූය. උන්ට පයියක් සහ කිම්බක් එක්වීම ලෝක විනාසයට අත වැනීමකි. හැබැයි ගූගලයේ සෙක්ස් සොයා රෙකෝඩ් පිට රෙකෝඩ් තබයි, කෙල්ලෙක්ගෙ කකුලක් දුටු පමණින් පක කෙලින් වෙති. ලිංගික ඉච්ඡාභංගත්වය උපරිමය.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER බල්ලන්ටයි අපිටයි එකට වසන්න බෑ අයියේ. කොහොම පිරිසිදු කලත් බල්ලා බල්ලමනේ. ගේ ඇතුලේ තහනම්
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තවත් මේ වගේ සිදුවීම් වලට සම්බන්ධ මිනිහෙක්ද දන්නේ නෑ.. කාන්තාවන් රැසක්ම ඇසුරු කරලා තියෙන බව මිය ගිය කාන්තාවගේ අයියා කරපු ප්‍රකාශයෙන් හෙලිදරව් වෙනවා..
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ටහුඩු ඉසානිවතීටත් සිංහල බෑ කියහන්කො @USER @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER ගේ account එක හැක් කරලා ඒකට හොරෙන් රිංගපු පොන්නයා ඔව් ඔව් උබ පොන්නයෙක්ම තමා. පුලුවන්නම් මූනට වරෙංකො යකෝ ඒ අහිංසකී කාටත් කරදරයක් නැතුව පාඩුවෙ ඉන්නේ. හැක් කරපු එකා ගූ 70යි ඔයා. පුලුවන්නම් කෙලිං වරෙං. ප්‍රශ්නයක් තියෙනවනම් මුනට වරෙං යකෝ
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
මං මේකේ කෙල්ලෙක්ට හිත ගිහින් ඉන්නේ අවුල වෙන කොල්ලෙකුත් talk නේ අපි වැඩකට බැස්සොත් ඔහොමමයි මං පව් යකෝ @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER තෝ වගේ මොඩ මුසලයෙක්
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
ලංකාවේ වෙඩින් එකකදී මනමාලි වෙඩින් එක කණපිට පෙරලෙන්න යාලූවෝ එක්ක දැම්ම පට්ට ඩාන්ස් එකක්... URL
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER කෝ ඉතිං කරුම ශෙයා කරගන්න ඔප්ශන් එකක් දීලා නෑනේ යමයා තාම @USER
No Hate Speech
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
රට ගණන්ගනීද ඉත්තෑවො ලෝකයා, තෝ වගේ තට්ට හොරුන්ට ඒ රටේ අපි තාම වඳිත්දි.
Offensive
Given a sentence, determine if it contains any hate speech or not. If it contains hate speech, label it as Offensive otherwise label it as No Hate Speech.
@USER මං කවදද බූරුවෝ match එකක්‌ නොබැලුවේ. තමුසෙ කට වහන් බලනවා
Offensive