id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_1101 | [හම්බෙගමුව, ,, කොටවෙහෙරමංකඩ, මහා, විද්‍යාලයේ, වාර්ෂික, කලා, උළෙල, ද, “ප්‍රභාශ්වරී, ඇසිදිසි, සුසංයෝගය”, නමින්, අද, 08, දා, පෙරවරු, 10.30, ට, විද්‍යාලයීය, ශාලාවේදී, පැවැත්වේ, .] | [LOC, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1102 | [ඒ, අනුව, 2014, වසරට, වඩා, 2015, වසරේ, මරණ, 370, ක, වැඩිවීමක්, ඇතැයි, එම, උසාවියේ, ප්‍රකාශකයෙක්, 'දිවයින'ට, පැවැසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O] |
ner_train_1103 | [අයවැය, තෙවන, වර, කියවීමට, පෙර, වෘත්තීය, සමිතිවල, ඉල්ලීම්, සලකා, බලා, ජනතා, විරෝධී, යෝජනා, හකුලා, නොගතහොත්, මුදල්, අමාත්‍ය, රවි, කරුණානායක, මහතා, තනතුරෙන්, ඉවත්, කර, ජනතාවාදී, අයවැයක්, සම්මත, කර, ගන්නා, තුරු, වෘත්තීය, සමිති, අරගලය, දිගටම, ක්‍රියාත්මක, කරන, බවද, මේ, සඳහා, දැනටමත්, විවිධ, මට්‌ටමේ, වෘත්තීය, සමිති, 100, ක්, පමණ, මේ, සටනට, එකතුව, සිටින, බවද, සමන්, රත්නප්‍රිය, මහතා, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O] |
ner_train_1104 | [සෝනියා, ගාන්ධිගේ, කොංග්රස්, පක්ෂය, පසු, වූයේ, බැලූ, බැල්මට, අසරණ, අඩියක, ය, .] | [PER, PER, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_1105 | [මන්ත්‍රී, හිරුණිකා, ප්‍රේමචන්ද්‍ර, මහත්මියටත්, නීතිය, ක්‍රියාත්මක, කර, ඇත, .] | [O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_1106 | [ශාන්ත, ජෝන්, විදුහල, පළමු, ඉනිම, (96), .] | [ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_1107 | [රුසියාව, කොමියුනිස්ට්, පක්ෂ, නායකයාට, තනතුරින්, ඉවත්, වන්නැ, යි, නියෝග, මොස්කව්හි, දී, රුසියානු, කොමියුනිස්ට්, පක්ෂ, නායක, ගෙනඩි, සයුගනෝව්ට, එම, තනතුරෙන්, ඉවත්, වන්නැ, යි, ඉහළ, පෙළේ, කොමියුනිස්ට්, වාදීන්, කණ්ඩායමක්, පෙරේදා, ඉල්ලා, තිබේ, .] | [LOC, ORG, ORG, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O] |
ner_train_1108 | [පස්, මහල්, හෝටල්, ගොඩනැගිල්ලක, කොටස්, බෝම්බයෙන්, කඩා, වැටිණ, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_1109 | [හොඳින්, වැඩුණු, සත්ත්වයෙක්, අඩි, 5, ක්, පමණ, වෙයි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_1110 | [එක්සත්, ජතීන්ගේ, පරිසර, වැඩසටහනේ, ටුන්සා, ජාත්‍යන්තර, චිත්‍ර, තරඟය, ,, එක්සත්, ජාතීන්ගේ, පරිසර, වැඩසටහන, ,, ජපානය, මූලස්ථානය, කොට, ගත්, ජගත්, සාම, සහ, පරිසර, පදනම, සහ, නිකොන්, සංවිධානය, විසින්, වාර්ෂිකව, සංවිධාන, කෙරෙන්නක්, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, LOC, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O] |
ner_train_1111 | [ලෝකයේ, ඕනෑම, රටක, සිට, ලංකා, බැංකුව, සමඟ, ගනුදෙනු, කිරීමේ, හැකියාව, තිබෙනවා, .] | [O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_1112 | [මෙම, තහනම, සත්‍යයක්, බවත්, දැන්, උතුරු, කොරියානු, අග, නගරයේ, වීදිවල, ජංගම, දුරකතන, භාවිතා, කරන්නන්, දක්නට, නැති, බවත්, උතුරු, කොරියානු, බලධාරීන්ගෙන්, පැවසී, ඇත, .] | [O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O] |
ner_train_1113 | [මේ, අතර, ක්‍රිකට්, තරඟ, නැරඹීමට, යාමේදී, නරඹනන්ට, අත්, නලා, ක්‍රීඩාපිටිය, තුළට, රැගෙන, යාම, තහනම්, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1114 | [සියවස්, සැමරැම්, ,, වැඩ, සටහන්, පෙළ, ගැස්වීමේදී, ළමා, ආරක්ෂණය, සංකල්පයට, මූලිකත්වය, දෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1115 | [එමගින්, ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට, ඇතිවන, වෙහෙසකර, බව, හා, අනවශ්‍ය, ප්‍රමාදය, අවමවන, අතර, විශාල, මුදල්, ඉතිරියක්, ද, සිදුවේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1116 | [අබේගුණවර්ධන, පිළිබඳ, පරීක්ෂණය, නිහාල්, සිදුකළ, අතර, ,, ඊට, අදාළ, සියලු, වත්කම්, ලිපිගොනු, හා, සාක්ෂි, සටහන්, සුජාතා, කුමාරි, භාරයේ, පැවතුණි, .] | [PER, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_1117 | [ජාතික, ඔලිම්පික්, කමිටුව, හා, ක්‍රීඩා, අමාත්‍යාංශය, අතර, ක්‍රීඩා, උළෙලට, සහභාගීවන, ශ්‍රී, ලංකා, පිලේ, ප්‍රවර්ධන, කටයුතු, පිළිබඳ, ඊයේ, පැවැති, විශේෂ, සාකච්ඡාවේදී, මෙම, තීරණයට, එළැඹ, ඇත, .] | [ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1118 | [ප්‍රදේශයේ, තත්ත්වය, වහා, පාලනය, නොකළොත්, ක්ෂණික, තීන්දු, ගැන්මට, පෙළෙඹන, බව, පකිස්තාන, ජනාධිපති, පර්වේස්, මුෂාරෆ්, කීවේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O] |
ner_train_1119 | [මෙම, අල්ලස්, ගැනීම, පිළිබඳව, තමන්, කිසිවක්, නොදන්නා, බවටද, සුගතපාල, මහතා, අල්ලස්, කොමිසම, වෙත, ප්‍රකාශ, ලබාදී, තිබිණි, .] | [O, O, O, O, O, O, O, O, PER, O, ORG, ORG, O, O, O, O, O] |
ner_train_1120 | [පිට, උසින්, වැඩිය, .] | [O, O, O, O] |
ner_train_1121 | [තම, කණ්ඩායමේ, අරමුණ, එක්සත්, ජාතික, පක්ෂය, යළි, ජයග්‍රාහී, මාවතකට, යොමු, කරවීම, බව, ඔහු, වැඩිදුරටත්, අවධාරණය, කළේය, .] | [O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1122 | [1949, ඇති, කර, ගත්, තාවකාලික, සමාදාන, ගිවිසුමෙන්, දැක්, වෙන, දේශ, සීමාවන්ට, ඊශ්‍රායලය, ආපසු, යා, යුතු, බව, පැවසීම, යථාර්ථවාදී, නොවන, බව, පවසන, ඔහු, ,, ඊශ්‍රායල්, ආරක්ෂිත, පවුර, ද, තිරසාර, වූවක්, නොව, තාවකාලික, විය, යුත්තක්, බව, කීවේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1123 | [ඉන්දියාවේ, 13වැනි, පාර්ලිමේන්තු, මහා, මැතිවරණයේ, ප්‍රතිඵලය, ලොවට, දැනෙන්නේ, බිම්, මට්ටමේ, සැඟ, වී, පැවැති, දේශපාලන, කාල, බෝම්බයක්, පිපිරී, ගිය, අයුරකිනි, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1124 | [ලංකාවේ, දේශපාලන, පසුබිමත්, මීට, සමාන, නොවේ, ද, ?, .] | [LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_1125 | [මේ, මහින්ද, ශාස්ත්‍ර, ශාලා, හෙවත්, ‘මා, දුටු, මහින්දය‘, නම්, වු, එම, නවතම, කෘතියේ, කතුවරයා, වනුයේ, 1943, සිට, මහින්දයේ, පහළ, බාලාංශයේ, සිට, උසස්, පෙළ, දක්වා, අධ්‍යාපනය, ලබා, විද්‍යා, ගුරු, නියෝජ්‍ය, විදුහල්පති, වශයෙන්ද, වසර, 50, කට, අධික, කාලයක්, මහින්දය, හා, එක්ව, කටයුතු, කළ, නිශ්ශංක, ද, සිල්වා, මහතායි, .] | [O, ORG, ORG, ORG, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, PER, PER, PER, O, O] |
ner_train_1126 | [එය, අමු, අමුවේ, ම, රට, අත්පත්, කැර, ගැනීමක්, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_1127 | [මොවුන්, දීර්ඝ, කාලයක, සිට, මෙම, ගංජා, ප්‍රවාහන, කටයුතුවල, යෙදී, සිට, ඇති, බව, පොලිස්, පරීක්ෂණ, වලදී, අනාවරණය, වී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1128 | [බගවන්තලාව, රෝහලේ, වෛද්‍යවරුන්, ඇතුළු, කාර්යමණ්ඩලය, වැඩ, වර්ජනයක, නිරත, වෙයි, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_1129 | [මේ, අතරම, ඉංග්‍රීසි, භාෂා, පාඨමාලාවක්ද, හැදෑරු, ඇයට, බ්‍රිතාන්‍ය, විශ්වවිද්‍යාලයකින්, ශිෂ්‍යත්වයක්ද, හිමිව, තිබුණි, .] | [O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O] |
ner_train_1130 | [ඇමෙරිකාවෙන්, අභ්‍යවකාශයට, ගිය, පළමු, මිනිසා, ඔහුයි, .] | [LOC, O, O, O, O, O, O] |
ner_train_1131 | [ඊයේ, පස්වරුවේ, මෙම, සැකකරු, සේරුනුවර, පොලිසිය, විසින්, අත්අඩංගුවට, ගෙන, ඇති, බව, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ, පොලිස්, අධිකාරී, අයි., එම්., කරුණාරත්න, මහතා, පවසයි, .] | [O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O] |
ner_train_1132 | [ලාංකීය, ගෘහ, නිර්මාණ, කලාවේ, විශිෂ්ට, නිර්මාණයන්, ගණයට, අයත්, මෙම, විහාරය, ගම්පල, යුගයට, අයත්, වුවකි, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_1133 | [මොවුන්, නෙදර්ලන්තය, තුළ, නීතී, විරෝධී, ලෙස, එල්., ටී., ටී., ඊ, සංවිධානයට, අරමුදල්, රැස්කර, ඇති, බව, පරීක්‍ෂණ, වලින්, හෙළිවී, ඇත, .] | [O, LOC, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1134 | [අනුර, දිසානායක, මහතා, මේ, බව, ප්‍රකාශ, කරද්දී, ආරක්‍ෂක, ඇමැති, ධුරය, දරන, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, ද, සභා, ගැබෙහි, අසුන්, ගෙන, සිටියේය, .] | [PER, PER, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_1135 | [පාරා, රජවරු, සහ, රජපවුල්වල, අය, මියගිය, පසු, ඔවුන්ගේ, මමීකරණය, කළ, සිරුරු, ආරක්ෂිතව, තැන්පත්, කිරීමටත්, ඔවුන්, සතු, වස්තු, සම්භාරයන්, නිදන්, හොරුන්ගෙන්, බේරා, ගැනීමටත්, තමයි, ,, පිරමීඩ, ඉදි, කළේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1136 | [ඕනෑම, අයෙකුට, ප්‍රශ්න, පත්‍ර, කට්ටල, නෙත්, ගුවන්, විදුලියෙන්, හා, සම්පත්, බැංකු, කාර්යාලවලින්, නොමිලයේ, ලබා, ගත, හැක, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_1137 | [මේවා, නව, ශිලායුගයට, (ක්‍රිස්තු, පූර්ව, 4500ත්, 1500ත්, අතර, කාලයට), අයත්, ඒවා, ලෙසයි, සැලකෙන්නේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1138 | [මේ, පිළිබඳව, පැමිණිලි, කිරීමට, ඒ., එස්., පී., ලියනගේ, මහතා, පොලිස්, මූලස්‌ථානයට, යන, පුවත, 'දිවයින', ඊයේ, පත්‍රයේ, පළ, කළේය., ඒ., එස්., පී., ලියනගේ, මහතාගේ, පැමිණිල්ල, පිළිබඳව, පොලිස්, පරීක්‍ෂණ, ආරම්භ, කර, ඇත, .] | [O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, ORG, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1139 | [ලිබියාවට, අයත්, සිද්රා, මුහුදු, බොක්කට, ඇතුළු, වූ, ඇමරිකන්, ගුවන්, හමුදාවේ, ප්‍රහාරක, යානා, විසින්, 1980, දී, ලිබියන්, යුද, නැව්, දෙකක්, විනාශ, කරන, ලද, අතර, 1986, දී, එම, මුහුදේ, ම, යාත්‍රා, කළ, ඇමරිකන්, යුද, නැව්, මගින්, තවත්, ලිබියන්, යුද, නැව්, දෙකක්, විනාශ, කැරිණි, .] | [LOC, O, LOC, LOC, LOC, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O] |
ner_train_1140 | [498, ,, ආර්., ඒ., ද, මෙල්, මාවත, කොළඹ, 03, ,, මහජන, පුස්තකාලය, කොළඹ, 07, ,, ව්‍යාපාර, සංවර්ධන, මධ්‍යස්ථානය, කොළඹ, 02, ,, වෘත්තීය, සේවා, සංවර්ධන, මධ්‍යස්ථානය, කොළඹ, 07, ,, පහත, සඳහන්, සියලුම, දිස්ත්‍රික්කහි, වාණිජ, සහ, කර්මාන්ත, මණ්ඩලයන්, යාපනය, ,, වවුනියා, ,, ත්‍රිකුණාමලය, ,, මොණරාගල, ,, හම්බන්තොට, ,, රත්නපුර, සහ, සියලුම, සබරගමු, සංවර්ධන, බැංකු, ශාඛාවන්හි, රත්නපුර, ,, කළුතර, ,, කෑගල්ල, සහ, කොළඹ, ඇතුළත්ව, ,, සර්වෝදය, ප්‍රධාන, කාර්යාලයේ, සහ, එහි, තෝරාගත්, ශාඛාවන්හි, ,, තංගල්ල, බිස්නස්, ක්‍රියේෂන්ස්, ලිමිටඩ්, සහ, යොධගම, ඇඹිලිපිටියේ, ග්‍රාමීය, නායකයන්, පුහුණු, කිරීමේ, ජාත්‍යන්තර, මධ්‍යස්ථානය, .] | [O, O, LOC, LOC, LOC, LOC, O, LOC, LOC, O, ORG, ORG, LOC, LOC, O, ORG, ORG, ORG, LOC, LOC, O, ORG, ORG, ORG, ORG, LOC, LOC, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, ORG, ORG, ORG, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, ORG, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, LOC, LOC, ORG, ORG, ORG, ORG, ORG, ORG, O] |
ner_train_1141 | [නීති, විරෝධී, සංක්‍රමණිකයන්, රැඳීසිටින, සවුදි, අරාබියේ, ජෙදා, කන්දහාර්, පාලම, අවට, ප්‍රදේශයේ, සාප්පු, සංකීර්ණයක්, පිහිටුවීමට, ජෙදා, නගර, සභාව, තීරණය, කර, තිබේ, .] | [O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_1142 | [භික්‍ෂුන්, වහන්සේට, නීති, පැනවීමේ, බලයක්, රජයට, නොමැති, බව, රාමඤaඤ, නිකායේ, දක්‌ෂිණ, ලංකාවේ, ප්‍රධාන, සංඝනායක, ආචාර්ය, ඕමල්පේ, සෝභිත, හිමියෝ, ප්‍රකාශ, කළහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, PER, PER, O, O, O, O] |
ner_train_1143 | [මතුගම, ආනන්ද, ශාස්‌ත්‍රාලයේ, සහ, හොරණ, ශ්‍රී, පාලි, විදුහලේ, ආදි, ශිෂ්‍යයකු, වන, සුමිත්, ආර්., පෙරේරා, මහතා, වැඩිදුරටත්, අදහස්, දක්‌වමින්,, මෙවර, නිලවරණයේදී, සභාපති, අසුන, සඳහා, තරගවදිනු, ලබන, බොහෝ, දෙනෙකුට, නිලවරණය, සඳහා, ඉදිරිපත්වීමට, සුදුසුකම්, නොමැති, බැවින්, මෙම, නිලවරණයේදී, තමාට, නිතරග, ජයක්, ලැබෙන, ඇති, බවට, වූ, විශ්වාසය, මත, අදාළ, නාමයෝජනාව, භාරදීමට, කටයුතු, කළ, බවත්, සඳහන්, කර, සිටියේය, .] | [LOC, ORG, ORG, O, LOC, ORG, ORG, ORG, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1144 | [ඇන්ජලෝ, මැතිව්ස්‌ගේ, සටන්කාමී, පිති, ප්‍රහාරය, නිමා, වීමත්, සමග, ශ්‍රී, ලංකාවේ, ජයග්‍රාහි, බලාපොරොත්තු, සුනු, විසුණු, කර, දැමූ, නවසීලන්ත, ක්‍රීඩකයෝ, පස්‌වැනි, සහ, අවසන්, එක්‌දින, තරගයෙන්, ලකුණු, 36, ක, ජයක්, ලැබීය, .] | [PER, PER, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1145 | [ඇය, නමින්, එමා, රෙජිනා, හාටර්, ය, .] | [O, O, PER, PER, PER, O, O] |
ner_train_1146 | [වෙරළ, සංරක්ෂණ, පනත, (1988, අංක, 56, දරණ, පනතින්, හා, වරින්, වර, අවස්ථා, කිහිපයක, දී, සංශෝධනයට, ලක්, වූ, 1981, අංක, 57, දරණ, පනත), වෙරළ, රුක, ගැනීමට, අවශ්‍ය, වැදගත්, නීති, ප්‍රතිපාදනය, වන්නේ, වෙරළ, සංරක්ෂණ, පනත, මගිනි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1147 | [ආසියානු, -, ජර්මන්, ක්‍රීඩා, හුවමාරු, වැඩ, සටහන, සහ, යාපනය, දිස්ත්‍රික්, මේස, පන්දු, සංගමය, සංවිධානය, කළ, සමස්ත, ලංකා, ශ්‍රේණිගත, නොකළ, මේස, පන්දු, ශූරතාවලිය, පසුගියදා, යාපනය, මධ්‍ය, මහා, විදුහලේදී, පැවැත්විණි, .] | [LOC, O, LOC, O, O, O, O, O, LOC, O, ORG, ORG, ORG, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O] |
ner_train_1148 | [හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතාටද, පිටු, 20කින්, පමණ, සමන්විත, මෙවැනි, වාර්තාවක්, යවා, තිබේ, .] | [O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1149 | [අද, අළුයම, 3.00, ට, පමණ, කැබ්, රථයකින්, පැමිණි, පිරිසක්, මෙම, පැහැරගැනීම, සිදුකර, ඇති, බව, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, කාර්යාලය, පැවසුවේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O] |
ner_train_1150 | [ඉපැරණි, චෛත්‍යක, නටබුන්, ද, ,, ආදම්ගේ, පාදයක, සලකුණ, යැයි, විශ්වාස, කරනු, ලබන, පා, සලකුණක්, ද, මෙහි, දැකිය, හැකිය, .] | [O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1151 | [එහෙම, නැතුව, තමන්ට, ඕන, ඕන, විදියට, වැඩ, කරන්න, බැහැ, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1152 | [තරගාවලියට, සහභාගීවන, පාසල්, විදුහල්පතිවරයාගේ, නිර්දේශය, ඇතිව, මෙම, මස, 31, වැනිදාට, පෙර, ටී., එම්., පී., අමිල, උදයකාන්ත, ලක්ප්‍රිය, ,, ලේකම්, ,, ශ්‍රී, ලංකා, පාසල්, කබඩි, සංගමය, ,, ආනන්ද, විද්‍යාලය, ,, කොළඹ, 10, යන, ලිපිනයට, යොමු, කළ, යුතුය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, PER, PER, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, O, LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_1153 | [මෙවර, නිලවරණයට, තිලංග, සුමතිපාල, පාර්ශ්වය, මෙන්ම, නිශාන්ත, රණතුංග, පාර්ශ්වයද, තරග, කළ, නමුත්, අවසානයේ, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, සියලු, තනතුරු, තිලංග, පාර්ශ්වයට, හිමි, විය, .] | [O, O, PER, PER, O, O, PER, PER, O, O, O, O, O, LOC, LOC, O, O, O, PER, O, O, O, O] |
ner_train_1154 | [ඒ, අනුව, මේ, වන, විට, ශ්‍රී, ලංකාව, රන්, පදක්කම්, හතක්, ,, රිදී, පදක්කම්, 16, ක්, සහ, ලෝකඩ, පදක්කම්, 24, ක්, ලබා, සිටියි, .] | [O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1155 | [සිය, බිරිඳ, ගම්පහ, මහ, ගෙදරට, එන්නට, රෑ, බෝවීම, ගැන, සැක, සිතූ, එම, වෛද්‍යවරයා, කලල්ගොඩ, නිවසට, ගොස්, තිබේ, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_1156 | [ඊශ්රායලයේ, අඛණ්ඩ, අනුග්‍රාහකයා, ලෙස, අඩ, සිය, වසරෙක, කාලයක්, පුරා, යුදෙව්, රාජ්‍යයට, සහයෝගය, දැක්වීමේත්, ,, පසුගිය, දශකයක, පමණ, කාලයක, සිට, ඊශ්රායලය, සහ, පලස්තීනය, අතර, සාමයක්, ඇති, කිරීමේ, ප්‍රකාශිත, අරමුණ, ඇතිව, කපුකම්, කිරීමේත්, ද්විත්ව, භූමිකාවෙක, යෙදුණු, ඇමරිකා, එක්සත්, ජනපදය, අනෙක්, රටවල්, මෙන්, ඊශ්රායලය, හෙළා, දැකීමේ, දැඩි, ස්ථාවරයක්, ගැනීමෙන්, වැළැකී, සිටිමින්, කියා, සිටියේ, ආත්මාරක්ෂාව, උදෙසා, ක්‍රියා, කිරීමේ, අයිතියක්, ඊශ්රායලයට, ඇති, බව, ය, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_1157 | [මෙම, අවස්ථාවට, සම්බන්ධ, වු, ජාතික, හෙළ, උරුමයේ, සභාපති, පූජ්‍ය, අතුරලියේ, රතන, හිමියන්, .] | [O, O, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O] |
ner_train_1158 | [රුසියාවේ, විශාල, ම, පක්ෂය, වන, කොමියුනිස්ට්, පක්ෂය, තුළ, සයුගනෝව්, කැරෙහි, ඇති, නොකමැත්ත, වැඩි, වෙමින්, පවතින, නමුදු, පක්ෂය, මුළුමනින්, ම, පාලනය, වන්නේ, ඔහුගේ, අණසක, යටතේ, ය, .] | [LOC, O, O, O, O, ORG, ORG, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1159 | [බොරැල්ල, එස්., ඩබ්ලිව්., ආර්., ඩී., බණ්ඩාරණායක, විදුහල, ,, බොරැල්ල, රත්නාවලී, විදුහල, සහ, මරදාන, ක්ලිෆ්ටන්, බාලිකා, විදුහල, අනිද්දා, (07), ,, ආඩිඅම්බලම, මහා, විදුහල, නොවැම්බර්, 08, වැනිදා, සිට, ද, කොළඹ-10, අල්, හිදායා, මහා, විදුහල, ,, කොළඹ-12, ඊ., ඒ., ගුණසිංහ, විද්‍යාලය, නොවැම්බර්, 09, වැනිදා, සිට, ද, වසා, තැබේ, .] | [LOC, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, LOC, ORG, ORG, O, LOC, ORG, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_1160 | [දිවයින, ආශ්‍රිත, සුළං, ප්‍රවාහ, දෙකක්, හමුවන, බැවින්, නිරිත, දිග, ප්‍රදේශවලට, තවදුරටත්, වැසි, සහ, තරමක, තද, වැසි, ලැබිය, හැකි, බව, කාලගුණ, විද්‍යා, දෙපාර්තමේන්තුව, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O] |
ner_train_1161 | [හිමිදිරි, පාන්දර, නුවරඑළිය, දිස්ත්‍රික්කයේ, ඇතැම්, ස්ථාන, වල, මල්තුහීන, ඇති, විය, හැකියි., මෛත්‍රීපාල, සිරිසේන, ජනපති, සහ, රනිල්, වික්‍රමසිංහ, අගමැතිගේ, නායකත්වයෙන්, නිර්මාණය, වුණු, යහපාලන, සම්මුති, ආණ්ඩුවේ, පළමු, වර්ෂ, පූර්ණ, සැමරුම, වෙනුවෙන්, ප්‍රාථමික, කර්මාන්ත, අමාත්‍ය, දයා, ගමගේ, මහතාගේ, මෙහෙයවීමෙන්, අපනයන, කෘෂි, බෝග, පැළ, රෝපණය, කිරීමේ, සතිය, ආරම්භ, විය, .] | [O, O, LOC, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1162 | [ඒ, නිසා, සුද්දන්ට, ඕස්‌ට්‍රේලියාවේ, කරපු, දේ, ලංකාවේ, කරන්න, බැරි, වුණා, .] | [O, O, O, LOC, O, O, LOC, O, O, O, O] |
ner_train_1163 | [හමුදා, නිලධාරීන්, විශ්‍රාම, ගැන්වීම, පිළිබඳවත්, නැවත, අවධානය, යොමු, කරන්න, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1164 | [පසුගිය, දා, බගවන්තලාව, ප්‍රදේශයේ, පස්, කන්දක්, කඩා, වැටීම, හේතුවෙන්, කාන්තාවන්, දෙදෙනෙකු, මිය, යන, ලදී, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1165 | [එය, බරපතළ, ගැටලුවක්, .] | [O, O, O, O] |
ner_train_1166 | [කවුරු, කොහොම, කීවත්, ඒත්, මෑත, කාලයේදී, නම්, තවත්, අපූරු, තර්කයක්, ඉදිරිපත්, වුණා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1167 | [මෙතෙක්, ලද, වරප්‍රසාද, මෙවර, අයවැය, මගින්, කප්පාදු, කිරීමට, එරෙහිව, වෛද්‍යවරු, ,, ඉංජිනේරුවරු, ,, පරිපාලන, සේවකයෝ, ,, මිනින්දෝරුවරු, ,, ගණකාධිකාරිවරු, ඇතුළු, වෘත්තීය, සංගම්, දාහතක්, අද, දීපව්‍යාප්ත, වැඩ, වර්ජනයක, නියෑළෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1168 | [2010, පෙබරවාරි, :, ඔබාමා, කී, දේ, ඇමෙරිකාව, ආර්ථික, අර්බුදයකට, මුහුණ, දෙමින්, සිටින, නිසා, නාසා, ආයතනයේ, ෂටල, මෙහෙයුම්, අවසන්, කර, ෂටල, විශ්‍රාම, යැවීමත්, ,, අනාගතයේ, යළි, සඳට, හා, අඟහරු, බලා, යෑමට, සැලසුම්, කළ, නාසා, ගගන, මෙහෙයුම්, කප්පාදු, කිරීමටත්, තීරණය, කළා, .] | [O, O, O, PER, O, O, LOC, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, ORG, O, O, O, O, O, O, O] |
ner_train_1169 | [දැනට, ආරක්ෂක, අංශ, භාරයේ, සිටින, එල්., ටී., ටී., ඊ, සාමාජිකයින්ගේ, පවුල්, වෙත, ජනාධිපතිවරයා, පොදු, සමාවක්, දෙනු, ඇතැයි, තමන්, විශ්වාස, කරන, බව, නැවත, පදිංචි, කිරීමේ, නියෝජ්‍ය, අමාත්‍ය, විනායගමූර්ති, මුරලිදරන්, මහතා, පවසයි, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_1170 | [උරහිස්, උසින්, වැඩිය, .] | [O, O, O, O] |
ner_train_1171 | [ඒ.අයි.ඒ, අන්තර්, සමාජ, විස්සයි20, ක්‍රිකට්, තරගාවලියේ, සිවුවැනි, ජයග්‍රහණය, වාර්තා, කිරීමට, එස්.එස්.සී, පිල, ඊයේ, සමත්විය, .] | [ORG, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O] |
ner_train_1172 | [මෙමඟින්, එමිරේට්ස්, සහ, ශ්‍රී, ලංකන්, ගුවන්, සේවාවල, ස්කයිවර්ඩ්ස්, වැඩසටහනේ, සාමාජිකත්වය, දරන, මගීයකුට, ඩුබායි, සිට, ලන්ඩන්, අතර, පළමු, පන්තියේ, ගුවන්, ගමන්, ටිකට්, පතක්, වෙබ්, අඩවිය, තුළින්, වෙන්, කරවා, ගැනීමේ, දී, ,, එම, මගීයාට, සැතපුම්, 6828, ද, පළමු, පන්තියේ, බෝනස්, දීමනාව, වන, අමතර, සැතපුම්, 6, ,, 828, ද, වෙබ්, අඩවිය, ඔස්සේ, ටිකට්, පත, වෙන්, කිරීමෙන්, ලැබෙන, බෝනස්, සැතපුම්, 10, ,, 242, ද, හිමි, වේ, .] | [O, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1173 | [ඒ, අතරේ, තවත්, අමනෝඥ, චීවරධාරීන්, පිරිසක්ද, කොටුව, දුම්රියපොළ, ඉදිරිපිට, සත්‍යග‍්‍රහ, කරන, බවක්ද, පෝස්ටර්, හරහා, ප‍්‍රචාරය, කෙරිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1174 | [ඔවුන්, දක්ෂ, මායාකරුවන්, බවට, ප්‍රචලිතයි, .] | [O, O, O, O, O, O] |
ner_train_1175 | [‘පැම්පාස්’, කියලා, කියන්නේ, බ්‍රසීලයේ, පිහිටන, තැනිතලා, තණ, බිම්වලටයි, .] | [O, O, O, LOC, O, O, O, O, O] |
ner_train_1176 | [දරුවා, ගේට්ටුවෙන්, පිට, කිරිමට, කළු, ජාතිකයා, උත්සාහ, දරද්දී, අහම්බෙන්, ප්‍රසන්න, වෙතින්, එම, කුඩා, දරුවාගේ, කකුල, පෑගී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_1177 | [මියගිය, ගගනගාමීන්, තිදෙනා, තමා, රොජර්, බී., ෂැෆේ, ,, වර්ජිල්, (ගස්), ගි‍්‍රසම්, ,, එඞ්වඞ්, එව්., වයිට්, .] | [O, O, O, O, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, O] |
ner_train_1178 | [අදාළ, සිඟිති, දැරිය, මිය, යාම, සම්බන්ධයෙන්, මේ, වන, විට, පරීක්ෂණයක්, ආරම්භ, කර, ඇති, බවත්, ,, මේ, වන, විටත්, කතරගම, රෝහලේ, ප්‍රධාන, වෛද්‍යවරයාගේ, සහ, අදාළ, ගිලන්, රථ, රියදුරා, සේවා, මාරුවක්, ලබා, දෙන, ලෙස, ඌව, ප්‍රධාන, අමාත්‍ය, ශෂීන්ද්‍ර, රාජපක්ෂ, මහතා, නියෝග, කර, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_1179 | [ඒ, අනුව, මෙම, නව, කර්මාන්ත, ශාලාවේ, නව, ඖෂධ, වර්ග, 63ක්, නිපදවන, අතර, එය, මෙරටට, අවශ්‍ය, ඖෂධ, ප්‍රමාණයෙන්, 75%ක්, පමණ, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1180 | [විපක්‍ෂයේ, මන්ත්‍රීවරුන්, වන, ආරුමුගම්, තොන්ඩමන්, ,, මුත්තු, සිවලිංගම්, ,, ඩග්ලස්, දේවානන්දා, ,, කාදර්, මස්‌තාන්, සහ, ලක්‍ෂ්මන්, සෙනෙවිරත්න, යන, මහත්වරුද, අයවැයට, පක්‍ෂව, ඡන්දය, දුන්හ, .] | [O, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_1181 | [ගම්පහ, දිස්ත්‍රික්කය, සඳහා, නාමයෝජනා, භාරදෙනු, ලැබුවේ, එහි, කණ්ඩායම්, නායක, ජනාධිපති, ජ්‍යෙෂ්ඨ, උපදේශක, බැසිල්, රාජපක්ෂ, මහතා, විසිනි, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_1182 | [මේ, වැනි, දේ, මගින්, වජ්පායිගේ, උත්සාහය, වූයේ, දෙරටේ, ම, නායකයන්ගේත්, ජනතාවගේත්, සුබවාදී, ඇස, යොමු, කරවීමට, ය, .] | [O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1183 | [රූගත, කිරීම, සිදුකළේ, ස්වයංකී‍්‍රයව, පාලනය, කළ, රොබෝ, කැමරාවක, උදව්වෙනුයි, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1184 | [බස්නාහිර, ,, මධ්‍යම, සහ, සබරගමුව, පළාත්වලද, ගාල්ල, සහ, මාතර, දිස්ත්‍රික්ක, වලද, විටින්, විට, වැසි, ඇති, විය, හැකිය, .] | [LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_1185 | [එය, දීර්ඝතම, සටන්, විරාමය, ලෙස, හැඳින්, විය, හැකි, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1186 | [ඔහු, රටෙන්, පැන, ගිය, පසු, මිලිටරි, ජුන්ටාවක්, අතට, පාලනය, අත්, වූ, අතර, ,, ඉන්, පසු, ඇති, වූ, හමුදා, බල, අරගල, ඔස්සේ, අවසන්, වරට, පත්, වූ, හමුදා, ජනාධිපතිවර, ජනරල්, පොස්පර්, අව්රල්, ද, ජනාධිපති, ධූරයෙන්, 1990, දී, ඉල්ලා, අස්, වී, රටෙන්, පලා, ගියේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1187 | [ඉන්, අනතුරුව, දෙපාර්ශවය, ගුටි, බැට, හුවමාරු, කර, ගන්න, අතර, තුර, ධීවර, අමාත්‍ය, මහින්ද, අමරවීර, මහතාව, ඔහුගේ, ආරක්ෂකයින්, විසින්, එම, ස්ථානයෙන්, පිටත්, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1188 | [සිය, ජයග්‍රහණයෙන්, අනතුරුව, මාධ්‍ය, අමතමින්, ,, මෙය, දේශපාලනයේ, කිසිදු, බලපෑමක්, නොවී, ඉතාම, ප්‍රජාතන්ත්‍රවාදී, නිලවරණයක්, වූ, බව, පැවසූ, තිලංග, සුමතිපාල, මහතා, එහිදී, හැකියාව, සහ, දක්‍ෂතාව, සහිත, කණ්‌ඩායම, ජයගත්, බවත්, ,, තමන්ට, ඡන්දය, දුන්, නොදුන්, සියලු, දෙනා, ඒකරාශී, කරගනිමින්, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ක්‍රීඩාව, ලොව, ඉහළම, තැනට, රැගෙන, ඒමේ, සයවැදැරුම්, වැඩපිළිවෙලක්, ක්‍රියාත්මක, කරන, බවත්, පවසා, සිටියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1189 | [දිවයින, වටා, මුහුදු, ප්‍රදේශ, රළු, විය, හැකි, බව, කාලගුණ, විද්‍යා, දෙපාර්තමේන්තුව, සඳහන්, කරයි, .] | [O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O] |
ner_train_1190 | [නායිදුගේ, ජනප්‍රියත්වය, හීන, වෙමින්, තිබූ, හෙයින්, ඔහුගේ, පක්ෂයේ, පරාජය, පුදුමයට, කරුණක්, නොවුණත්, කොංග්රස්, පක්ෂය, ආසන, 123ක්, ලබද්දී, එහි, ආසන, සංඛ්‍යාව, සීමා, වීමේ, අන්ත, පරාජයක්, එයට, අත්වේ, යැයි, කිසිවකුට, සිතා, ගත, නොහැකි, දෙයක්, විය, .] | [PER, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1191 | [ඊශ්‍රායෙලය, විනාශ, කැර, ,, මැද, පෙරදිග, සිතියමෙන්, මකා, දැමීමෙන්, තොරව, පලස්තීන, විමුක්තියක්, හෝ, අරාබි, පැවැත්මක්, හෝ, තිබිය, නොහැකි, බව, ඔහුගේ, තර්කය, විය, .] | [LOC, O, O, O, LOC, LOC, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1192 | [වෙනත්, බැංකුවල, කාඩ්පත්, හිමියන්, මෙන්ම, දේශීය, හා, විදේශීය, කාඩ්පත්, හිමියන්, ද, මෙම, වාර්තාගත, මුදල්, ආපසු, ගැනීම, සඳහා, දායක, වී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1193 | [අප, අතරේ, හොඳ, සම්බන්ධතාවක්, තිබෙනවා, .] | [O, O, O, O, O, O] |
ner_train_1194 | [එනිසා, අපි, පැහැදිළිව, කියනවා, මෙම, කප්පාදුවට, එරෙහිව, සංවිධානයක්, ලෙස, අපි, ගත, හැකි, සියලූ, කි‍්‍රයාමාර්ග, ගන්නවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1195 | [මෙහිදී, හමු, වී, තියෙනවා, ,, බිත්තර, තැන්පතු, රාශියක්, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_1196 | [දෙස්, විදෙස්, කොටි, හිතවාදීන්, වඩාත්, කලබලයට, පත්ව, තිබෙන්නේ, පකිස්‌තානය, ඡේ.එෆ්., 17, ප්‍රහාරක, යානා, අටක්, මෙරටට, අලෙවි, කිරීම, පිළිබඳවය, .] | [O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1197 | [පැටවු, බිහි, කරන්නේ, අවුරුදු, 3x4x6, කට, වරකි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_1198 | [පරිසරය, සම්බන්ධ, කටයුතු, සඳහා, මානව, හිමිකම්, කොමිසමට, පැමිණිලි, කිරීමට, හැකියාව, ඇත, .] | [O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O] |
ner_train_1199 | [කෙසේ, වෙතත්, අනෙකුත්, රටවල්, හා, සලකා, බලන, විට, ශ්‍රී, ලංකා, තවමත්, අනතුරුදායක, මට්ටමක, පසුවන, බවද, සමීක්ෂකයෝ, පෙන්වා, දෙති, .] | [O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_1200 | [එතෙර, අපි, සංවිධානය, විසින්, බත්තරමුල්ල, ,, පැලවත්ත, ජ.වි.පෙ., ප‍්‍රධාන, කාර්යාලයේදී, කැඳවා, තිබූ, මාධ්‍ය, හමුවකදී, සුනිල්, හඳුන්නෙත්ති, මහතා, මේ, ගැන, වැඩිදුරටත්, මෙසේද, අදහස්, දැක්වීය, .] | [ORG, ORG, ORG, O, LOC, O, LOC, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |