english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
you're a communicator again colonel | ඔයා දැන් නැවත සන්නිවේදකයෙක් කල්නල් |
filled with my memories and thoughts | මගේ මතකයන් සහ සිතුවිලි පුරවලා |
what you don't remember is my death | ඔයාට මතක නැතිවෙන දේ තමයි මගේ මරණය |
because it hasn't happened yet | මොකද ඒක තාමත් වෙලා නැති නිසා |
it won't happen | ඒක වෙන්නෙත් නෑ |
okay damn right | හරි මගුල හරි |
whatever | මොනවා වුනත් |
if you're my clone you'll have something to pay back | ඔයා මගේ ක්ලෝනයක් නම් ඔයාට ආපහු ගෙවන්න දෙයක් තියේවි |
jake sully will be at the top of that list | ජේක් සලි ඒ ලැයිස්තුවේ උඩම ඉඳීවි |
remember child | මතක තියාගන්න දරුවා |
a soldier cannot be defeated | යුධභටයෙක්ව පරද්දන්න බෑ |
you can't kill us | ඔයාට බෑ අපිව මරන්න |
but we will be together in hell | ඒත් අපි අපායේදී එකතු වේවි |
see you | හමුවෙමු |
ground team let's go | බිම් කණ්ඩායම යමු |
get this go | මේක ගන්න යන්න |
let's go two minutes folks let's go | අපි යමු විනාඩි දෙකයි කට්ටිය අපි යමු |
bro we have to go hands down | සහෝ අපි අතන පහලට යන්න ඕනේ |
no matter how many dad will beat us | කීයටවත් බෑ තාත්තා අපිව හම ගහයි |
come on don't be a woman | එන්න ගෑණියෙක් වෙන්න එපා |
lo'ak | ලෝ'අක් |
come back here | ආයේ එන්න මෙහෙ |
get the full box | සම්පූර්ණ පෙට්ටිය අරගන්න |
we buy ammunition rpg pistols | අපි පතුරම් RPG පිස්තෝල ගන්නවා |
bro let's go come on | සහෝ අපි යමු එන්න |
ok let's go | හරි අපි යමු |
let's go get this | යමු මේක ගන්න |
take these weapons | මේ ආයුධ අරගන්න |
here you go guys let's go | මෙන්න කොල්ලෝ යමු |
you don't even know how to use it | ඔයා දන්නේ නෑ මේක පාවිච්චි කරන විදියවත් |
dad taught me | තාත්තා මට කියලා දුන්නා |
fighters are coming | ප්‍රහාරක යානා එනවා |
brother come | සහෝ එන්න |
lo'ak where are you | ලෝ'අක් ඔයා කොහෙද |
neteyam | නෙටෙයාම් |
theran theran are you okay | හිමින් හිමින් ඔයා හොඳින්ද |
yes where is your brother | ඔව් කෝ ඔයාගෙ සහෝදරයා |
on that side where is he where is | අර පැත්තේ එයා කොහෙද කොහෙද |
get out of here | මෙතනින් යන්න |
go | යන්න |
neteyam | නෙටෙයාම් |
come on | අයියෝ |
come on | අයියෝ |
my goodness | දෙවියනේ |
father | තාත්තා |
what are you doing here what do you think you're doing | ඔයා මෙහෙ මොකද කරන්නේ ඔයා මොනවා කරනවා කියලාද හිතන්නේ |
i'm very sorry | මට සමාවෙන්න |
i'm sorry sir | මට සමාවෙන්න සර් |
we're not in kansas anymore | අපි තවදුරටත් කැන්සාස් වල නෙමෙයි ඉන්නේ |
we go to pandora | අපි යන්නේ පැන්ඩෝරා |
now | දැන් |
i know you all are asking the same question | මම දන්නවා ඔයාලා හැමෝම අහන්නේ එකම ප්‍රශ්නය |
why so blue | ඇයි මෙච්චර නිල්පාට |
for the sins of our past lives | අපේ පහුගිය ජීවිත වල පව් වලට |
we have been brought back | අපිව ආපහු ගෙනල්ලා තියෙනවා |
as our enemies | අපේ සතුරෝ විදියට |
that gives us their size strength and speed | ඒකෙන් අපිට ලැබිලා තියෙනවා එයාලාගේ ප්‍රමාණය ශක්තිය වේගය |
with our training | අපේ පුහුණුව එක්ක |
it is a great strength for us | ඒක අපිට ලොකු ශක්තියක් |
do we still have a mission | අපිට තාමත් මෙහෙයුමක් තියෙනවාද |
there definitely is | අනිවාර්යයෙන්ම තියෙනවා |
our mission is hunting and killing | අපේ මෙහෙයුම තමයි දඩයම සහ ඝාතනය |
the leader of the na'vi rebellion | නාවි කැරැල්ලේ නායකයාව |
they call him toruk makto | එයාට එයාලා කියන්නේ ටෝරුක් මක්ටෝ |
jake sali | ජේක් සලි |
yes | ඔව් |
attack attack | පහරදෙන්න පහරදෙන්න |
caught | අල්ලගත්තා |
tuck | ටුක් |
come on | එන්න |
i was definitely faster when i was blue | මම අනිවාර්යයෙන්ම වේගවත් මම නිල් කාලේ |
skusawang | ස්කසවන්ග් |
do not really | එපා ඇත්තටම |
animals respect me more | සත්තු මට වැඩිපුර ගෞරව කරනවා |
they don't think i'm a man | එයාලා මම මිනිහෙක් කියලා හිතන්නේ නෑ |
wait are you a man | ඉන්න ඔයා මිනිහෙක්ද |
they are coming | එයාලා එනවා |
they are coming | එයාලා එනවා |
milk spider | කිරි ස්පයිඩර් |
battlegroup is coming back | යුධ කණ්ඩායම ආපහු එනවා |
come come | එන්න එන්න |
let's go come on | අපි යමු එන්න |
mother tuk | අම්මා ටුක් |
mother knock knock knock | අම්මා ටුක් ටුක් ටුක් |
get off | බහින්න |
you could have been spies | ඔයාලා ඔත්තුකාරයෝ වෙන්න තිබ්බේ |
all you have to do is say if you see something inappropriate | ඔයාලාට තියෙන්නේ නුසුදුසු දෙයක් දැක්කොත් කියන්න |
from afar | ඈතින් ඉඳලා |
have you heard any of this before come here | මේ කිසිම දෙයක් කලින් අහලා තියෙනවාද මෙහෙට එන්න |
my goodness i gave you both a mission | දෙවියනේ මම ඔයාලා දෙන්නාට මෙහෙයුමක් දුන්නා |
you disobeyed my orders | ඔයා මගේ අණ නොතකා හැරියා |
kiri you go help grandma and see to the wounded | කිරි ඔයා ගිහින් ආච්චිට උදව්වෙන්න තුවාලකාරයෝ ගැන බලන්න |
my brother is injured | මගේ සහෝදරයා තුවාල වෙලා |
that's okay | ඒක අවුලක් නෑ |
tuk go with him go father | ටුක් මෙයා එක්ක යන්න යන්න තාත්තා |
sir i take full responsibility | සර් මම සම්පූර්ණ වගකීම ගන්නවා |
you have to take it | ඔයා ඔයා ගන්න ඕනේ |
that's right | ඒක හරි |
because you are the elder brother should behave like that | මොකද ඔයා වැඩිමහල් සහෝදරයා ඒ වගේ හැසිරෙන්න ඕනේ |
majek | මාජේක් |