english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
earth is dying | පෘථිවිය මැරෙනවා |
our aim is to control this border | අපේ අරමුණ තමයි මේ දේශසීමාව හික්මවාගන්න |
pandora is the new home for people | පැන්ඩෝරා මිනිස්සුන්ගේ අළුත් නිවහන වෙන එකට |
nothing less than that | වඩා මුකුත් අඩුවෙන් එපා |
but before we do that | ඒත් අපි ඒක කරන්න කලින් |
we need to reconcile our enemies | අපිට සතුරන් සාමදාන කරන්න ඕනේ |
sally's attacks are intense and frequent | සලීගේ ආක්‍රමණ තද වෙනවා වගේම නිරන්තරයෙන් වෙනවා |
his attacks are well planned | එයාගේ ආක්‍රමණ හොඳට සැලසුම් කරලා |
he has a good relationship with people on the ground and in the air | එයාට හොඳ සම්බන්ධතාවයක් තියෙනවා බිම සහ ගුවනේ අය සමඟින් |
his forces are attacking our local positions for mines pipes | එයාගේ හමුදාවන් අපේ ප්‍රාදේශීය ස්ථාන වලට පහරදෙනවා පතල් පයිප්ප වලට |
reducing our supplies | අපේ සැපයුම් අඩු කරවමින් |
they attacked the maglev two days ago | එයාලා මැග්ලෙව් වලට පහරදුන්නා දවස් දෙකකට කලින් |
do you have any information | තොරතුරු මුකුත් තියෙනවාද සලීගේ |
about the operations center | මෙහෙයුම් මධ්‍යස්ථානය ගැන |
yes show me the mountains | ඔව් මට කඳු පෙන්වන්න |
it is a cave system located in the hallelujah mountains | ඒක ගුහා පද්ධතියක් හලෙලූයා කඳු වල පිහිටි |
but every time we sent our troops there we were defeated | ඒත් අපි අපේ හමුදාවන් එහෙට යවපු හැමවෙලාවෙම අපි පරාද වුනා |
our machines really seem to have stirred up the wasp's basket | අපේ යන්ත්‍ර ඇත්තටම බඹර කූඩය ඇවිස්සුවා වගේ |
we got 10 minutes in enemy territory | අපිට ලැබුනේ විනාඩි 10යි සතුරු සීමාවේ |
they surrounded us | එයාලා අපිව වටකලා |
colonel | කල්නල් |
we believe your blue team will go tribal… | අපි විශ්වාස කරනවා ඔයාගෙ නිල් කණ්ඩායම ගෝත්‍රික විදියට යාවි කියලා |
it will not work | එ‍්කෙන් ක්‍රියාත්මක වෙන එකක් නෑ |
their defensive responses | එයාලාගේ ආරක්‍ෂක ප්‍රතිචාර |
how do we test that hypothesis general | අපි කොහොමද ඒ උපකල්පනය පරීක්‍ෂා කරන්නේ ජෙනරල් |
the hard way | අමාරු ක්‍රමයට |
great | නියමයි |
we are entering enemy airspace | අපි සතුරු ගුවන් ප්‍රදේශයට ඇතුල් වෙනවා |
ok | හරි |
bro let's go monkey boy | සහෝ යමු වඳුරු කොල්ලා |
friends wait | යාළුවනේ ඉන්න |
tuck stay close | ටුක් ළඟින් ඉන්න |
ok ok | හරි හරි |
brother why did you bring him | සහෝ ඇයි ඔයා මෙයාව ගෙනාවේ |
she is a crying girl | එයා මාර අඬන කෙල්ලෙක් |
he said “i say | එයා කිව්වා "මම කියනවා |
you should not go to the battlefield | ඔයා යුධ පිටියට යන්න හොඳ නෑ" |
if you don't let me come you'll tell mom | "මට එන්න දුන්නේ නැත්නම් අම්මට කියනවා" |
don't do that to him | එයාට ඔහොම කරන්න එපා |
come on | එන්න |
come on | අයියෝ |
are there dead bodies | එතන මළසිරුරු තියෙනවාද |
brother look at this | සහෝ මේ බලන්න |
shik | ශික් |
milk | කිරි |
milk | කිරි |
milk | කිරි |
hey milk | කිරි හේයි |
hey | හේයි |
are you ok | ඔයා හොඳින්ද |
i'll do it again won't i | මම ආයේ ඒ දේ කරනවා නේද |
yes | ඔව් |
milk | කිරි |
milk milk we have to go back | කිරි කිිරි අපි ආපහු යන්න ඕනේ |
ok come on | හරි එන්න |
what is that | ඒ මොකක්ද |
we should always be at home before the solar eclipse | අපි හැමතිස්සේම ගෙදර ඉන්න ඕනේ සූර්යග්‍රහණයට කලින් |
this is too big to be a man | මේක මිනිහෙක් වෙන්න ලොකු වැඩියි |
avatars maybe | ඇවටාර්ලා වෙන්න පුළුවන් |
but these are not ours | ඒත් මේවා අපේ නෙමෙයි |
what are you doing | ඔයා මොනවාද කරන්නේ |
i follow | මම පස්සෙන් යනවා |
looking back | පිටිපස්ස බලාගෙන |
it's obvious | පැහැදිලියි |
ready around | වටේ සූදානම් |
come on | අයියෝ |
we don't deserve to come here | අපි මෙහෙට එන්න සුදුසු නෑ |
dad will punish you | තාත්තා ඔයාට දඬුවම් කරයි |
are you stopping | ඔයා නවත්තනවාද |
for life | ජීවිතේටම |
bro we need to look into this | සහෝ අපි මේක ගැන හොයලා බලන්න ඕනේ |
let's go | අපි යමු |
bro | සහෝ |
here is your father and my father | මෙතන තමයි ඔයාගෙ තාත්තා සහ මගේ තාත්තා |
fought | සටන් කලේ |
that's your father's real dress | ඒ ඔයාගෙ තාත්තාගේ ඇත්ත ඇඳුම |
my goodness | දෙවියනේ |
lyle see if you can | ලයිල් බලන්න ඔයාට පුළුවන්ද |
get data from this camera | මේ කැමරාවෙන් දත්ත අරගන්න |
that's more dead than anything colonel | ඒක හැමඑකකටම වඩා මැරිලා කල්නල් |
so are we | අපිත් එහෙමයි |
ok | හරි |
i have to report this | මම මේක වාර්ථා කරන්න ඕනේ |
no brother we will be in trouble | නෑ සහෝ අපි කරදරේ වැටේවි |
let's go | අපි යමු |
devil dog devil dog this is eagle eye | ඩෙවල් ඩෝග් ඩෙවල් ඩෝග් මේ ඊගල් අයි |
eagle eye say the message | ඊගල් අයි පණිවිඩය කියන්න |
i saw a few | මම කීපදෙනෙක්ව දැක්කා |
they look like avatars | එයාලා පේනුනේ ඇවටාර් ලා වගේ |
but they were in full armor and carrying guns | ඒත් එයාලා සම්පූර්ණ යුධ ඇඳුමෙන් සහ තුවක්කු අරගෙන හිටියේ |
there were six people there over | එතන හයදෙනෙක් හිටිය ඉවරයි |
where are you over | ඔයා ඉන්න තැන කොහෙද ඉවරයි |
we are in the old shed | අපි ඉන්නේ පරණ මඩුවේ |
who are we | කවුද අපි |
me spider milk | මම ස්පයිඩර් කිරි |
tuck | ටුක් |
son listen carefully to what i say | පුතා මම කියන දේ පරිස්සමින් අහන්න |
you guys back off now | ඔයාලා පසු බහින්න දැන්ම |
don't make any noise | කිසිම සද්දයක් කරන්න එපා |
stay away from there | ඔයාලා ඔතනින් ඈත්වෙන්න |