english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
your son is really bleeding | ඔයාගෙ පුතා ඇත්තටම ලේ ගලනවා |
mom that's okay i am | අම්මා ඒකට අවුලක් නෑ මම |
go get drunk go scatter | ගිහින් බේත් දාගන්න යන්න විසිරෙන්න |
you do understand that your brother will die soon | ඔයාට තේරෙනවා නේද තව පොඩ්ඩෙන් ඔයාගෙ සහෝදරයා මැරෙනවා කියලා |
yes sir | ඔව් සර් |
you will be punished can't fly for a month | ඔයාට දඬුවම් දෙනවා මාසයක් පියාසර කරන්න බෑ |
now meet ikran everyone | දැන් ඉක්රන් ව හම්බවෙන්න හැමෝම |
yes sir | ඔව් සර් |
get that shit out of your face | ඔය මගුල ඔයාගෙ මූනෙන් අයින්කරගන්න |
come on want to kiss your cheek | ආව් කම්මුල ඉඹින්න ඕනේද |
give him this okay | එයාට මේක දෙන්න හරි |
i use yala bark | මම නම් යල්නා පොත්ත පාවිච්චි කරනවා |
drink here | මෙන්න බොන්න |
do you like | ඔයා කැමතිද |
and who is tzahik | අනික කවුද ට්සාහික් |
you are great go | ඔයා මහා යන්න |
you are grandma but yala bark is better | ඔයා ආච්චි ඒත් යල්නා පොත්ත වැඩිය හොඳයි |
it has less smell | ඒකේ ගඳ අඩුයි |
the great war hero | මහා යුධ වීරයා |
what | මොකක් |
neteam and lo'ak are trying to live for you | නෙටෙයාම් සහ ලෝ'අක් ඔයා වෙනුවෙන් ජීවත්වෙන්න හදන්නේ |
it is very difficult for them | ඒක එයාලාට ගොඩක් අමාරුයි |
i know | මම දන්නවා |
you are too tough for them | ඔයා එයාලාට සැර වැඩියි |
i am their father that's my job | මම එයාලාගේ තාත්තා ඒක මගේ රස්සාව |
this is not the troops | මේක භට පිරිස නෙමෙයි |
this is a family | මේක පවුලක් |
i thought we lost them | මම හිතුවේ අපිට එයාලාව නැතිවුනා කියලා |
hey how are you | හේයි කොහොමද වැඩේ |
hey spider | හේයි ස්පයිඩර් |
you're mine | ඔයා මගේ |
i am here | මම මෙතන ඉන්නේ |
only avatars | ඇවටාර්ලා විතරයි |
go around | වටේට යන්න |
sorry | සමාවෙන්න |
yes these blue stripes won't make you big bro | ඔව් මේ නිල් ඉරි වලින් ඔයාව ලොකු වෙන්නේ නෑ සහෝ |
yes i can still lick your ass | ඔව් මට තාමත් ඔයාගෙ පස්ස ලෙවකන්න පුළුවන් |
it's a great day | මාර දවසක්නේ |
very long | ගොඩක් දිගයි |
really fun friends | ඇත්තටම විනෝදයි යාළුවනේ |
you know what really sucks | ඔයා දන්නවාද ඇත්තටම එපා කරපු දේ |
you can breathe earth's gas for hours | ඔයාට පෘථිවියේ වායුව පැය ගනන් හුස්ම ගන්න පුළුවන් එක |
i can only breathe your gas for about 10 seconds | මට හුස්මගන්න පුළුවන් ඔයාලාගේ වායුව තත්පර 10ක් වගේ විතරයි |
those baby monkeys that's the end | ඔව් වඳුරු පැටියෝ ඒක අන්තිමයි |
to you | ඔයාට |
hi max hey kids | හායි මැක්ස් හේයි දරුවනේ |
hey what's going on max | හේයි මොකද වෙන්නේ මැක්ස් |
what's up nom | මොකද වෙන්නේ නෝම් |
hi mom | හායි අම්මා |
maybe i'm getting bored here | සමහරවිට මට මෙහෙ එපා වෙනවා වගේ |
but i see real evidence | ඒත් මට ඇත්ත සාක්ෂි පේනවා |
the responses of a network of systems are worldclass | පද්ධති ජාලයක ප්‍රතිචාර ලෝක ප්‍රමාණයේ |
i can't | මට බෑ |
i don't use the word smart it | මම පාවිච්චි කරන්නේ නෑ "බුද්ධිමත්" වචනය ඒක |
perhaps awareness is the right word | සමහරවිට "දැනුවත්කම" හරි වචනය වෙන්න පුළුවන් |
it's like the whole pandora biosphere | ඒක හරියට මුළු පැන්ඩෝරා ජීවගෝලයම |
awareness | දැනුවත් |
and there is potential for this enlightened response | සහ හැකියාව තියෙනවා මේ ඥානාන්විත ප්‍රතිචාරයට |
come on i can't say that | අයියෝ මට ඒක කියන්න බෑ |
they will sacrifice me | එයාලා මාව බිල්ලට දේවි |
i mean i want to say… | මම කියන්නේ මට කියන්න ඕනේ |
who do you think attacked him | ඔයා හිතන්නේ කවුද එයාට පහරදුන්නේ/ |
pretty sure it was noam | හොඳටම විශ්වාසයි ඒ නෝම් කියලා |
really | ඇත්තටම |
you don't deserve to live | ඔයා ජීවත්වෙන්න සුදුසු නෑ |
no no no think about it right | නෑ නෑ නෑ ඒ ගැන හිතන්න හරිද |
i mean he's the teacher's pet | මම කියන්නේ එයා ගුරුවරයාගේ සුරතලා |
he was always with her in the lab | එයා විද්‍යාගාරයේ ඇය එක්ක හැමතිස්සේම හිටිය |
i will kill myself | මම නම් දිවිනසාගන්නවා |
i drink acid | මම ඇසිඩ් බොනවා |
bro you are right he's like every shot | සහෝ ඔයා හරි එයා හරියට හැම පහරකම වගේ |
bro look look the way he looks | සහෝ බලන්න බලන්න එයා බලන බැල්ම |
hey | හේයි |
see i think | දැක්කාද මම හිතනවා |
their two avatars were alone in the forest | එයාලාගේ ඇවටාර් දෙක කැළෑවේ තනියම |
hey | ඊයා |
friends | යාළුවනේ |
i mean sometimes it's not good to know who your father is | මම කියන්නේ සමහරවෙලාවට ඔයාලාගේ තාත්තා කවුද කියලා දැනගන්න එක හොඳ නෑ |
anything | ඕන දෙයක් |
don't even mention him | එයාව මතක් කරන්නවත් එපා |
no spider | නෑ ස්පයිඩර් |
dude spider | මචං ස්පයිඩර් |
you are not like him | ඔයා එයා වගේ නෙමෙයි |
go go go directly to the terminal inside | යන්න යන්න යන්න කෙලින්ම ඇතුලේ පර්යන්තයට |
don't stop | නවතින්න එපා |
take off the mask | මාස්ක් ගලවන්න |
sir | සර් |
this is the general | මේ තමයි ජෙනරල් |
general ardmore | ජෙනරල් ආඩ්මෝර් |
nice to meet you colonel | හමුවීම සතුටක් කල්නල් |
i've heard good things | මම හොඳ දේවල් අහලා තියෙනවා |
but you have changed a lot since the last time you came here | ඒත් ඔයා අන්තිම වතාවට මෙහෙට ආවාට වඩා ගොඩක් වෙනස් වෙලා |
come with me | මාත් එක්ක එන්න |
the new operations center is here | අළුත් මෙහෙයුම් මධ්‍යස්ථානය මෙතන |
just like it was on the internet | අන්තර්ජාලයේ තිබ්බ විදියටම |
these insect collectors they can build a building in six days | මේ කෘමි එකතුකරන්නෝ එයාලාට ගොඩනැගිල්ලක් දවස් හයෙන් හදන්න පුළුවන් |
we did things last year rather than 30 years ago | අපි පහුගිය අවුරුද්දේ දේවල් කලා කලින් අවුරුදු 30ට වඩා |
we didn't come here to dig a mine colonel | අපි මෙහෙට ආවේ පතලක් හාරන්න නෙමෙයි කල්නල් |
as the commander of the surface world says | මතුපිට ලෝකේ කමාන්ඩර් කියන විදියට |
i have received a great mission | මට ලැබිලා තියෙනවා මහා මෙහෙයුමක් |