instruction
stringclasses 1
value | input
stringlengths 0
177
| output
stringlengths 0
184
|
---|---|---|
Translate the input from Sinhala to English | රක්ත්බීජ් එකත් එක්ක අපිට හමුවක් තියෙනවා | we have a meeting with raktbeij |
Translate the input from Sinhala to English | මම උත්සාහ කරමු | let me try |
Translate the input from Sinhala to English | නියමයිදෙන්නදෙන්න | greatgivegive |
Translate the input from Sinhala to English | මට වරදකාරී හැඟීමක් දැනෙයි | i feel guilty |
Translate the input from Sinhala to English | අළු ටිකත් වැසිකිලියට දාලා වතුර ගැහුවා | the ashes were put in the toilet and flushed |
Translate the input from Sinhala to English | "දයාබර යුනිකෝන් සහ පෙගසායි | dear unicorn and pegasi |
Translate the input from Sinhala to English | එයාලාට ඔයා පෙන්වන දේ විතරයි | only what you show them |
Translate the input from Sinhala to English | ඒත් ඔයා | but you |
Translate the input from Sinhala to English | එතන සමාන්‍ය ජන සංගීතෙ වාදනය කරන සංගීත කණ්ඩායමක් ඉන්නවා | there is a band that plays similar folk music |
Translate the input from Sinhala to English | වාහනේට වෙලා ඉන්න බෑ මට ඔයාත් එක්ක ඉන්න ඕනේ හැමවෙලාවෙම | stay in the car can't i want to be with you all the time |
Translate the input from Sinhala to English | මටත් හිතාගන්න බැහැ | i can't imagine either |
Translate the input from Sinhala to English | කිසිම මාධ්‍යවේදියෙක්ට එහෙම කරන්න හිතන්නවත් බය හිතෙන්න | no journalist should even think of doing that |
Translate the input from Sinhala to English | ඒ රොන් හේයි අන්න එයා | that's ron hey there he is |
Translate the input from Sinhala to English | "එය බටහිරට ගිලි ගියා සර්පයාගේ හදවත මතින්" | it sank to the west over the serpent's heart |
Translate the input from Sinhala to English | හලෝ | hello |
Translate the input from Sinhala to English | මම මැදිහත් වෙන්නේ නෑ හොනර් | i won't interfere honor |
Translate the input from Sinhala to English | දෙයියන්ගෙ පිහිටයි ඔයා හොඳින්ද | god's help are you ok |
Translate the input from Sinhala to English | ඉක්මණට | hurry up |
Translate the input from Sinhala to English | ඔව් ජීවිත කාලෙටම | yes for life |
Translate the input from Sinhala to English | ඇරත් ඔයාට අමතක වෙලා මං ගොවියෙක් කියලා මං සුපිරි ඔත්තුකාරයෙක් නෙවෙයි | besides you forgot that i am a farmer i'm not a super spy |
Translate the input from Sinhala to English | ඇත්තටම | really |
Translate the input from Sinhala to English | නිකම් පින්තූරයක් වගේ | just like a picture |
Translate the input from Sinhala to English | තාත්තගේ චපල හිතට මොකක් හරි කරන්න වෙනවා | something has to be done about father's fickle mind |
Translate the input from Sinhala to English | ♪ මම නිදාගන්නේ නෑ ♪ | ♪ i don't sleep ♪ |
Translate the input from Sinhala to English | අනේ | please |
Translate the input from Sinhala to English | වැඩිය වද දෙන්න එපා " කියලද | don't worry too much |
Translate the input from Sinhala to English | දන්නවාද හැමතැනකම හොල්මනක් ඉන්නවා මෙයා දිහා බලන්නකෝ | you know there are ghosts everywhere look at him |
Translate the input from Sinhala to English | සයිපර් කන්දේ | on mount cyper |
Translate the input from Sinhala to English | ඔයා හිතන්නෙ මම ඔයාට ලයින් කියලා | you think i'm your line |
Translate the input from Sinhala to English | පොළිස් | police |
Translate the input from Sinhala to English | තාත්තේ මම ඔප්පු කරනවා | father i prove it |
Translate the input from Sinhala to English | නෝරා පනින්න | nora jump |
Translate the input from Sinhala to English | එකට ඉන්නවා කියලා හිතන්න පුළුවන් | you can think of being together |
Translate the input from Sinhala to English | මේක මගේ අදහසක් | this is my idea |
Translate the input from Sinhala to English | ඇත්තට | really |
Translate the input from Sinhala to English | මේ ගිවිසුමේ තියෙන්නේ මොනාද දැනගන්න ඕනද | want to know what's in this agreement |
Translate the input from Sinhala to English | සමහරක් දෙනා පමණයි දන්නේ | only some people know |
Translate the input from Sinhala to English | ඉක්මනින් මට පළිඟු ටික දෙන්න | soon give me the crystals |
Translate the input from Sinhala to English | ඔයා හරියට නින්ජා කෙනෙක් වගේනේ | you look like a ninja |
Translate the input from Sinhala to English | දැන් අනිත් එක | now the other one |
Translate the input from Sinhala to English | සමහරවිට විශ්වවිද්‍යාලයේදී | maybe at university |
Translate the input from Sinhala to English | අපි මේ දෙන්නවාම පණපිටින් ගෙනියනවාද | do we take them both alive |
Translate the input from Sinhala to English | අපේ | of our |
Translate the input from Sinhala to English | "පාලම විනාශවුනා" මොකක් | bridge destroyed what |
Translate the input from Sinhala to English | අරේ එක වැඩක් කරන්න මෙම්බර්ශිප් කාඩ් එකක් හදන්න | hey do one thing make a membership card |
Translate the input from Sinhala to English | ඒත් මුලින්ම අපි සාක්ෂි හදන්න ඕනේ | but first we need to create evidence |
Translate the input from Sinhala to English | ප්‍රධාන දේ තමයි බලාපොරොත්තු නැති කර නොගැනීම | the main thing is not to lose hope |
Translate the input from Sinhala to English | ඒක පටන්ගත්තේ ගුවන්තොටුපොලේදී | it started at the airport |
Translate the input from Sinhala to English | ආව් ආව් ආව් | come on come on |
Translate the input from Sinhala to English | නෑ ඔයා එයාව දැක්කාද | not did you see him |
Translate the input from Sinhala to English | සමාවෙන්න | sorry |
Translate the input from Sinhala to English | මේ පාසලේ නාමය තමයි සාර්ථකත්වය | the name of this school is success |
Translate the input from Sinhala to English | මම හිතුවාට වඩා නියමයි | better than i thought |
Translate the input from Sinhala to English | ඔයාගෙ අදහස් යොමු කරන්න #CorruptAnchor හෑශ්ටැග් සමඟ | share your thoughts with the hashtag #corruptanchor |
Translate the input from Sinhala to English | ටඩා ආහ් | tada ah |
Translate the input from Sinhala to English | ඔයා ඒක කරලා ගොඩ කාලයක් යනකල් | it's been a long time since you did that |
Translate the input from Sinhala to English | අහන්න එයා මට කෑගහනවා | listen he's yelling at me |
Translate the input from Sinhala to English | නේහා අවුරුදු දෙකකට කලින් මං මගේම කියලා දියමන්ති රක්ෂණ සමාගමක් පටන් ගත්තා | neha two years ago i started my own diamond insurance company |
Translate the input from Sinhala to English | මට දැනුන ඌ ඒකෙන් විනෝද වෙනවා කියල | i felt he was having fun with it |
Translate the input from Sinhala to English | ඒත් ඒක තමයි දැන් අපිට තියෙන අඩුම ප්‍රශ්නය | but that is the least of our problems now |
Translate the input from Sinhala to English | බායි බායි රෝසා | bye bye rosa |
Translate the input from Sinhala to English | ආහ් | ah |
Translate the input from Sinhala to English | වැරදියි | is wrong |
Translate the input from Sinhala to English | එතකොට මං ඔයාට ඔයාගෙ සල්ලිත් දෙන්නම් තව බිත්තරත් දෙන්නම්කෝ | then i will give you your money and more eggs |
Translate the input from Sinhala to English | අපි ඔයාලගේ එක කියවන්නම් ඔයාලා අපේ එක කියවන්න | we'll read yours you read ours |
Translate the input from Sinhala to English | හොයාගන්න බෑ මම එහෙම කලාම | can't find it when i did |
Translate the input from Sinhala to English | මේ ගෙදර ඔයාගෙ විකුණන්න | this house is yours to sell |
Translate the input from Sinhala to English | ඇයි ඔයා තාමත් මෙතන | why are you still here |
Translate the input from Sinhala to English | # from Avatar The Way of Water (2022)sisrt | # from avatar the way of water (2022) websrt |
Translate the input from Sinhala to English | මම මෙයාලාට වැඩ කරලා තියෙනවා මම දන්නවා එයාලාට කතා කරන්න | i have worked for them i know how to talk to them |
Translate the input from Sinhala to English | මේක ගොඩක් ගොඩක් රිදෙනවා | this hurts a lot |
Translate the input from Sinhala to English | මට මගේ බත් බැහැ දැනෙන්නේ නෑ | i can't feel my rice |
Translate the input from Sinhala to English | දැන් වචනය කියන්න | now say the word |
Translate the input from Sinhala to English | මට තේරෙනවා | i understand |
Translate the input from Sinhala to English | එයා ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක් | he is a transformer |
Translate the input from Sinhala to English | පිපිරුම් දොර වැහෙනවා | the blast door closes |
Translate the input from Sinhala to English | හායි පණ මල් වලට ස්තූතියි | hi there thanks for the flowers |
Translate the input from Sinhala to English | මට ඔයාට කියන්න ඕනේ මම කොච්චර කෘතඥ වෙනවාද කියලා | i just want to tell you how grateful i am… |
Translate the input from Sinhala to English | එයා මාව මළපහ කලා | he pooped on me |
Translate the input from Sinhala to English | හ්ම්ම් | hmm |
Translate the input from Sinhala to English | ඔයා මගේ හදවතේ කොටසක් වගේ | you are like a part of my heart |
Translate the input from Sinhala to English | ඔව් මම මට ගොඩක් තදින් දැනෙනවා ඔයා | yes i i feel so strongly about you |
Translate the input from Sinhala to English | පළවෙනි හතරවෙනි ඝාතන වෙද්දි ෆෝන් එක ඕෆ් | the phone was switched off during the first and fourth murders |
Translate the input from Sinhala to English | විඩියෝ කරන එක නවත්වන්න මෙයා කවුද කියලා කියපන් | stop making videos tell me who this is |
Translate the input from Sinhala to English | ආම් | um |
Translate the input from Sinhala to English | ස්තූතියි ඒත් ඔයා දන්නවානේ | thanks but you know |
Translate the input from Sinhala to English | මම අකමැතියි ඔයාට මතක් කරන්න | i hate to remind you |
Translate the input from Sinhala to English | ඔයා කොහෙද යන්නේ | where are you going |
Translate the input from Sinhala to English | අනේකා | many |
Translate the input from Sinhala to English | හලෝ ඔයාට මම කියන දේ ඇහෙනවාද කටවහගන්නවා | hello can you hear me shut up |
Translate the input from Sinhala to English | බානි | bani |
Translate the input from Sinhala to English | මට ඉන්දියානු යානාවේ සේරම විස්තර අරන් දෙන්න | get me all the details of the indian plane |
Translate the input from Sinhala to English | ඒත් එයා වැඩසටහනේ කෙනෙක් නෙමෙයි | but he is not one of the program |
Translate the input from Sinhala to English | මට එයාට බෑ කිය කියා ඉන්න බෑ ඔහේ බෑන්ඩ් එකක් පටන් ගන්නකල් | i can't tell him no until you start a band |
Translate the input from Sinhala to English | ම්ම්ම් අද දවසේ මගේ ඉලක්කය තමයි හැමෝටම උදව් වෙන එක | hmm my goal today is to help everyone |
Translate the input from Sinhala to English | මම හොඳින් | i am fine |
Translate the input from Sinhala to English | ජිම් | jim |
Translate the input from Sinhala to English | පරක්කු කොච්චර කාලයකටද | late for how long |
Translate the input from Sinhala to English | රඟපෑම නවත්තපන් | stop acting |
Translate the input from Sinhala to English | පණ | alive |