instruction
stringclasses
1 value
input
stringlengths
0
177
output
stringlengths
0
184
Translate the input from Sinhala to English
ඔයා ඇත්තටම රෝද අස්සේ රිංගලා යන්නද හැදුවේ
did you really try to sneak behind the wheel
Translate the input from Sinhala to English
හැමෝම ඉඳගන්න
everyone sit down
Translate the input from Sinhala to English
ඒ කිව්වේ
that said
Translate the input from Sinhala to English
සර් මගේ කෑම වේලේ ප්‍රශ්නයක් තිබ්බා ඒක විසදගන්න ගියේ
sir i had a problem with my meal i went to solve it
Translate the input from Sinhala to English
විහිළුවක් නෙමෙයි
not a joke
Translate the input from Sinhala to English
හරි අපි දැන් යන්න හදන්නේ කැලැත්තෙන ගඟක ලෑස්තිද කලිසමි
ok we are now going through a turbulent river are the pants ready
Translate the input from Sinhala to English
ඇයි ඔයා මට මේවා කියන්නේ
why are you telling me these things
Translate the input from Sinhala to English
අන්න හරි මට අදහසක් තියෙනවා
that's right i have an idea
Translate the input from Sinhala to English
මම ප්‍රවීන් කමත් ත්‍රස්ත මර්දන ඒකකයෙන්
i am praveen kamat from counter terrorism unit
Translate the input from Sinhala to English
හාස්කම් සිදුකරන්නා
the miracle worker
Translate the input from Sinhala to English
දැන් ඇස් වහගෙන හැම ධනාත්මක ශක්තියක්ම මේ කලලයට ලැබෙන්න දෙන්න
now close your eyes and let all the positive energy get to this fetus
Translate the input from Sinhala to English
මම ඒ නිසා ඔයාව කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කරනවා
i therefore release you from the contract
Translate the input from Sinhala to English
ශික් මාර දුරක්නේ
shik it's a long way
Translate the input from Sinhala to English
ළමා රෝග විශේෂඥයෙක්
pediatrician
Translate the input from Sinhala to English
මම දන්නවා මේක මාර කරදරයක්
i know it's a lot of trouble
Translate the input from Sinhala to English
ඔයාට සප්‍රයිස් එකක් දෙන්න ඕනලු
i want to give you a surprise
Translate the input from Sinhala to English
එහෙනම් එයාට කතා කරන්න
then call him
Translate the input from Sinhala to English
මට මගේ රහස් තියෙනවා දන්නවාද මම ලොකු නගරෙක කෙනෙක්
i have my secrets you know i am from a big city
Translate the input from Sinhala to English
පිස්සු හැදිලද මට ආයේ කතා කරන්න එපා කිව්වනේ
are you crazy he told me not to talk again
Translate the input from Sinhala to English
ඒක මගේ හොඳම ප්‍රසංගය වෙන්න තිබ්බේ
it could have been my best performance
Translate the input from Sinhala to English
දැන් මේක ගොඩක් දුර ගිහින්
now this has gone too far
Translate the input from Sinhala to English
මම දරුවන්ට කැමති නෑ
i don't like children
Translate the input from Sinhala to English
කියද කියද කියද
read read read
Translate the input from Sinhala to English
අපේ යානය එච්චර දුරක කඩා වැටුනා වෙන්න බෑ
our plane couldn't have crashed that far away
Translate the input from Sinhala to English
ඇයි
why
Translate the input from Sinhala to English
අශ්වයෝ නැති රථයක් පදවගෙන යන එක
driving a horseless carriage
Translate the input from Sinhala to English
අන්න ඒක
there it is
Translate the input from Sinhala to English
ගොඩක් සම්මානනීයයි
very rewarding
Translate the input from Sinhala to English
ඔයා මාත් එක්ක ඉන්නකල් මම ලෑස්තියි
as long as you're with me i'm ready
Translate the input from Sinhala to English
ඔයා මාව ඔයාගෙ අම්මගේ කන්නලව්වෙන් බේරගත්තා
you saved me from your mother's plea
Translate the input from Sinhala to English
අපි ආපහු යමු
let's go back
Translate the input from Sinhala to English
ඒත් මට ඊටකලින් කරන්න දෙයක් තියෙනවා
but i have something to do first
Translate the input from Sinhala to English
හේයි මං පැහැදිලි කරන්නම් ඒක තර්කාණුකූලව
hey i'll explain it logically
Translate the input from Sinhala to English
ඔයාගෙ අසල්වැසියා බැක්ස්ටර් මහත්මිය
your neighbor mrs baxter
Translate the input from Sinhala to English
නේද
right
Translate the input from Sinhala to English
හේයි
hey
Translate the input from Sinhala to English
හතු අන්න හරි යූරිවිච් දන්නවා
mushrooms that's right yurievich knows
Translate the input from Sinhala to English
මෙන්න
here
Translate the input from Sinhala to English
එතන තමයි මේ හැමදේම පටන් ගත්ත තැන
that's where it all started
Translate the input from Sinhala to English
ඉන්න
wait
Translate the input from Sinhala to English
තව දවස් දෙකකින් එකක් එනවා
there will be one in a couple of days
Translate the input from Sinhala to English
හරි මට මෙහෙම දැනෙන එක නවත්තන්න බෑ එත් එයාගේ විදිය නැතිවෙනවා
ok i can't stop feeling this way but he's losing his way
Translate the input from Sinhala to English
මුළු ලෝකෙටම අළුත් යාළුවෙක් දෙන්න හදන්නේ
a new friend is about to be given to the whole world
Translate the input from Sinhala to English
ස්තූතියි
thank you
Translate the input from Sinhala to English
එයා
he
Translate the input from Sinhala to English
එයා නරක මිනිස්සුන්ව පාලනය කරන එයාලා එක්ක සටන් කරන කෙනෙක්
he is someone who controls the bad guys and fights them
Translate the input from Sinhala to English
ඒ කියන්නේ ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ අපි මේ අවස්ථාවේ කෝහොමද ගණුදෙනු කරන්නෙ කියන එක ගැන
i mean you have no problem with how we deal at this time
Translate the input from Sinhala to English
‍ලේඩන්ගේ බය නිසා ජීවින් අබ්බගාත වෙනවා
creatures are paralyzed by leyden's fear
Translate the input from Sinhala to English
ඒක කරන්න එන්න
do it come on
Translate the input from Sinhala to English
කලින් කිසිම දැනුම්දීමක් නැතුව ජීවිතේ පළවෙනි වතාවට
for the first time in my life without any prior notice
Translate the input from Sinhala to English
සොල්දාදුවෝ
soldiers
Translate the input from Sinhala to English
සර් ඔයා එලියට ඇවිත්
sir you are out
Translate the input from Sinhala to English
අපෝ මගෙයි වැරැද්ද මොකක්ද ඒකෙ නම කිව්වෙ
oh my mistake what was its name
Translate the input from Sinhala to English
නියමයි පැටියෝ කැරන්
awesome honey karen
Translate the input from Sinhala to English
මේක කොහෙටද යන්න ඕනේ කියලා ජිම් කියාවි
jim will say where this should go
Translate the input from Sinhala to English
එතකොට ඇයි ඔයා මෙච්චර ලස්සන
then why are you so beautiful
Translate the input from Sinhala to English
සර් ප්ලිස් ඒයි අල්ලන්න එපා
sir please hey don't touch
Translate the input from Sinhala to English
රගුබීර්ව අල්ලගන්න බැරි උනොත් ඔයා තමයි අහුවෙන්නේ
if raghubir cannot be caught you will be caught
Translate the input from Sinhala to English
එයා අපේ ප්‍රධාන කොස්තාපල්
he is our chief constable
Translate the input from Sinhala to English
එතන බර්ගර් ප්‍රසිද්ධයි කාල බලන්න
burgers are famous there look at the times
Translate the input from Sinhala to English
ගෙටවුට් තමුන් ගෙටවුට් යාළුවා
getout you're a getaway friend
Translate the input from Sinhala to English
ඔයා එකට සික්ස් සෙන්ස් කියන්න නැත්නම් සික්ස් සෙන්ස් (සයවෙනි ඥානය)
you say six sense together or six sense (sixth sense)
Translate the input from Sinhala to English
ආහ් එපා එපා එපා එපා ඉන්න
ah no no no no don't wait
Translate the input from Sinhala to English
එයාලා හොඳ මහත්වරු සහ සොල්දාදුවෝ කරන්න අවසානයේ අපි එයාලාව එලියට දෙනවා
make them good gentlemen and soldiers and eventually we'll get them out
Translate the input from Sinhala to English
මං ඔයාගෙ යාළුවෙක්
i am your friend
Translate the input from Sinhala to English
මට ඇත්තටම දැනුනා එයාව හදාගන්න පුළුවන් කියලා
i really felt that i could adopt him
Translate the input from Sinhala to English
හරියට ඔයා වගේමයි සත්තයි
just like you true
Translate the input from Sinhala to English
අපි එයාලාගේ පස්සෙන් යමු
let's go after them
Translate the input from Sinhala to English
මට මේවා හමුවුනේ කැත අපරාධ ස්ථානයක තිබිලා
i found these at a nasty crime scene
Translate the input from Sinhala to English
බෑ මට බෑ මට ආපහු යන්න ඕනේ
can't i can't i want to go back
Translate the input from Sinhala to English
සර් අපි ඉලක්කය ළඟට ආවා
sir we have reached the target
Translate the input from Sinhala to English
කෝ මගේ තාත්තා
where is my father
Translate the input from Sinhala to English
ඔයා ඒක තියාගන්න
you keep it
Translate the input from Sinhala to English
මට කොයිවෙලාවකවත් තේරුනේ නෑ
i never understood
Translate the input from Sinhala to English
අයියෝ
come on
Translate the input from Sinhala to English
3000ක්
3000
Translate the input from Sinhala to English
සඳ වැසියනි මම තරගයක් පවත්වනවා
people of the moon i'm running a contest
Translate the input from Sinhala to English
බෑග් එකකට දාගන්න බැරි නම් ගෙනියන්න එපා
if you can't put it in a bag don't carry it
Translate the input from Sinhala to English
ට්'චල්ලා රජතුමාගේ හදිසි අභාවයෙන් පසු
after the sudden death of king t'challa
Translate the input from Sinhala to English
එයාලා අපිට පෙන්වපු කරුණාව අමතක කරලා
forgetting the kindness they showed us
Translate the input from Sinhala to English
එයාලගෙ කකුල් බලල නේ නවත්තන්න
have you seen their legs stop
Translate the input from Sinhala to English
මේක මගෙත් සටන
this is my battle
Translate the input from Sinhala to English
දවල් සිහින දකින්නේ නැතිව
without daydreaming
Translate the input from Sinhala to English
ඔව්
yes
Translate the input from Sinhala to English
එයාට ඕන වුනේ එච්චරයි එයාගේම දරුවෙක්
that's all he wanted a child of his own
Translate the input from Sinhala to English
ශිෂ්‍ය සහනයක් දුන්නා එහෙනම්
student relief was given then
Translate the input from Sinhala to English
තුට් තුට්
tut tut
Translate the input from Sinhala to English
අපිට ආයේ කවදාවත් කෑම බීම ගැන ප්‍රශ්නයක් වෙන්නේ නෑ
we will never have to worry about food again
Translate the input from Sinhala to English
ලේාකේ ඔයාට යන්න පුළුවන් තැන් වලින්
of the places you can go
Translate the input from Sinhala to English
ඔයාව තෝරගෙන තියෙනවා
you have been chosen
Translate the input from Sinhala to English
මොන පන්තියේ කථනයටද ගත්තේ කියන එක
what class did you take for speech
Translate the input from Sinhala to English
මරණයක්
a death
Translate the input from Sinhala to English
ඉන්න ඉන්න
wait wait
Translate the input from Sinhala to English
ඔයා දැන් කිව්වේ ලොක් ස්ටොක්…
you just said lock stock…
Translate the input from Sinhala to English
හරි
ok
Translate the input from Sinhala to English
ඇයි ඔයාල ඉගෙන ගෙන ඉවර කරන්න නගරේ ඉස්කෝලෙට එන්නෙ නැද්ද
why don't you come to the city school to finish your studies
Translate the input from Sinhala to English
මට ඔයාට උදව්වෙන්න පුළුවන් වේවි
i will be able to help you
Translate the input from Sinhala to English
දෙවියනේ
my goodness
Translate the input from Sinhala to English
බය කියන්නේ යාළුවෙක් නෙමෙයි
fear is not a friend
Translate the input from Sinhala to English
කොච්චර ශෝක්ද
how sad