id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_0501 | [සෝනියා, ඉන්දියාවේ, නව, අගමැති, වේද, යනු, තව, ම, විවෘත, ප්‍රශ්නයකි, .] | [PER, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0502 | [රාජපක්ෂ, පාලනය, නීතියේ, ආධිපත්‍ය, අහිමි, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0503 | [ඔවුන්, තමා, නීල්, ආම්ස්ට්‍රෝං, ,, එඞ්වින්, ඕල්ඞී‍්‍රන්, සහ, මයිකල්, කොලින්ස්, .] | [O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O] |
ner_train_0504 | [මෙහි, බ‍්‍රාහක්මන, ඇල්ල, ,, ගල්දොරුව, ,, දුලී, ඇල්ල, ,, ඌරා, වැටුණ, ඇල්ල, ආදී, දිය, ඇලි, රැුසක්ද, දක්නට, ලැබේ, .] | [O, LOC, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O] |
ner_train_0505 | [විත්තිකාර, සරත්, ද, ආබෲ, මහතා, වෙනුවෙන්, පෙනී, සිටි, ජනාධිපති, නීතිඥ, රියන්සි, අර්සකුලරත්න, මහතා, විත්තිකරු, නිවැරැදිකරුවෙක්, බවත්, එනිසා, නඩු, විභාගය, සඳහා, දිනයක්, නියම, කරන, ලෙසට, ඉල්ලා, සිටියේය, .] | [O, PER, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0506 | [", තායිවානය, නිශ්චිතවම, චීනය, හා, එක්, විය, යුතුයි, ", ප්‍රතිවාදී, ජනපති, අපේක්ෂකගේ, ආධාරකරුවෝ, තායිපේහි, දී, ", ජලයට, වඩා, රුධිරය, ඝනකම්, ය, .] | [O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0507 | [සැකකරු, පළායමින්, සිටියදී, පොලිසියට, ලැබුණු, තොරතුරක්, මත, අත්අඩංගුවට, ගෙන, ඇති, අතර, එම, අවස්ථාවේ, ඔහු, සතුව, රන්, මාල, 17, ක්, තිබු, බව, පොලිසිය, සඳහන්, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0508 | [නාවල, ප්‍රදේශයෙන්, ආරම්භ, වු, විරෝධතා, පාගමන, මේ, වනවිට, විශ්ව, විද්‍යාල, ප්‍රතිපාදන, කොමිසන්, සභාව, ඉදිරිපිට, පැවැත්වෙන, බව, පොලිසිය, පැවසුවේය, .] | [LOC, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_0509 | [සංස්කෘතික, කටයුතු, අමාත්‍යාංශය, ,, ශ්‍රී, ලංකා, කලා, මණ්ඩලය, ,, රාජ්‍ය, නර්තන, අනු, මණ්ඩලය, ඒකාබද්ධව, සංවිධානය, කරන, ලද, ශ්‍රී, ලංකා, සැමරැම්, උළෙල, සඳහා, සිංහල, දමිළ, නර්ථන, අංගවලින්, වර්ණවත්, විය, .] | [ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0510 | [එය, සම්පූර්ණයෙන්, ගවේශණයට, කරන්න, දසක, ගණනක්, යාවි, කියලයි, විද්‍යාඥයන්, කියන්නේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0511 | [අවසන්, දිනය, අද, වන, විට, පරිසර, නියමුවෝ, පාරිසර, ක්‍රියාකාරකම්වල, යෙදුණු, අයුරු, ඡායාරූප, වලින්, දැක්වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0512 | [ලංකා, පෞද්ගලික, බස්, හිමියන්ගේ, සංගමය, සහ, මැතිවරණ, කොමසාරිස්වරයා, අතර, විශේෂ, සාකච්ඡාවක්, අද, පැවැත්වේ, .] | [ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0513 | [එහෙත්, අදාල, සිද්ධිය, මතින්, සිය, ආරක්ෂක, ලේකම්, ඩොනල්ඩ්, රම්ස්, ෆෙල්ඩ්, ඉල්ලා, අස්, විය, යුතු, බවට, ඩිමොක්‍රැටික්, පාක්ෂිකයන්, කරන, ඉල්ලීම්, ඔහු, ප්‍රතික්ෂේප, කළේ, ය, .] | [O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_0514 | [ආන්ද්‍රාවේ, ප්‍රාන්තිය, ඡන්දය, ආන්ද්‍රාවේ, ප්‍රාන්තිය, ඡන්දය, මහ, මැතිවරණයට, සමගාමීව, යෙදී, තිබුණේ, ,, ජාතික, මහ, පාර්ලිමේන්තුව, හෙවත්, ලෝක්, සභාව, කැඳවීමට, කලින්, එහි, ප්‍රාදේශීය, මන්ත්‍රණ, සභාව, සංයුක්ත, වී, තිබිය, යුතු, බවට, ඇති, ව්‍යවස්ථානුකූල, අවශ්‍යතාවක්, අනුව, ය, .] | [LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0515 | [සෑම, වසරකම, මැයි, මස, 31, වැනිදා, ලෝක, දුම්වැටි, විරෝධතා, දිනය, ලෙස, නම්කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0516 | [එවන්, සංශෝධනයන්, තුළින්, පංති, රහිත, සමාජයක, වෙනස්කම්, මතු, වන, බව, ඔහුගේ, හැඟීමයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0517 | [කලවාන, අධ්‍යාපන, කොට්ඨාශයට, අයත්, දුෂ්කර, ග්‍රාමීය, පාසලක්, වූ, වතුරාව, ජනපද, විදුහලේ, සිසුනට, 2012, වසර, සඳහා, අවශ්‍ය, සියලූ, පාසල්, උපකරණ, රැගෙන, ,, මිල්ලනිය, ප්‍රාදේශීය, ලේකම්, කොට්ඨාශයේ, ඔකන්දූව, ”රන්තරු”, යෞවන, සමාජයේ, සාමාජිකයන්, ඉකුත්, ජනවාරි, 05දා, එම, විදුහලට, නෑගම්, ආහ, .] | [PER, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0518 | [භෞතික, විද්‍යා, නොබෙල්, තෑග්ග, භෞතික, විද්‍යාව, වෙනුවෙන්, පිරිනැමෙන, තෑග්ග, විද්‍යාඥයන්, දෙදෙනකු, අතරේ, බෙදී, ගියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0519 | [විද්‍යාලයේ, සංවර්ධන, සමිතියේ, ලේකම්වරයා, විසින්, ඉදිරිපත්, කරන, ලද, පැමිණිල්ලකට, අනුව, මොහු, අත්අඩංගුවට, ගැනීමට, නියමිත, බව, සඳහන්ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0520 | [ඒ, වජ්පායිගේ, පාලන, සමයයි, .] | [O, PER, O, O, O] |
ner_train_0521 | [පියවි, ඇසට, නොපෙනෙන, තරුවල, දීප්තිය, ගණනය, කරන්නේ, ”දෘශ්‍ය, දීප්තිය”, අනුවය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0522 | [I, card, නමින්, නම්, කර, තිබෙන, මෙය, ඉලෙක්ට්‍රොනික, කාඞ්, පතක්, වන, අතර, එහි, සිසුවාගේ, නම, ,පාසලේ, ඇතුළත්, වීමේ, අංකය, ,, ඡයාරූපය, ,, වලංගු, කාලය, ,, හදිසි, අවස්ථාවකදී, දැනුම්, දියයුතු, අංක, වැනි, වැදගත්, තොරතුරු, රැසක්, අන්තර්ගත, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0523 | [ක්‍රීඩා, උළෙලට, සහභාගීවන, අය, වෙනුවෙන්, නිකුත්, කරන, සියලු, හැඳුනුම්පත්, ඉන්දියාවට, ඇතුලුවීමේ, වීසා, බලපත්‍රය, ලෙස, භාවිතා, කිරීමට, ද, අවසරය, ලබාදීමට, තීරණය, වී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0524 | [සදාම්, හුසේන්, මෙන්, ", බෙල්ල, ගියත්, කඳ, ෆයිට්, ", න්‍යායයෙන්, සටන්, කිරීම, දේශපාලන, වශයෙන්, සියදිවි, නසා, ගෙන, ලිබියාව, ද, විනාශ, කිරීමේ, මගක්, වනු, ඇතැයි, ඔහුට, හැඟෙන්නට, ඇත, .] | [PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0525 | [පසුගිය, කාලයේ, අරලියගහ, මන්දිරයේ, මෙවැනි, උත්සවයක්, කළානම්, වියදම, අපට, සිතා, ගන්න, බැහැ, .] | [O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0526 | [එතැන්, සිට, ඒ, ඒ, කණ්ඩායම්, වල, දස්කම්, අනුව, ඉදිරියට, යාමේදී, සෑම, කණ්ඩායමකටම, හිමිවන, ත්‍යාග, මුදල්, ප‍්‍රමාණය, වැඩිවෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0527 | [සීගිරිය, නැරඹීමට, පැමිණි, සංචාරකයින්, පිරිසකට, බඹර, ප්‍රහාරයක්, එල්ල, වී, තිබේ, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0528 | [ලොවපුරා, අන්තර්ජාලය, හරහා, සිදුවන, ළමා, අපයෝජන, සම්බන්ධ, පැමිණිලි, සංඛ්‍යායාව, ද, දිනෙන්, දින, ඉහළ, යාම, ගූගල්, සමාගම, මෙවැනි, පියවරක්, වෙත, යාම, සඳහා, මූලිකම, හේතුව, බව, සභාපතිවරයා, සඳහන්, කළා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0529 | [කොඩි, දින, සැමරුම, ජූනි, 10දා, දක්වා, ක්‍රියාත්මක, වෙයි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_0530 | [පිරමීඩය, ඉදි, කිරීමට, වසර, 20, ක, කාලයක්, ගතවී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0531 | [තුන්වන, අදියර, අද, දක්නට, ලැබෙන්නේ, මේ, ස්ටෝන්හෙන්ජ්, තුන්වන, අදියරයි, .] | [O, O, O, O, O, O, LOC, O, O, O] |
ner_train_0532 | [පතල්, සේවකයින්ට, හමුවී, තිබුණේ, යෝධ, අස්ථි, .] | [O, O, O, O, O, O, O] |
ner_train_0533 | [ඔහු, පීටර්, හොජ්සන්, ය, .] | [O, PER, PER, O, O] |
ner_train_0534 | [විත්තිකාර, සරත්, ද, ආබෲ, මහතා, හට, විවෘත, අධිකරණයේදී, ඊයේ, අධිචෝදනා, පත්‍ර, භාරදී, අධිකරණ, භාෂා, පරිවර්තක, විමල්, ද, සොයිසා, මහතා, විසින්, අදාළ, අධිචෝදනා, දෙක, කියවා, පහදා, දෙන, ලදී, .] | [O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0535 | [එනිසා, ", ස්වදේශි, ", ප්‍රතිපත්තිය, හා, ", රාම්, රාජ්, ", ප්‍රතිපත්තිය, නොපිට, හැරවූ, මේස්, කකුලක්, සේ, දේශපාලනයේ, දී, භාවිත, කිරීම, පසුගිය, දා, ගුජරාටි, ප්‍රාන්තයේ, දී, ගලා, ගිය, රුධිරයෙන්, ඔප්පු, කර, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0536 | [නිශ්ශබ්ද, ව, සිටියේ, ද, නැත, .] | [O, O, O, O, O, O] |
ner_train_0537 | [අන්තර්, සමාජ, පළමු, පෙළ, ලීග්, රගර්, තරගාවලියේ, පළමු, වටය, අපරාජිතව, නිමා, කරගැනීමට, පසුගිය, වසරේ, ලීග්, ශූර, මහනුවර, ක්‍රීඩා, සමාජය, සමත්විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O] |
ner_train_0538 | [ජනතා, විරෝධි, අයවැයක්, නිසා, ඒකාබද්ධ, විපක්‌ෂයේ, සියලු, මන්ත්‍රීවරුන්, අයවැයට, විරුද්ධව, ඡන්දය, පාවිච්චි, කිරීමට, සූදානමින්, සිටින, බව, ඒකාබද්ධ, විපක්‌ෂයේ, නායක, දිනේෂ්, ගුණවර්ධන, මහතා, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_0539 | [ඉන්දියාව, මෙයට, පෙර, 1987දී, කල්කටා, හා, 1995දී, මදුරාසි, දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙල, සංවිධානය, කොට, අත්දැකීම්, ඇති, අතර, 1982දී, නවදිල්ලි, ආසියානු, ක්‍රීඩා, උළෙළද, ,, 2010දී, නව, දිල්ලි, පොදුරාජ්‍ය, මණ්ඩලීය, ක්‍රීඩා, උළෙල, ද, සංවිධානය, කළේය, .] | [LOC, O, O, O, LOC, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, LOC, LOC, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_0540 | [එහි, ඡන්ද, ගණන්, කළ, විට, පෙනුණේ, මහ, ඇමැති, චන්ද්‍රබාබු, නායිදුගේ, තෙලගු, දේශම්, පක්ෂය, කොංග්රස්, පක්ෂය, අතින්, දරුණු, පරාජයක්, ලබා, ඇති, බව, ය, .] | [O, O, O, O, O, O, O, O, PER, PER, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_0541 | [ඒ, අනුව, ඉරාක, ස්වාධීන, ආණ්ඩුවකට, බලය, පැවරීම, ,, ආරක්ෂාව, තහවුරු, කිරීමට, උපකාරීවීම, ,, ඉරාක, යටිතල, පහසුකම්, යළි, ගොඩ, නැගීම, අඛණ්ඩ, ව, සිදු, කිරීම, ,, අන්තර්ජාතික, සහයෝගය, දිරිමත්, කිරීම, සහ, ඉරාක, ජනතාවගේ, අනුමැතියෙන්, නව, නායකයින්, පත්, කැරෙන, ජාතික, මැතිවරණයක්, කරා, යාම, මෙම, පස්, අදියර, බව, ඔහු, කීය, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0542 | [හොඳම, ළමා, නාට්‍යය, –, චූටි, බබා, ලොකු, ළමයෙක්, හොඳම, නළුවා, –, දුලාජ්, චාමර, හොඳම, නිළිය, –, අවිශ්ක, සුලෝචන, උතුරේ, ළමා, නාට්‍යයක්, දකුණේ, වේදිකාවකත්, දකුණේ, ළමා, නාට්‍යයක, උතුරේ, වේදිකාවකත්, රගදක්වන, දවස, වැඩි, ඈතක, නොවෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0543 | [මිනිසාගේ, බලපෑම, නිසා, වායුගෝලය, උණුසුම්, වීමෙන්, දේශගුණ, රටාව, වෙනස්, වීම, දේශගුණ, විපර්යාසය, නම්, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0544 | [දිදුළන්නට, වූයේ, මුදල්, හදල්, පවතින, සමාජයමයි, .] | [O, O, O, O, O, O, O] |
ner_train_0545 | [අයවැයට, විරුද්ධව, ඡන්දය, පාවිච්චි, කළ, ශ්‍රී, ලංකා, නිදහස්, පක්‍ෂයේ, මන්ත්‍රීවරුන්, පිළිබඳව, ශ්‍රී, ලංකා, නිදහස්, පක්‍ෂයේ, මධ්‍යම, කාරක, සභා, රැස්‌වීමේදී, තීන්දුවක්, ගන්නා, බව, ශ්‍රී, ලංකා, නිදහස්, පක්‍ෂයේ, මහ, ලේකම්, කෘෂිකර්ම, අමාත්‍ය, දුමින්ද, දිසානායක, මහතා, "දිවයින", ට, ඊයේ, පැවසීය, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, ORG, O, O, O, O] |
ner_train_0546 | [ශ්‍රී, ලංකාවේ, ද, රනිල්, යුගයේ, ආර්ථික, ප්‍රතිසංස්කරණ, හමුවේ, ආර්ථිකය, සෘණ, සිට, ධන, අගයකට, පැමිණි, බව, වාර්තා, විය, .] | [LOC, LOC, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0547 | [විදුහල්පතිනි, චම්පා, සී., එරන්දති, මහත්මියගේ, උපදෙස්, මත, ආචාරිනී, චන්ද්‍රානි, ගුණතිලක, මහත්මිය, විසින්, මෙම, සද්කාර්යය, සංවිධානය, කරන, ලදී, .] | [O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_0548 | [දරුවන්ගේ, ආරක්ෂාව, සහතික, කිරීම, සදහාත්, පියවර, ගෙන, තිබෙනවා, යැයි, අධ්‍යාපන, ඇමති, බන්දුල, ගුණර්ධන, මහති, කියයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_0549 | [එහි, නාගදීපය, යාමට, හා, ඩෙල්ෆ්, යාමට, බෝට්ටු, තිබෙනවා, .] | [O, LOC, O, O, LOC, O, O, O, O] |
ner_train_0550 | [මෙම, මන්ත්‍රීවරුන්, ආණ්‌ඩුව, සමඟ, සහයෝගයෙන්, කටයුතු, කිරීමට, සූදානම්, බව, මේ, වන, විටත්, ප්‍රකාශ, කොට, ඇති, බවත්, වාර්තා, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0551 | [1895, වසරේ, දී, ඇල්ෆ්‍රඞ්, නොබෙල්, සිය, අන්තිම, කැමැත්ත, සකස්, කළේය, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_0552 | [මේ, කැදලිවල, බිත්තර, අසුරා, ඇති, අන්දම, අනුව, බිත්තර, දැමූ, පසු, මව, විසින්, ඒවා, එකටෙක, ළංකර, තබන්නට, ඇතැයි, යන්න, මේ, පිළිබඳව, අධ්‍යයන, කළ, රොබට්, රීස්, කියනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O] |
ner_train_0553 | [රණවිරුවන්ගේ, ආත්ම, ගෞරවය, රැකෙන, පරිදි, කටයුතු, කරන්න., විදේශීය, කණ්‌ඩායම්, අද, හමුදා, කඳවුරුවලට, ඇතුළු, වෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0554 | [අපට, මෙහි, කැදලි, දහයක්, පමණ, හමුවුණා, .] | [O, O, O, O, O, O, O] |
ner_train_0555 | [මධ්‍යම, පරිසර, අධිකාරියට, අවශ්‍ය, මග, ,, පෙන්වනු, ලබන්නේ, පරිසර, අමාත්‍යාංශය, විසිනි, .] | [ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, O, O] |
ner_train_0556 | [හම්බන්තොට, වරාය, අවට, ආයෝජන, කලාපයක්, බවට, පත්කිරීම, ,, එම, වරායට, බී., එම්., ඩබ්ලිව්., බෙන්ස්, වාහන, ගෙන්වා, යළි, ප්‍රතිආනයනය, කිරීම, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_0557 | [I, card, වැඩසටහන, හදුන්වා, දීමෙන්, සිසු, දරු, දැරියන්, පාසලට, පැමිණීම, නිරීක්ෂණය, කිරීම, පමණක්, සීමා, වෙන්නේ, නෑ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0558 | [මෙම, වෛද්‍යවරුන්, මහින්ද, රාජපක්‍ෂ, පාලන, කාලයේ, එක්, වරක්, හෝ, වැඩවර්ජන, නොකළ, බවත්, එසේ, නොකළේ, හිටපු, ජනාධිපතිවරයා, සමඟ, ඇති, හිතවත්කම, නිසාද, එසේ, නැතිනම්, ගෝඨාභය, රාජපක්‍ෂ, මහතාට, ඇති, බිය, නිසාදැයි, ඊයේ, රජයේ, ප්‍රවෘත්ති, දෙපාර්තමේන්තුවේ, පැවැති, කැබිනට්, තීර්ණ, දැනුම්දීමේ, ප්‍රවෘත්ති, සාකච්ඡාවේදී, ඇමැතිවරයා, විමසා, සිටියේය, .] | [O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0559 | [සංවේදී, පරිසර, පද්ධතීන්, සංරක්ෂණයට, හා, කළමනාකරණයටද, මධ්‍යම, පරිසර, අධිකාරිය, කටයුතු, කරයි, .] | [O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O] |
ner_train_0560 | [අධිරාජ්‍ය, බැඳී, අරගලයක්, තුලින්, විදේශ, ජාතීන්, පලවා, හැරීමට, කටයුතු, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0561 | [තානාපති, කාර්යාල, හරහා, විදෙස්, රටවල්, සමඟ, ආණ්ඩුව, සාකච්ඡා, කරමින්, තිබෙන, බව, අපි, අනාවරණය, කරන්න, කැමතියි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0562 | [මෙම, දැරිය, සොයා, ගැනීම, සඳහා, මහජන, සහය, අවශ්‍ය, බව, ඊයේ, දිනයේ, පොලිසීය, විසින්, නිවේදනය, කර, තිබුණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG] |
ner_train_0563 | [ගල්කැටයමින්, යුත්, ති‍්‍රත්ව, ගල්කණුවලින්, මණ්ඩපය, සමන්විතය, .] | [O, O, O, O, O, O, O] |
ner_train_0564 | [ඔහුගේ, මවට, හානියක්, සිදු, නොවුන, ද, පවුලේ, අර්බුදයක්, ඔහුගේ, ක්‍රියාවට, හේතු, වන්නට, ඇතැයි, ඇය, කියා, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0565 | [මේ, සඳහා, පවුම්, 1,000ත්, 2,000ත්, අතර, වියදමක්, (, රුපියල්, 17000000, -, 2550000, ), වැය, වෙතැයි, ගණන්, බලා, ඇති, අතර, ඒ, වෙනුවෙන්, අනුග්‍රාහකයන්, සෙවීමට, ඔහු, දැන්, යුහුසුළු, වෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0566 | [ත්‍රිකුණාමල, නාවික, හමුදා, කඳවුරේ, පිරිසක්, අත්අඩංගුවට, ගෙන, තිබෙනවා., යාපනය, වයස, අවුරුදු, 17, ක, ළමයකු, කෝච්චියට, පැනලා, සියදිවි, හානි, කර, ගත්තා, .] | [LOC, LOC, LOC, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0567 | [හමුදාවේ, අයට, එරෙහි, චෝදනා, විභාග, කරන්න, වෙනත්, උසාවි, තිබෙනවා., රණවිරුවන්, යුද්දෙට, ගියේ, සියලු, දේ, කැප, කරලයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0568 | [අති, පූජ්‍ය, දවුල්දෙන, ඥානිස්සර, නාහිමියන්, ප්‍රමුඛ, මහා, සංඝ, රත්නය, ශාසනයේ, චිරස්ථිතියට, මෙන්ම, රාජ්‍ය, පාලනයට, ලබාදෙන, අවවාද, ,, උපදෙස්, මහත්, ශක්තියක්, බව, ජනාධිපතිවරයා, එහිදී, කියා, සිටියේය, .] | [O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0569 | [පකිස්‌තානය, යනු, ශ්‍රී, ලංකාවේ, සැබෑම, මිතුරෙකි, .] | [LOC, O, LOC, LOC, O, O, O] |
ner_train_0570 | [කිහිප, වරක්ම, අල්ලස්, කොමිසම, මඟහරින, ලද, රෝහිත, අබේගුණවර්ධන, මහතා, පසුව, එය, හමුවේ, පෙනී, සිටි, මුත්, ඉන්, අනතුරුව, මෙම, පරීක්ෂණයට, සිදු, වූ, දෙයක්, නොමැති, තරම්ය, .] | [O, O, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0571 | [යාපනය, වේලනෙයි, මධ්‍ය, විද්‍යාලයේ, ස්ථාපිත, කළ, මහින්දෝදය, තාක්ෂණ, විද්‍යාගාරය, උතුරු, පළාත්, ආණ්ඩුකාර, ජී., ඒ., චන්ද්‍රසිරි, මහතා, අතින්, පසුගිය, දා, සිසු, අයිතියට, පත්, කළේය, .] | [LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0572 | [දේශගුණ, විපර්යාසය, යනු, මිනිසාගේ, නොයෙක්, ක්‍රියාකාරකම්, නිසා, වායුගෝලයේ, හරිතාගාර, වායු, ප්‍රමාණය, දිනෙන්, දින, වර්ධනය, වෙමින්, පවතියි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0573 | [මෙහිදී, මාධ්‍ය, අධ්‍යාපනය, පිළිබඳ, විවිධ, වැඩසටහන්, ගණනාවක්, පැවැත්වීමට, කටයුතු, යොදා, තිබෙන, බවත්, විචාරශිලී, ග්‍රහකත්වය, ,, ගීත, රසාස්වාදය, සහ, ලිඛිත, සන්නිවේදනය, ගැන, මාධ්‍ය, අධ්‍යාපනය, පිළිබඳව, දේශන, ද, පැවැත්වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0574 | [රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමයේ, විධායක, කමිටුවට, අධිකරණ, නියෝගයක්, ලබාදී, තිබුණද, එහි, මධ්‍යම, කාරක, සභාවට, එම, නියෝගය, බලනොපැවැත්වෙන, බැවින්, මාධ්‍ය, වෙත, ප්‍රකාශ, නිකුත්, කිරීමට, හැකියාවක්, ඇතැයි, රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමයේ, මාධ්‍ය, කමිටු, සාමාජික, වෛද්‍ය, චන්දික, එපිටකඩුව, මහතා, කියයි, .] | [ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_0575 | [අද, නව, තාක්ෂණය, සමඟ, බැංකු, අනුපමේය, සේවයක්, ඉටු, කරනු, ලබනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0576 | [නැඟෙනහිර, ලන්ඩන්, බෞද්ධ, සංස්කෘතික, මධ්‍යස්ථානය, වන, ලුම්බිණි, විහාර, අරමුදලට, ආධාර, පිණිස, රඟ, දැක්වෙන, මේ, නාට්‍යයට, එහි, මූලික, චරිත, නිරූපණය, කරන, ජයලත්, මනෝරත්න, ,, ජය, ශ්‍රී, චන්ද්‍රජිත්, ,, ලාල්, කුලරත්න, ,, සම්පත්, තෙන්නකෝන්, හා, රත්නා, ලාලනි, යන, නළු, ,, නිළියෝ, සහභාගි, වෙති, .] | [LOC, LOC, LOC, LOC, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_0577 | [මේ, වනවිට, 14, හැවිරිදි, වියේ, පසුවන, ඇගේ, පුතාටද, රුකියාවක්, සොයා, ගන්න, යැයි, තමන්, කියා, ඇතැයිද, සැන්ග්, ෂින්, අභිමානවත්, කාන්තාවක්, ,, බුද්ධිමත්, චරිතයක්, ,, ව්‍යාපාරික, ගැහැණියක්, ,, බිරිඳක්, සහ, මවක්, ලෙස, ප්‍රකාශ, කර, සිටින්නීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0578 | [ඒවා, ක්‍රියාත්මක, වීම, ද, ඇරඹිණි, .] | [O, O, O, O, O, O] |
ner_train_0579 | [ඩෙල්ෆ්, දූපතේ, සියලුම, රාජ්‍ය, ආයතන, තිබේ, .] | [LOC, O, O, O, O, O, O] |
ner_train_0580 | [ජුනි, 07, තිස්සමාහාරම, ,, ජුනි, 21, බුත්තල, ,, ජුනි, 28, දෙහිඅත්තකණ්ඩිය, ,, ජූලි, 05, හඟුරන්කෙත, ,, ජුලි, 19, කුලියාපිටිය, ,, ජූලි, 26, මුලතිව්, සහ, අගෝස්තු, 02, කහටගස්දිගිලිය, ප්‍රදේශවලදී, පැවැත්වීමට, සැලසුම්, කර, ඇති, බව, පවසන, සම්පත්, බැංකුව, වැඩි, විස්තර, ප්‍රාදේශීය, සම්පත්, බැංකු, කාර්යාලවලින්, ලබා, ගත, හැකි, බවද, ඔහු, කියයි, .] | [O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_0581 | [මේ, අතර, හෙද, පරිපූරක, අතුරු, වෛද්‍ය, සේවාවට, අයත්, වෘත්තීය, සමිති, 14, ක්, කොළඹ, ජාතික, රෝහලේ, ,, ඊයේ, පෙරවරු, 8.00, ට, ආරම්භ, කළ, වෘත්තීය, සමති, ක්‍රියාමාර්ගය, අද, පෙරවරු, 8.00, ට, අවසන්, කර, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0582 | [සමූහ, ඝාතක, අවි, රැස්, කර, ගෙන, සිටීම, ගැන, බටහිර, කඳවුරෙන්, නොකඩවා, චෝදනා, ලත්, හෙතෙම, එම, අවි, අත්හැර, දැමීමෙන්, තමන්, විසින්, දක්වා, ඇති, ආදර්ශය, අනුව, වැඩ, කරන්නැයි, බ්‍රසල්ස්, නගරයේ, දී, ලෝකයෙන්, ඉල්ලා, සිටියේ, ය, .] | [O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_0583 | [ඉන්ද්‍රා, ද, සිල්වා, ,, වක්‍රාකාරයෙන්, ගෙනා, එම, යෝජනාව, හඳුනා, ගැනීම, දක්ෂ, පරීක්ෂකයකු, වූ, නිහාල්, අමරසිරිට, අසීරු, නොවීය, .] | [PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_0584 | [මෙවර, ජනාධිපතිවරණයේදී, පාලකයා, පැරදවීමටත්, පක්ෂයේ, ස්ථාවරත්වය, රැක, ගැනීමටත්, ජනාධිපතිවරණයට, අපේක්ෂකයෙකු, ඉදිරිපත්, කිරීම, හෝ, පොදු, අපේක්ෂකයාට, සහයදීම, කළ, හැකිව, තිබුණු, බව, ඔහු, පෙන්වා, දුන්නේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0585 | [එනම්, ඉන්දියානු, රුපියල්, 50/-ටත්, වඩා, අඩු, ආදායමකි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0586 | [ඩයනා, කුමරියගේ, හිටපු, සැමියා, වු, චාර්ල්ස්, කුමරු, හා, බ්‍රිතාන්‍ය, මහරැජින, ද, ඇගේ, අභාවය, පිළිබඳ, ස්පෙන්සර්, පවුලට, ශෝක, පණිවිඩ, යවා, ඇත, .] | [PER, O, O, O, O, PER, O, O, LOC, O, O, O, O, O, PER, O, O, O, O, O, O] |
ner_train_0587 | [ඉන්දීය, රාජ්‍ය, සභාවේ, සභාපති, මොහොමඩ්, හමීඩ්, අන්සාරි, සහ, ලෝක්, සභාවේ, කතානායක, මීරා, කුමාර්, යන, මහත්ම, මහත්මීන්, ඒකාබද්ධව, මෙම, අරාධනය, කර, ඇති, බව, වාර්තා, වේ, .] | [ORG, ORG, ORG, O, PER, PER, PER, O, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0588 | [ඉරාක, සිරකරුවන්, විඳි, වධ, හිංසනයන්, හා, ඔවුන්ගේ, පවුල්වල, අය, අත්විඳි, වේදනාවන්, සම්බන්ධයෙන්, කනගාටුවන, බව, කී, ඔහු, වධ, හිංසන, දැක්වෙන, ඡායාරූපවලට, අනුව, ඒවා, කිසිවකුගේ, ප්‍රසාදයට, ලක්, නොවන, බව, ද, කීවේ, ය, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0589 | [පක්‍ෂයේ, තීරණවලට, විරුද්ධව, කටයුතු, කරන, ඕනෑම, කෙනකුට, විරුද්ධව, තරාතිරම, නොබලා, ඉදිරියේදී, පියවර, ගන්නවා, යෑයිද, ඇමැතිවරයා, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0590 | [සම්පුර්ණයෙන්ම, කොරල්, පරවලින්, යුතු, මෙහි, භූමි, නිර්ණය, කර, ඇත්තේ, ද, කොරල්, පර, වලිනි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0591 | [ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, විසින්, නැනෝ, තාක්ෂණ, ආයතනය, විවෘත, කිරීමෙන්, අනතුරුව, පර්යේෂණ, විද්‍යාඥවරියකගෙන්, තොරතුරු, විමසන, අයුරු, .] | [O, PER, PER, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0592 | [අතීතයේ, අලි, මිනිස්, සබඳතාව, මිනිසා, හා, අලි, ඇතුන්, අතර, ඇති, සබඳතාව, ශත, වර්ෂ, ගණනාවක්, ඈතට, දිවයයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0593 | [අඩු, ජනගහනයක්, සිටින, හම්බන්තොට, දිස්‌ත්‍රික්‌කයට, නම්, ඇඳන්, දහසක, රෝහලක්, ලැබිලා, තියෙනවා, .] | [O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O] |
ner_train_0594 | [මධ්‍යම, පළාත්, ආණ්ඩුකාර, ටිකිරි, කොබ්බෑකඩුව, සහ, පළාත්, ප්‍රධාන, ඇමති, සරත්, ඒකනායක, මහත්වරු, ඇතුළු, ආරධිතයින්, රැසක්, මේ, අවස්ථාවට, සහභාගි, වූහ, .] | [LOC, LOC, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0595 | [ළමුන්, 74, දෙනෙකුගෙන්, පාසල, ආරම්භ, කර, ඇත, ප‍්‍රථම, විදුහල්පති, තුමා, වූයේ, ආර්., පී., අප්පුහාමි, මහතාය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O] |
ner_train_0596 | [චන්ද්‍රාබාබු, ඇමැතිවරයාගේ, අන්ද්‍රා, ප්‍රාන්තයේ, පරිගණක, විප්ලවය, හා, නවීන, තාක්ෂණය, සමඟ, වන, මේ, ආර්ථික, ප්‍රතිසංස්කරණ, වැඩ, සටහන්, ගැන, ඇමරිකාව, හා, බටහිර, රටවල්, ද, ඉතා, පැහැදීමක්, ඇති, කර, ගත්තේ, ය, .] | [PER, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0597 | [කර්මාන්තශාලා, ආඥා, පනත, (1976, අංක, 12, ,, 1971, අංක, 29, ,, 1965, අංක, 17, ,, 1961, අංක, 54, ,, 1946, අංක, 22, පනත්, මගින්, සංශෝධිත, 1942, අංක, 45, දරණ, පනත), මෙම, පනත, මගින්, කර්මාන්ත, ශාලා, ආරම්භ, කිරීම, සඳහා, අවශ්‍ය, බලපත්‍ර, නිකුත්, කිරීමට, අදාළ, ප්‍රතිපාදන, සකස්, කෙරෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0598 | [මේ, නිසා, ශ්‍රී, ලංකාවේද, මුහුදු, බඩ, ප්‍රදේශ, ගණනාවක්, මුහුදුබත්, වනු, ඇත, .] | [O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0599 | [මෙම, වර්ජනය, මෙහෙයවූ, වෘත්තීය, සමිති, 19, කින්, සැදුම්ලත්, දීප, ව්‍යාප්ත, සේවාවල, විධායක, නිලධාරීන්ගේ, ඒකාබද්ධ, කමිටුවේ, සභාපති, වෛද්‍ය, නිමල්, කරුණාසිරි, මහතා, කියා, සිටියේ, දීප, ව්‍යාප්ත, වර්ජනයක්, ක්‍රියාත්මක, කළ, ද, බලධාරීන්, සිය, ඉල්ලීම්, සම්බන්ධයෙන්, සාකච්ඡා, කිරීම, සඳහා, ඊයේ, දහවල්, වන, විට, ද, අවස්‌ථාවක්, ලබා, නොදුන්, බවයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0600 | [1958, ජූලි, 29, වැනිදා, :, නාසා, ආයතනය, ස්ථාපිත, කෙරේ, ඇමෙරිකාවේ, අභ්‍යවකාශ, තරණය, හා, සම්බන්ධ, සියලූ, කටයුතු, සිදු, කෙරෙන්නේ, ඇමෙරිකානු, ‘ජාතික, ගුවන්, ගමන්, හා, අභ්‍යවකාශ, පාලනය’, එනම්, ‘නාසා’, ආයතනය, මගිනුයි, .] | [O, O, O, O, O, ORG, ORG, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O] |